tag:blogger.com,1999:blog-1967429713929346838.post3249124019052243528..comments2023-07-12T18:13:15.773+05:30Comments on Trix Hunter: Nokia එකක්.... :DUnknownnoreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-1967429713929346838.post-13609050122884080152010-06-19T21:32:09.902+05:302010-06-19T21:32:09.902+05:3004 or 40 තියෙනවනම් ඒක චයිනීස් ෆෝන් එකක්......../...04 or 40 තියෙනවනම් ඒක චයිනීස් ෆෝන් එකක්......../හැබැයි දැන් චයිනීස් ෆෝන් ව්ලත් 7 8 ඉලක්කම් 00 එනවා...ඒවට මොකද කරන්නේ?????????????????
මගෙ ෆෝන් එක නොකියා e66.............අනේ 7 8 ඉලක්කම් 02 එනවා.....බාල එකක්ද????????????????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-24369567050588317342010-06-19T14:13:44.780+05:302010-06-19T14:13:44.780+05:30@ ~ ගීත් | Geeth ~ - මම ඒ ගැන පස්සේ කියන්නම්කෝ... ...@ ~ ගීත් | Geeth ~ - මම ඒ ගැන පස්සේ කියන්නම්කෝ... :hAdmin : Trix Hunterhttp://thunter.tk/noreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-45437055084777456182010-06-19T08:11:41.640+05:302010-06-19T08:11:41.640+05:30mage eke thiyenne 04 ne ethakota eken kiyawenne mo...mage eke thiyenne 04 ne ethakota eken kiyawenne mokakda.... : :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-15401778179716245822010-06-19T06:59:35.148+05:302010-06-19T06:59:35.148+05:30පහසුකම් ටිකත් කීවනම් තමා හොද... අවුලක් නෑ පෙරුම් ප...පහසුකම් ටිකත් කීවනම් තමා හොද... අවුලක් නෑ පෙරුම් පුරලා හොදම එකක් ගත්තානේ.....Geeth Nuwanhttps://www.blogger.com/profile/16444552641666796102noreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-59663334573282051782010-06-19T06:27:36.851+05:302010-06-19T06:27:36.851+05:30@ US - ah..ow.ow..:a@ US - ah..ow.ow..:aAdmin : Trix Hunterhttp://thunter.tk/noreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-35556420538622141332010-06-18T22:40:15.192+05:302010-06-18T22:40:15.192+05:30හොඳයි හොඳයි.... එහෙනම් කොල්ලට මීට පස්සේ මල් හතයි :...හොඳයි හොඳයි.... එහෙනම් කොල්ලට මීට පස්සේ මල් හතයි :auShttps://www.blogger.com/profile/05181100230745381996noreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-67617218068737075962010-06-18T21:37:45.527+05:302010-06-18T21:37:45.527+05:30ane mage eke thiyenne 04 ne...e kiyanne mokakda? d...ane mage eke thiyenne 04 ne...e kiyanne mokakda? danna kenek kiyannaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-46561838556431108602010-06-18T21:36:24.069+05:302010-06-18T21:36:24.069+05:30@ Menaka
ela phone ekak neda? :m@ Menaka

ela phone ekak neda? :mAdmin : Trix Hunterhttp://thunter.tk/noreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-57993671251644272932010-06-18T21:29:45.042+05:302010-06-18T21:29:45.042+05:30ela phone 1ka machan, mama use karanneth 2700 tham...ela phone 1ka machan, mama use karanneth 2700 thamai, ela elamenakanoreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-42223879044171502732010-06-18T20:20:53.746+05:302010-06-18T20:20:53.746+05:30:h බොහොම ස්තුතියි! ඔයගොල්ලන්ගේ ප්රතිචාර වලට.... :...:h බොහොම ස්තුතියි! ඔයගොල්ලන්ගේ ප්රතිචාර වලට.... :qAdmin : Trix Hunterhttp://thunter.tk/noreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-27610218496134822522010-06-18T18:51:27.868+05:302010-06-18T18:51:27.868+05:30@ Chanuka Lankathilake - yes...thanks..friend
@ මහ...@ Chanuka Lankathilake - yes...thanks..friend
@ මහසෝණා - ස්තුතියි! අයියා දැනුවත් කිරිමට...Admin : Trix Hunterhttp://thunter.tk/noreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-2940680055393395662010-06-18T17:34:05.503+05:302010-06-18T17:34:05.503+05:30ඔන්න ඔය උඩ තියෙන ක්රමේ තමා නියම ක්රමේ... අගට 00 ...ඔන්න ඔය උඩ තියෙන ක්රමේ තමා නියම ක්රමේ... අගට 00 දෙක එන එක ඉස්සර ක්රමයක්.. දැන් එන චයිනීස් ෆෝන් වලත් අගට 00 එන ඒවා තියෙනවා....Anonymoushttps://www.blogger.com/profile/09199475100434389411noreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-86031447400332143122010-06-18T17:33:42.218+05:302010-06-18T17:33:42.218+05:30it z good but no 3g.get a memory chip & store ...it z good but no 3g.get a memory chip & store your things don't use inbuilt memory. this will speedup your phone.Chanuka Lankathilakehttps://www.blogger.com/profile/06771493041970555730noreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-20243521447857057482010-06-18T17:32:11.642+05:302010-06-18T17:32:11.642+05:30අපි හැමොම වාගේ මොබයිල් ෆෝන් එකක් මිලදිගැනිමේදි වැඩ...අපි හැමොම වාගේ මොබයිල් ෆෝන් එකක් මිලදිගැනිමේදි වැඩිපුර සොයාබලන්නේ මේ
ෆොන් එකේ බාහිර ඔපය පිලිබදව හා ඉන් කරගන්න පුලුවන් වැඩ කොටස පිලිබදවයි.
නමුත් අප මිළදි ගන්නා එම ෆොන් එක ඔරිජිනල් කම්පැනියේම නිෂ්පාදිත එකක්ද?
එසේත් නැතිනම් වි්යාජ ලෙස එකලස් කරපු එකක්ද කියලා අපිට සොයාගන්න විදියක්
නැ. එත් මෙන්න මේ මා ලබාදෙන codes ටිකෙන් ඔයාලට බලාගන්න පුලුවන් ඔයාලාගේ
Nokia Mobile phone එක ඔරිජිනල්ද? නැද්ද කියලා

මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔබගේ nokia ෆොන් එකේ IMEI no එක
(International Mobile Equipment Identity) සොයාගන්න එකයි. මේ සදහා මෙන්න
මේ code එක ඔබගේ ෆොන් එකේ ගහන්න
*#06#

එවිට ඔබට ඔබගේ IMEI නොම්මරය දිස්වේවි.

ඔබ මෙහිදි අවදානය යොමුකල යුතුවන්නේ එම IMEI no එකේ හි 7වන හා 8 වන
ස්ථානයේ ඇති අංක දෙක පිලිබදවයි.

උදා: ෆොන් එකේ IMEI no : X X X X X X ? ? X X X X X X X

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 2 හෝ 2 0 සටහන්ව
ඇත්නම් ඒම දුරකතනය මැදපෙරදිග රටක එකලස් කරපු එකකි. එහි තත්වය බොහොම බාල
වර්ගයකි.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 8 හෝ 8 0 සටහන්ව
ඇත්නම් ඒම දුරකතනය නිෂ්පාදනය කර ඇත්තේ ජර්මනිය වැනි රටක වන අතර මෙහි
තත්වය සතුටු දායකය.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 1 හෝ 1 0 සටහන්ව
ඇත්නම් ඒම දුරකතනය පින්ලන්තයේ නිෂ්පාදිත එකකි. මෙහි තත්වය ඉතා ඉහලය.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 0 සටහන්ව ඇත්නම්
ඒම දුරකතනය හොදම තත්ව යටතේ ඔරිජිනල් කම්පැනියේ නිෂ්පාදනය කර ඇත.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 3 සටහන්ව ඇත්නම්
ඒම දුරකතනය Azerbaijan වල නිෂ්පදිතය . එමෙන්ම මෙහි තත්වය ඉතාමත් බාලය.
මෙම දුරකතන පාවිච්චියේදි ඔබගේ සෞඛ්යටද මහත් තර්ජනයකි.Anonymoushttps://www.blogger.com/profile/09199475100434389411noreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-37706263530526808462010-06-18T17:29:02.853+05:302010-06-18T17:29:02.853+05:30එල එල.........එල එල.........සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-29386030870661647412010-06-18T15:51:51.722+05:302010-06-18T15:51:51.722+05:30@ Hasitha ජයසූරිය - thanks..
@ Hasitha - ow..ow@ Hasitha ජයසූරිය - thanks..
@ Hasitha - ow..owAdmin : Trix Hunterhttp://thunter.tk/noreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-17289158554059626612010-06-18T15:35:22.994+05:302010-06-18T15:35:22.994+05:30චයිනීස් ෆෝන් එක ගත්ත නැති එක නම් අතිශයා හොඳයිචයිනීස් ෆෝන් එක ගත්ත නැති එක නම් අතිශයා හොඳයිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1967429713929346838.post-39215302337462938302010-06-18T15:30:51.223+05:302010-06-18T15:30:51.223+05:30එල එල....එල එල....Anonymousnoreply@blogger.com