Showing posts with label Facebook. Show all posts
Showing posts with label Facebook. Show all posts

මුණුපොතට GIF දාන්න ( Exclusive From TrixHunter )

කොහොමද කස්ටියට... මම නම් හොදින්.. ඔන්න අද එළකිරි වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටියම දන්නවනේ සමාන්‍යෙයන් අපට මුණුපොතේ අපේ ප්‍රෝෆයිල් එකට Animated GIF දාන්න බැ කියලා. මේක ගැන මිට අවුරුද්දකට කලින් විතර ගොඩක් කතා කළා. ඒත් පිලිතුරක් හොයාගන්න බැරි උනා. එත් ඔන්න මම පිලිතුරක් හොයාගත්තා.. මේකයි වැඩේ,



වැඩේ කරන්නේ මෙහෙමයි. මේ සඳහා අපිට මුණුපොතේ තියෙන පොඩි ඇප් එකක උදව් ගන්න වෙනවා..


හැබැයි මේකේ පොඩි පරහකුත් තියෙනවා. ඒක තමයි මේකට අපේ GIF දාන්න බැ.. එයාලා දිලා තියෙන ඒවා විතරයි අපේ ප්‍රෝෆයිල් එකට දාන්න පුලුවන්..

මෙන්න ඒ ගැන මම පොඩි විඩියෝ කට්ටකුත් කළා.. එකත් බලලාම ඉන්නකෝ..



එහෙනම් ඔයාලගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපෝ

මුණුපොතේ යාලු පොස්ටර - FriendlyPoster

ඔන්න කාලෙකින් මුණුපොතේ වැඩ කැල්ලක් ගැන කියලා දෙන්න හිතුවා... මේක මමත් දැනගත්තේ අද... කෙළින්ම කිව්වොත් මේකෙන් වෙන්නේ අපේ මුණුපොතේ ප්‍රොෆයිල් එකේ ඉන්න යාලුවන්ගේ පින්තුර යොදාගෙන ලස්සන පොස්ටරයක් හදලා දෙන එක... මෙමගින්ම එම පොස්ටරයට යාලුවන්ව ටැග් කරන නිසා එයාලට මේක දැකගන්නත් ලේසි... පහල තියෙන්නේ මම හදපු පොස්ටරය..


අහ්... කොහොමද වැඩේ... මරුනේ... පස්සේ ඕනේනම් මේකේ Print එකක් ගන්න පුලුවන්..


මේක කරගන්න ඕනේනම් පහල දිලා තියෙන සයිට් එකට ගිහිල්ලා හදාගන්න පුලුවන්...


මේක බලලා නිකං යන්න එපා... අදහසක් එහෙම දාලා යන්න... අදට එහෙනම් මම යන්නම්...

Snaptu - eBuddyට ගහයිද?

කොහොමද කට්ටියට? මකුළු දැල් එකයි බ්ලොග් එකේ.. මම මේ දවස් ටිකේ බ්ලොග් එක Close කරලා තිබ්බේ.. මොකද දන්නවාද? තිම් එකක් එහෙම දාලා ලස්සනට හදාන්න.. කොහෙද හිතට හරියන තිම් එකක් තිබ්බේ නැ.. පස්සේ තිබ්බ එකම දාලා බ්ලොග් එක Open කළා.

අද පොස්ට් එකෙන් මම කියන්න යන්නේ මොබයිල් එකෙන් මුණුපොතට, ටුවිටරේට යන අයට හොද මෘදුකාංගයක්. ගොඩක් අය භාවිතා කරන්නේ eBuddy, Nimbuzz වගේ ඒවානේ.. මාත් මේක දාගත්තේ මගේ මොබයිල් එකේ eBuddy, Nimbuzz වගේ ඒවා වැ‍ඩ කළේ නැ එකයි..

Snaptu තමයි මෘදුකාංගයේ නම. මේකත් Mobile Messanger ඝනයේ මෘදුකාංගයක්.  eBuddy, Nimbuzz වගේම අඩු මුදලක් තමයි මේකෙන් ඉන්ටර්නෙට් යද්දි කැපෙන්නේ.


ඒ විතරක් නෙමෙයි. මේකෙන් Picasa, News & Blogs, Weather, Sports News, Cricket Info වගේ ඒවාට යන්නත් පුළුවන්.

අනික මේ මෘදුකාංගය හැම දුරකථනයකටම වැඩ කරනවා. ඒ වගේම ගොඩක් වේගවත්. ඒ නිසා අපේ කාලය හා මුදල් ඉතිරි කරනවා..



තව මේකේ Menu එක ආධුනිකයෙකුට භාවිතා කරන්න පුලුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක නිසා අළුත් අය බය වෙන්නේ නැතුව යන්න. අපිට මේ Menu එකට තවත් එක් එක් ඇප්ලිකේෂන් ඇතුල් කරගන්න පුළුවන්.

උදා - Youtube, Gtalk 

කට්ටිය මේකත් ට්‍රයි කරලා බලන්න.. අනිවා කැමති වෙයි.. කට්ටිය m.snaptu.com කියන අඩවියට ඔයාගේ දුරකථ‍නයෙන් ගිහිල්ලාම බාගන්න. පරිගණකයට බාගන්න ඕනේ නම් මෙතන ඔබන්න..

කට්ටියට මේ ගැන වැඩි දුර තොරතුරු හරි, ප්‍රශ්න හරි තියෙනවා නම් පහල ලිංක් දෙකෙන් යන්න...



Welcome Tab වලින් Facebook Fan Page ලස්සන කරමුද?


අද ඔයාලට කියන්න යන්නේ Welcome Tab වලින් මුණුපොතේ මිතුරු පිටුව ලස්සන කරගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.  හරි ‍. අපි දැන් වැඩේට බහිමු..

මේ මිතුරු පිටු (Fan Pages) ලස්සන කරගන්න බොහෝ ඇප්ලිකේෂන් දැන් මුණුපො‍තේ තියෙනවා.. ඒවායින් එකක් තමයි Welcome Tab කියන්නේ..

හරි මුලින්ම Welcome Tab ඇප්‍ලිකේශන් එකට මෙතනින් යන්න..
ඒකට ගියාම එගොල්ලන්ගේ ඇප්ලිකේශන් එක ගැන විස්තරයක් තියෙනවා. කරන හැටි එකේ යටත් තියෙනවා...ඒකට යටින් Add To My Fan Page කියලා බොත්තමක් තියෙනවා. ඒක ඔබන්න..

ඊට පස්සේ ඔයාව අලුත් පිටුවකට ගෙනියනවා.. ඒකෙන් තමයි Welcome Tab එකක් දාන්න ඕන පේජ් එක තෝරන්නේ..‍ පේජ් එක තෝරන්නකෝ එතනින්.. පස්සේ ටික වේලාවකින්

ඔය වගේ බොත්තමක් පෙනෙයි..ඒක ඔබන්න. හරි..දැන් ඔයාව ‍ඔයා තෝරපු පේ‍ජ් එකට යනවා. අපි දැන් මුලික වැඩ ටික ඉවරයි!!!

දැන් ඔයාගේ පේජ් එකේ උඩ නැවිගේෂන් බාර් එක බලන්න..එතන තියෙනවා Welcome කියලා ටැබ් එකක් එක ඔබන්න..

එකට ගියාම Form එකක් පෙනවා..අපි එකට අපේ තොරතුරු දිලා රෙජිස්ටර් වෙන්න ඕනේ..එතකොට ඒ Form එක නැති වෙනවා.. එකේ තව පල්ලෙහාට යද්දි මේ වගේ කොටසක් පෙනෙයි..


ඔතන තියෙන්නේ මෙන්න මේ වගේ කොඩ් එකක්..

<img src="http://farm5.static.flickr.com/4034/4429125619_d77d8d4cba_o.jpg"></img>

ඔය උඩ කොඩ් එකේ රතුපාටින් තියෙන තැනට දාන්න ඕන ඔයා පෙජ් එකට දාන පින්තුරයේ Direct Link එක... තව ඕකට අපිට ඕන වචන ටිකකුත් දාගන්න පුලුවන්..  

ඔය පහල තියෙන්නේ පින්තුරයක් නැතිව අකුරු ටිකක් විතරක් දැම්මාම...



ඔන්න ඔය ක්‍රමෙන් අපිට පුලුවන් කවුරුහරි පෙජ් එක‍ට එද්දි මුලින්ම ඔය Welcome Tab එක පේන විදිහට දාන්න..එහෙනම් ඔන්න ඔහොම තමයි Welcome Tab වලින් Facebook Fan Page ලස්සන කරගන්නේ..

මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැතිව ඇති මේ ගැන..දන්න අයත් ඇති. ඒත් මේක දන්නේ නැති අයට ගොඩක් වැදගත් වෙයි.. 

කමෙන්ට් එකකුත් දාලාම යන්නකෝ.. 


මුණුපොතේ වැඩ කිඩ - යාලුවන්ව Status එකට ටැග් කරන හැටි..

සුභ උදැසනක් හැමෝටම.. ගොඩදෙනෙක් මුණුපොත භාවිතා කරන හින්දා ඔයගොල්ලන්ට මේ එක හරහා කරන්න පුලුවන් පොඩි ජොලි වැඩ ටිකක් කරන විදිහ කියලා දෙන්න හිතුවා..සිරාවට මේවා මාර ගති. අදහසක් දාන්න හොදේ..




1 - දැන් අපි අපේ Status එක අලුත් කළාම එකට කට්ටියට Like කරන්න විතරයිනේ පුලුවන්. ඒත් දැන් එකට කැමති නැති අයට Dislike බොත්තමක් එකතු කරන්නත් පුලුවන්. ඒක කරන්නේ මුණුපොතේම තියෙන App එකකින්.. 

මෙතනින් ගිහිල්ලාම බලන්න

2 - ඔයාගේ ස්ටේටස් එක වේලාවකට Share කරගැනිමට සලස්විම කරන්නත් පුලුවන්.. ඒකට මෙන්න මේ  Later Bro කියන ඒක යොදාගන්න පුලුවන්..

3 - දැන් බලමු ලස්සනම කෑල්ල.. අපි දැන් මුණුපොතට පින්තුරයක් වගේ දැම්මාම යාලුවන්ව Tag කරනවානේ.දැන් අපිට Status එකටත් යාලුවෝ Tag කරන්න පුලුවන්..ඒක කරන්නේ මෙන්න මෙහෙමයි...

මේකෙදි උපරිම යාලුවෝ 6දෙනායි Tag කරන්න පුලුවන්.. (Satus @yourfriendname @yourfirnedname)

4 - මේකෙන් අපිට පුලුවන් අපේ Status ටික දාලා අපි බ්ලොගයට දාන්නේ Label Cloud එකක්..ඒවගේ එකක් හදාගන්න.. ඒකට මෙන්න මෙතනින් ගිහිල්ලා හදාගන්න පුලුවන්..

5 - මේක පොඩි Trick එකක්.. ඔයා ඔයාගේ Status එකේ පහල තියෙන ලිංක් එක දාන්නකෝ. දැන් එක බලන කෙනාට එයාගේම අකවුන්ට් එක තමයි පෙන්නේ..ඔයා බැලුවොත් ඔයාට ඔයාවමයි පෙන්නේ..

http://facebook.com/profile.php?=73322363

මේක බැලුවොත් පෙනෙයි මේක නෙමෙයිනේ මගේ Profile ID එක කියලා..ඒක තමයි මේක නෙමෙයි ඔයාගේ Profile ID එක.. මේක Status එකටම දාන්න ඕනේ නැ..

කරලාම බලන්න.බලලා කමෙන්ට් එකක් දාන්න..

මුණුපොතේ මිතුරු පිටුවට Chatbox එකක් ඕනේද?

ඔන්න තව අලුත් වැඩක් ගැන කියන්නයි යන්නේ...මුලින්ම මුණුපොතේ ඉන්න අය අත් උස්සන්න බලන්න..අම්මෝ ‍ගොඩක් ඉන්නවානේ..හරි දැන් මුණුපොතේ මිතුරු පිටුවක් තියෙන අය අත උස්සන්න..ගොඩක් ඉන්නවා..

ඔන්න දැන් කියන්න යන්නේ මුණුපොතේ ඔයාගේ Profile එකට, ‍එහෙමත් නැත්තම් ඔයාගේ මිතුරු පිටුවට Chat Box එකක් දාගන්න විදිහයි...මෙන්න මේ විදිහට කරන්න.. කරලා බලලා කමෙන්‍ට් එකකුත් දාලාම යන්න.

මුලින්ම මුණුපොතට Log වෙන්නකෝ. පස්සේ මේ ලිංක් එකට යන්න.

දැන් ඕකට ගියාම මේ වගේ Page එකක් පෙනෙයි. එතනින් Chat box එක දාන්න ඕන තැන තෝරන්න.


දැන් එන Page එකේ රතු පාටින් තියෙන Get Started >> බොත්තම ඔබන්න.
දැන් අලුත් ‍ටැබ් එකක් ඕපන් වෙලා ඔයාගේ මිතුරු පිටුවේ නම තෝරන්න එයි..එතනින් නම තෝරාදෙන්න.

පස්සේ ලේසියෙන්ම Chat Box එක හදාගන්න පුලුවන්..ඔන්න දැන් ඔයාගේ මුණුපොතේ Profile එකට, මිතුරු පිටුවට Chat box එකක් තියෙනවා..කමෙනට් එකක් දාලාම යන්න..

මම දැම්මා Chatbox එකක් අපේ මිතුරු පිටුවට ඇවිල්ලා බලන්න.




මුණුපොතට තවත් ආක්‍රමණයක්....

VIRUS ALERT
SPAM ATTACK. DON'T USE IT

ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ මුණුපොත වයිරස් වලින් ආක්‍රමණය කරනවා කියලා. මිට ඉස්සරත් වයිරස් එකකින් එහෙම කරලා තිබ්බා. ඒ ගැන අපේ Hacking Clz සහොදරයා ලිපියක් දාලා තිබ්බා. ඒක බලන්න මෙතන ඔබන්න.
ඔන්න දැන් ඒවගේ එකක් ඇවිල්ලා. මේකේ නම MYNEWAPP. ‍මේක ගැන මම පොඩ්ඩකට ඉස්සෙල්ලා දැක්කේ මුණුපොතේ තියනවා දැකලා. මේ ගැන කියලා තිබ්බේ නම් M.I.SL එකෙන්. අනිත් අයටත් දැනගන්න තමයි මේ පොස්ට් එක දාන්න හිතුනේ. මේකේ ක්‍රියාකාරිත්වය කෙටියෙන් කිව්වොත් SIMS 3 වයිරස් එක වගේම තමයි.

ඔයාගේ යාලුවෙක් ඔයාගේ Status එකට කමෙන්ට් කලා වගේ තියෙන්නේ. ඒ කමෙන්ට් එකේ ඔය ලින්ක් එක අඩංගුව තියෙනවා.

කෝකටත් පරිස්සමෙන් ඔය ලින්ක් එක උඩ ක්ලික් කරන්න එපා. M.I.SL එක කියලා තියෙන්නේ SPAM එකක් කියලා.

මූණුපොතේ ඉන්න අයට ටුල්ස් ටිකක්

ඔයගොල්ලෝ හැම කෙනෙක්ම වාගේ මුණු පොතේ ඉන්නවා ඇති‍නේ. මුණුපොතේ දවසේම ඉන්න අයට හොද, එළකිරි ටුල්ස් ටිකක් ගෙනවා. භාවිතාකරලාම හොද නරක කියන්න. මේවා කලව‍මේ තියෙන්නේ - පෙලක් ඒවා ගිනි නරියාගේ ඇඩෝන , පෙලක් ඒවාට වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් ඕන.

Facebook "Like" බොත්තමක් ඔබේ බ්ලොග් එකටත්.....

කොහොමද කස්ටියට? ඔන්න දැන් මරේ මරු Trix එකක් කියලා දෙන්න යන්නේ... එක තමයි තමන්ගේ බ්ලොග් එකකට Facebook Like Button එකක් දාගන්න විදිහ..

මුලින්ම Layout > Edit Htmlයන්න වෙතට. ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න.
දැන් සර්ච් කරලා "data:post.body/"මේ වචනේ හොයා ගන්න. පස්සේ එකට ඉස්සෙල්ලා පහත තියෙන කොඩ් එක පෙස්ට් කරලා දාන්න.


කරලා බලලා අදහසකුත් දාලාම යන්න. ඉදිරියේදි බලාපොරොත්තු වෙන්න බ්ලොග් එකට Google Buzz It බොත්තමක් දාගන්න හැටි ගැන ලිපියක්....




facebook වැඩ කිඩ

මම කියන්න යන්නේ facebook වල පොඩි වැඩක් ගැන......මෙන්න මේ කියලා තියෙන ටික පිලිවෙලට type කරන්නකෝ.... facebook එකේ homepage එකේ ඉදන්.

up , up , down , down , left , right , left , right , b , a ,enter then click left key and scroll up and down & up and down

දැන් බලන්නකෝ වෙන දේ....මරු නේද? කරලා බලන්නකෝ... තව මේ විදිහටම එකක් තියෙනවා ඒක හැබැයි වෙනස්..... කරලා බලලා ‍කමෙන්ට් එකක් දාන්න

up, up, down, down, left, right, left, right, B, A, Enter key, up and down

මෙකෙත් අර වගේ එකක්....