Showing posts with label Twitter. Show all posts
Showing posts with label Twitter. Show all posts
Snaptu - eBuddyට ගහයිද?
Wednesday, October 13, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කට්ටියට? මකුළු දැල් එකයි බ්ලොග් එකේ.. මම මේ දවස් ටිකේ බ්ලොග් එක Close කරලා තිබ්බේ.. මොකද දන්නවාද? තිම් එකක් එහෙම දාලා ලස්සනට හදාන්න.. කොහෙද හිතට හරියන තිම් එකක් තිබ්බේ නැ.. පස්සේ තිබ්බ එකම දාලා බ්ලොග් එක Open කළා.
අද පොස්ට් එකෙන් මම කියන්න යන්නේ මොබයිල් එකෙන් මුණුපොතට, ටුවිටරේට යන අයට හොද මෘදුකාංගයක්. ගොඩක් අය භාවිතා කරන්නේ eBuddy, Nimbuzz වගේ ඒවානේ.. මාත් මේක දාගත්තේ මගේ මොබයිල් එකේ eBuddy, Nimbuzz වගේ ඒවා වැඩ කළේ නැ එකයි..
Snaptu තමයි මෘදුකාංගයේ නම. මේකත් Mobile Messanger ඝනයේ මෘදුකාංගයක්. eBuddy, Nimbuzz වගේම අඩු මුදලක් තමයි මේකෙන් ඉන්ටර්නෙට් යද්දි කැපෙන්නේ.
ඒ විතරක් නෙමෙයි. මේකෙන් Picasa, News & Blogs, Weather, Sports News, Cricket Info වගේ ඒවාට යන්නත් පුළුවන්.
අනික මේ මෘදුකාංගය හැම දුරකථනයකටම වැඩ කරනවා. ඒ වගේම ගොඩක් වේගවත්. ඒ නිසා අපේ කාලය හා මුදල් ඉතිරි කරනවා..
තව මේකේ Menu එක ආධුනිකයෙකුට භාවිතා කරන්න පුලුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක නිසා අළුත් අය බය වෙන්නේ නැතුව යන්න. අපිට මේ Menu එකට තවත් එක් එක් ඇප්ලිකේෂන් ඇතුල් කරගන්න පුළුවන්.
උදා - Youtube, Gtalk
කට්ටිය මේකත් ට්‍රයි කරලා බලන්න.. අනිවා කැමති වෙයි.. කට්ටිය m.snaptu.com කියන අඩවියට ඔයාගේ දුරකථනයෙන් ගිහිල්ලාම බාගන්න. පරිගණකයට බාගන්න ඕනේ නම් මෙතන ඔබන්න..
කට්ටියට මේ ගැන වැඩි දුර තොරතුරු හරි, ප්‍රශ්න හරි තියෙනවා නම් පහල ලිංක් දෙකෙන් යන්න...
Twitter Official Share බොත්තම බ්ලොගයට දාගන්න...
Tuesday, September 21, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ගොඩක් අය බ්ලොග් එකට දාගෙන හිටියේ වෙන කොහෙන් හරි ගත්ත, තිම් එකෙන්ම
හම්බුවෙන ටුවිටර් බට්න් එකනේ... ඒත් ඔන්න දැන් අපිට ටුවිටර් වෙබ් සයිට්
එකෙන්ම අපිට දුන්න ටුවිටර් බට්න් එක දාගන්න පුලුවන්...
හරි දැන් බලමු දාගන්න විදිහ...
පියවර 1 - මුලින්ම බ්ලොගර් වල Design ටැබ් එකට ගිහිල්ලා Edit HTML කොටසට යන්න.
පියවර 2 - දැන් Expand Widget Templates ටික් එක දාන්න...
පියවර 3 - දැන් පහත තියෙන කෝඩ් එක හොයාගන්න.
පියවර 4 - දැන් ඔයාගේ ටුවිටර් බට්න් එකේ කෝඩ් එක හොයාගත්ත කෝඩ් එකට යටින් පේස්ට් කරන්න.
Code For Vertical Count Button
<b:if cond='data:blog.pageType == "item"'>
</b:if>
Code For Horizontal Count Button
<b:if cond='data:blog.pageType == "item"'>
</b:if>
Code For No Count Button
<b:if cond='data:blog.pageType == "item"'>
</b:if>
ඔය තෝරාගත්ත කෝඩ් එකේ කොළ පාටින් තැනට ඔයාගේ ටුවිටර් Username එක දෙන්න...
මාත් ඔන්න ටුවිටර් බොත්තම දැම්මා...දැන් ටුවිටර් අයටත් කියන්න අමතක කරන්න එපා...
ඔන්න දැන් ඔයාටත් ටුවිටර් Official Share බොත්තම තියෙනවා...අදහසක් දාන්න අමතක කරන්න එපා...ප්‍රශ්න ආවොත් කියන්න...
Subscribe to:
Posts (Atom)