Mediafire වලින් ගින්නක් නැතුව අපිට ඕනේ ෆයිල් හොයමු
Thursday, May 26, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
- මුලින්ම ඔයාලා Google එකට යන්න
- දැන් ඔයාලා මෙන්න මෙහෙම ඕකේ ටයිප් කරන්නකෝ
- දැන් ඔහොම ටයිප් කරලා එන්ටර් කරලා බලන්නකෝ
- දැක්කනේ ලිස්ට් එකක්ම ආවා නේද?
- ඔය වගේ අපිට වෙන අඩවියකත් හොයන්න පුලුවන්
- වැඩේ ගොඩ නේද? අවුලක් ආවොත් කියන්න. දැන් ඉතිං Mediafire ලිංක්ස් දාඩිය දාගෙන හොය හොයා හිටපු කාලේ ගියා..
Mobile එකෙන් ටොරන්ට් බාමු
Monday, April 04, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
අපි දැන් බලමු කොහොමද මේක කරගන්නේ කියලා..
මේක අපිට කරන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් දුරකථනයට දාගන්න වෙනවා.... මෘදුකාංගයේ නම තමයි MTorrent
මේක ඕනම ෆෝන් එකකට යොදාගන්න පුලුවන්... Wi-Fi තියෙනවානම් ගොඩම තමයි. එහෙම නැත්තම් GPRS වලින් බාගන්නත් පුලුවන්... මේක ගොඩක්ම හොද සිංදු, මෘදුකාංග, පොඩි පොඩි විඩියෝ වගේ බාන්න තමයි... බාද්දි Speed එකත් ටිකක් තියෙනවා. මෙමගින් ටොරන්ට් Upload කරන්නත්, ඒවායේ priorities එක High, Normal, Low ආදි වෙනස් කරන්නත් පුලුවන්...
මුණුපොතේ යාලු පොස්ටර - FriendlyPoster
Sunday, April 03, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
Chrome තුළින් PDF කියවමු
Saturday, March 26, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
Step 1 - අපිට අවශ්‍ය ෆයිලය උඩ Right Click කරලා Open With විධානය තෝරන්න
දැන් Open With විධානයේ තියෙන Browse Button එක ක්ලික් කරන්න... ඉන්පසු Google Chrome ඉන්ස්ටොල් කරලා තියෙන Path එක දෙන්න..
ඔබට එය කිරිමට අපහසු නම් මේසේ කරන්න.. Google Chrome Shortcut එක උඩ Right Click කරලා Propertise තෝරන්න. දැන් Target Box කියන එකේ තියෙන Path එක Copy කරගන්න...
ඉන්පසු ඉහත දැක්වු Browse වින්ඩෝවට එම Path එක Paste කරන්න... දැන් Chrome.exe එක දැකගත හැකි අතර එය තෝරා OK කරන්න... එවිට ඔබ කලින් Open With මගින් විවෘත කිරිමට උත්සහ කළ PDF ෆයිල් එක Chrome තුලින් විවෘත වනු ඇත..
මේසේ විවෘත නොවේ නම්,
Chrome වලට ගොස් එහි Address Bar එකේ මෙසේ ටයිප් කර Enter කරන්න...
about:plugins
එහි Chrome PDF Viewer කියන එක Enable ආකාරයට සකස් කරන්න... එවිට ඔබටත් Chrome තුලින් PDF බැලිය හැක.
ප්‍රශ්න තියෙනවානම් අහන්න, ඔබේ අදහසුත් කියලා යන්න...
IDM එක UnBlock කරමු
Thursday, January 27, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
අද මම කියලා දෙන්නේ දවස් 30 ඉවර වෙලා Block උන IDM එක Unblock කරගන්න හැටියි.. ඔයකට්ටියත් මේ දේ වෙලා ඇති...
හරි අපි වැඩේට බහිමු..
මුලින්ම ඔයාලගේ Block උන IDM එක පරිගණකයෙන් ඉවත් කරන්න..
දැන් පහල තියෙන ලිංක් එකෙන් IDM එක ඩවුන්ලෝඩ් කරගන්න...
Long Url - හැංගි මුත්තං කරන ලිංක්ස් අල්ලමු
Saturday, January 22, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද ඔයාලාට? ටික කාලෙකින් පොස්ට් එකක් දැම්මෙත් නැති හින්දා අද මට හිතුනා අදත් කාටත් වැදගත් දෙයක් කියන්න.
මෙය මගින් bit.ly , tinyurl වගේ ඒවා වලින් කෙටි කරන ලිංක්ස් වලින් අපිව ගෙනියන්නේ මොනවගේ වෙබ් අඩවියකටද කියලා බලාගන්න පුලුවන්.. ඔයාලාම හිතලා බලන්න මෙය කොච්චර හොදද කියලා..
Windows XP විනාඩි 10න් ඉන්ස්ටොල් කරගන්න.
Saturday, January 01, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔබ අතින් හෝ ඔබේ පරිගණකයේ ප්‍රශ්නයක් නිසා හෝ ඔබේ පරිගණකයට හානි වුවහොත් මම වගකියන්නේ නැත.
හරි..අපි පටන් ගමු. මෙහෙමයි වැඩේ..
අපි දැන් වින්ඩොස් එක්ස්පී CD එක දාලා සාමාන්‍ය විදිහට Format කරගෙන යන්න දෙන්න. ඔහොම ගිහිල්ලා ඔයාලගේ පරිගණකය එක තැනකදි Restart වෙනවා. ඊට පස්සේ පහල තිර සටහනේ පේනවා වගේ තිරයක් ඔබට ලැබෙයි.
දැන් ඔයාලා SHIFT + F10 ඔබන්න. දැන් අපිට Command Prompt එක ඕපන් වෙනවා. එකේ ඔයාලා taskmgr කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.
දැන් ඔයාලාට Task Manager එක ඕපන් වෙනවා. එතනින් දැනට පරිගණකයේ Run වන සියලුම Programmes පෙන්නනවා. එතන තියෙනවා setup.exe කියලා එකක්. එක උඩ Right Click කරලා Priority කියන එක Highest ලෙස ලබාදෙන්න.
ඊට පස්සේ Task Manager එක Close කරලා, විනාඩි 9 ක් වගේ කාලයකදි ඔක්කොම වැඩ ටික ඉවරවෙයි.. ( වේලාව පරිගණකයෙන් පරිගණකයට වෙනස් විය හැක )
ඕකෙන් අපිට විනාඩි 39ක්ම ඉතිරි කරගන්න පුලුවන්..
ඉතින්, ඔයාලාත් Computer එක Format කරනවානම් මේ වැඩේ කරලා බලන්න. ඔයාලගේ අදහසුත් කියලා යන්න.
Google For You - ප්‍රශ්නේට මෙහෙම උත්තර දෙමු!
Thursday, December 09, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මෙහෙමයි වැඩේ කරන්නේ!
මුලින්ම Google For You වෙබ් අඩවියට යන්න. (ලිංක් එක වැඩ කලේ නැත්තම් වෙබ් පිටුව Refresh කරන්න)
ඊට පස්සේ එතන තියෙන සර්ච් බොක්ස් එකේ අරයා කළින් අහපු ප්‍රශ්නය ටයිප් කරන්න.
ඊට පස්සේ Google Search බොත්තම ඔබන්න.
එහෙම කළාට පස්සේ ඊට පහලින් පොඩි ලිංක් එකක් දෙනවා පේනවා ඇති.
අන්න ඒක අර ප්‍රශ්නේ අහපු කෙනාට දෙන්න..
ඕනේ නම් කොහොමද මේක වෙන්නේ කියලා බලන්නනම් ඔයත් ඒ ලිංක් එකට ගිහිල්ලා බලන්නකෝ..
කොහොමද වැඩේ? වැඩේ හොදනම් අදහසක් දාලා යන්නත් අමතක කරන්නත් එපා..
QR Codes - වචන හංගන්න මේක ගමුද?
Tuesday, December 07, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
සයිට් එකට ගියාම ටිකක් පහලින් තියෙනවා Content Type (Text,URL,Phonenumber,SMS) කියලා එකක්. එකක් එතනින් ඔයාට ඕනේ එක තෝරගන්න. ඊට පස්සේ ඊට පහලින් තියෙන කොටුවේ හංගන්න ඕන වචන සේට් එක ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ Generate බොත්තම් ඔබන්න. ටික වේලාවකින් ඔයාගේ QR Code එක හැදිලා එයි.
QR CODE එකක් කියවන්නේ කොහොමද?
මේ සදහා අපිට වෙන වෙබ් අඩවියක සහය පතන්න වෙනවා. ඒ වෙබ් අඩවියේ නම Mini QR. මුලින්ම මෙතනින් ඒ වෙබ් අඩවියට යන්න. ගිහිල්ලා ඒ සයිට් එකේ තියෙන සුදු කොටුවේ ඔයාගේ පින්තුරේ ලිංක් එක දෙන්න ඕනේ. ලිංක් එක දීලා Submit කියන බොත්තම ඔබන්න. ඊට පස්සේ ගානට අර QR CODE එකේ තිබ්බිච්ච හැංගිච්ච අකුරු ටික පේනවා..
ඔයාලා හිතනවානම් මේ ලිපිය ඔබට වැදගත් උනා කියලා ප්‍රතිචාරයක් දාලා යන්න අමතක කරන්න එපා.. එහෙනම් අදට අපි ගියා. තාම ඔයගොල්ලෝ YouthTurn එක්ක එකතුවුනේ නැත්තම් මෙතන ඔබන්න.
ප.ලි - මේවා කියවන්න දැන් ෆොන් වලටත් මෘදුකාංග තියෙනවා.. ඒවා වලින් හැම ෆොන් එකකටම වගේ වැඩ කරන ඒවා හදලා තියෙන්නේ Neo-Reader සමාගමෙන්.. ඒ වෙබ් අඩවියෙන් ඒ මෘදුකාංගය නොමිලේම බාගන්න පුලුවන්. ඒකට මෙතන ඔබන්න..
Wordle - අකුරු හැඩ වැඩ දාලා හදාගන්න
Saturday, November 27, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද? මරු නේද වැඩේ??? වැඩේ ලේසිය කරන්න තියෙන්නේ මෙච්චරයි..
මුලින්ම මේ වෙබ් අඩවියට යන්න - Wordle
ගියාට පස්සේ උඩින්ම ලොකු Text Box එකක් තියෙනවා. එතනට ඔයාට දාන්න ඕන වචන ටික පහලට ටයිප් කර කර යන්න තියෙන්නේ!
ඊට පස්සේ ඊට පහළින් තියෙන GO බොත්තම ඔබන්න.
ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ගිහිල්ලා ඔය උඩ වගේ හැදිලා එයි. එතනින් තව අපිට ඕනේ නම් ෆොන්ට්, පාට, අකුරු වල ස්ථාන වගේ ඒවා වෙනස් කරන්නත් පුලුවන්.
වැඩේ අල්ලලා ගියා නම් අදහසක් දාන්නත් අමතක කරන්න එපා.. ඔයාලගේ අදහස් තමයි මගේ ශක්තිය.
uTorrent Speedup Pro - ටොරන්ට් වේගෙන් බාන්න
Saturday, November 06, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
| මෘදුකාංගය ඕපන් කිරිමට පෙර |
| මෘදුකාංගය ඕපන් කර විනාඩි 2 ක් විතර ගිය පසු |
දැක්‍කානේ.. ඊට පස්සේ ස්පිඩ් එකනම් 50ට අඩුවෙන් ගියේ නැ.. ඇත්තටම හොද මෘදුකාංගයක්..අහ් මෘදුකාංගයේ නමත් කියන්න බැරි උනා..නම නම් දකින්න ඇති පින්තුර වලින්...
Megaupload Hack කරමු!
Friday, October 29, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
එතකොට බ්‍රවිසරයේ ඇඩ්රස් බාර් එකේ තියෙන ලිංක් එක අයින් කරලා එතනට පහල තියෙන කොඩ් එක පෙස්ට් කරලා එන්ටර් කරන්නකෝ...
javascript:alert(count=1)
එතකොට මැසෙජ් බොක්ස් එකක් එයි එකත් එන්ටර් කරන්න..ඔන්න දැන් කෙලින්ම ෆයිල් එක ඩවුන්ලොඩ් වෙයි...
Web Cam Max - Webcam එකෙන් වැඩ දාන්න
Wednesday, October 27, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
pLan - අතිශයින්ම ගේම් පිස්සන්ට විතරයි
Friday, October 22, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මුලින්ම ඔයගොල්ලෝ පහල තියෙන කුඩා මෘදුකාංගය බාගන්න.
බාගත්තාට පස්සේ එක Desktop එකට Extract කරගන්න.. දැන් pLan.exe කියන එක Run කරන්න.. දැන් ඒක ඕපන් වෙලා තත් 3ක් වගේ කාලයක් යද්දි එක System Tray එකට යනවා..
දැන් එක උඩ Right Click කරලා Internet කියන එක තෝරන්න..
ඔයා Download කරපු එකේ පින්තුර ටිකක් ඇති මේක Most Wanted Game එකට කරන හැටි..ඒක බලලා අනිත් ඒවා තේරුම් ගන්න පුලුවන්..
හැබැයි ගේම් නම් පිටරට එවුන් එක්ක ගහන්න තියා හිතන්නවාත් බැ... හිහි
යාලුවන්ව බය කරන්න ආසද?
Saturday, September 11, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔයාලගේ යාලුවන්ව මේල් වලින් රවට්ටන්න...
මේ වෙබ් අඩවි දෙකෙන් ඔබේ යාලුවන්ට මේල් එකක් යවන්න පුලුවන්...එතකොට ඔයාව එයාට හොයාගන්න බැ කවුද ඒව්වේ කියලා... වෙබ් අඩවිය රෙජිස්ටර් වෙන්න ඕනේත් නැනේ...
AnonMail (මේ වෙබ් අඩවියෙන් ඔබට ඇනිමොව්ස් විදිහට අන්තර්ජාලයේ සැරිසරන්නත් පුලුවන්)
Foammails
යාලුවාව කෝල් එකකින් බය කරන්න...
ඔන්න තවත් නියම වැඩක්...මේකෙන් ඔයාලගේ යාලුවන්ට කෝල් එකක් ගන්න පුලුවන්...හැබැයි ඉතින් ගන්නේ කොහෙන්ද කියලා නැ...හිහි
Prank Dialer (මේකෙනම් ගොඩක් එවා නිකං නෙවෙයි)
My Phone Blaster (මේක නම් නිකං දෙන්නේ)
Poop Sender (මේකත් නිකං නෙමෙයි)
ඕවා කරලාම බලන්නකෝ...මාත් යාලුවෝ ටිකක් බය කෙරුවා...හිහි...ඔන්න අදහසකුත් දාලාම යන්න හොදේ...
පොඩි පින්තුරයක්.. (හැංගිච්ච මිනිහෙක්)
Sunday, July 25, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter









.jpg)