Showing posts with label Skype. Show all posts
Showing posts with label Skype. Show all posts
Skype නොමිලේ!!
Saturday, June 26, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න මම උදේ මට ආපු මේල් ටිකක් චෙක් කර කර ඉන්න අතරේ එකෙන් මේල් එකක් තිබ්බා. මම දැන් එක උඩ ක්ලික් කරලා බැලුවා...ඒක දැක්ක ගමන් මාව උඩ ගියා..මොකක්ද දන්නවාද?
ඒගොල්ලෝ දිලා තියෙන රටවල් කිහිපයකට මාසයක් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන්ලු...මේකේ අපේ රට නැ..
මෙතනින් සයිට් එකට යන්න
මෙතනදි ඒගොල්ලෝ දෙනවා තමන් කැමති රටක් තෝරාගන්න. පස්සේ එකට විතරයි මාසයක් නිකං ගන්න පුලුවන්..
හැබැයි මේකෙන් ගිහිල්ලා මොකුත් කරගන්න එපා..මොකද අපේ මේල් එකට ඇවිල්ලා අපිටම කියලා දුන්න ලිංක් එකක්..ඉස්සෙල්ලා ඕක බලන්න කළින් මේල් චෙක් කරලා බලන්න..මමනම් තාම චෙක් කලේ නැ..
මේ නිදහස දිලා තියෙන්නේ football ජ්‍රනප්‍රීය කරගන්න. උන් කියලා තියෙනවා නොමිලේ ඇමතුම් අරගෙන අපේ පවුලේ අයත් එක, අපේ යාලුවොත් එක්ක football ගැන කතා කරන්න කියලා..චෙක් කරලා අපිටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්නකෝ..
Subscribe to:
Posts (Atom)