Showing posts with label Panaro. Show all posts

ලෝකයේ විශාලතම ධාරිතාවයකින් යුත් පින්තුර බලන්න ආසද?
Monday, September 13, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කස්ටිය කොහොමද? හොදින් ඇති කියලා හිතනවා...
ඊයේත් මම පොස්ට් එකක් දැම්මේ නැති නිසා අද දාන්න හිතුනා..උදේ දාන්න හිතුවත් කම්මැළි හින්දා හවසට කල් දැම්මා...ඔන්න දැන් ඒ කල් දැම්ම එක ලියනවා..හිහි
හරි අපි දැන් කතාවට එමුකෝ... මාතෘකාව දැක්කාම හිතෙන්න ඇති මොකක්ද කියලා... "ලෝකයේ ලොකුම පින්තුරය" මොකෝ හිතන්නේ ඒ ගැන?
විස්තරයක් එක්කම පටන් ගන්නම්... විස්තරය බලන්න ඕනේ නැති රූං ගාලා පල්ලෙහාට ගියානම් හරි හොදේ... 
මෙහෙමයි මේ පින්තුර වලට කියන්නේ පැනෝරාමා (Panorama) කියලා. මේ වර්ගයේ පින්තුර ගන්නේ නිකං කැමරා වලින් නම් නෙමෙයි.. ඔය පහල තියෙන්නේ කැමරාවේ පින්තුරයක්....

මේ කැමරාවක් ගන්න නම් ඉතින් අපේ ගේත් විකුණලා තවත් මොනවාහරි විකුණන්න වෙයි..
හිහි... මම දැක්කා සයිට් එකක මේකේ ගාණ තිබ්බේ $899.00 යි කොහෙද?
මේ පින්තුර ගහන එකත් ලේසි නැ... 
පැනෝරාමා වල තියෙන විශේෂත්වය තමයි අංශක 360 ක් ආවරණය වන ලෙස පින්තුරය ගන්න පුලුවන්... පොඩ්ඩක් හිතලා බලන්නකෝ...
හරි...එහෙනම් අපි දැන් ලෝකයේ ලොකුම පින්තුර බලන්න යමු...අහ් කියන්න අමතක වුනා ලෝකයේ ලොකුම පින්තුරය කිව්වේ මේ එක පින්තුරයක් ගත්තොත් එකේ සයිස් 160GB වලටත් වඩා වැඩියි...
නැ නෙමෙයි ඔව්...
දැනට ගොඩක් අය ගහපු පැනෝරාමා ආකාරයේ පින්තුර මේ අඩවියේ තියෙනවා... මම හිතන්නේ දැනට තියෙන හොදම පැනෝරාමා පින්තුර තියෙන සයිට් එක තමයි මේ...
ඩුබායි 45 කියන බ්ල්ඩිමේ පැනෝරාමා ආකාරයේ පින්තුරයක් බලන්න මෙතනින් යන්න...
Alpstein හිම කන්දේ පැනෝරාමා ආකාරයේ පින්තුරයක් බලන්න මෙතනින් යන්න...
තේම්ස් නදිය, බිග් බෙන් ඔරලොසුවේ පැනෝරාමා ආකාරයේ පින්තුරයක් බලන්න මෙතනින් යන්න....
තවත් මේ වගේ පැනෝරාමා පින්තුර බලන්න මෙතනින් යන්න....
ඔයාලා ගාවත් මේ වගේ සයිට් තියෙනවා නම් අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්නකෝ...පොස්ට් එක හොදනම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා....

Subscribe to:
Posts (Atom)