Showing posts with label Infolinks. Show all posts
Showing posts with label Infolinks. Show all posts
Infolinks වලින් වැඩ කරමු - අවසන් ලිපිය
Wednesday, September 29, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
Infolinks වලින් වැඩ කරමු දෙවැනි ලිපිය දාන්න ප්‍රමාද උන එක ගැන සමාවෙන්න. මම හිතන්නේ කට්ටියටම Infolinks Activation Mail එක ඇති. හ්ම්ම්ම්...තාමත් මේල් එක ආවේ නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. ආයිත් උත්සහා කරලා බලන්නකෝ. තාම කට්ටිය Infolinks වලින් වැඩ කරමු පළමු ලිපිය කියෙව්වේ නැත්තම් පහල ලිංක් එකෙන් ගිහිල්ලා බලන්න.
Infolinks වලින් වැඩ කරමු - පළමු ලිපිය >>
හරි. දැන් හැමෝම Infolinks වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාගේ අකවුන්ට් එකට ඇතුල් වෙන්න. දැන් ඔයාට පහත විදිහේ තිරයක් ලැබෙයි. (පළමු පින්තුරය බලන්න)
ඔතන තමයි ඔයාගේ අකවුන්ට් එක හම්බුවුන මුදල් ප්‍රමාණය, ක්ලික්ස් ප්‍රමාණය, Impression ප්‍රමාණය එහෙම පෙන්නන්නේ.
මම ඔයාට කිව්‍වානේ අපි රෙජිස්ටර් වෙද්දි අපේ වෙබ් අඩවිය විදිහට ඉංග්‍රිසි සයිට් එකක් දෙන්න කියලා. දැන් හදන්නේ අපි ඒක අපේ සිංහල බ්ලොගයට ඇඩ් කරගන්නයි. ඒක කරගන්න පහළ තියෙන විදිහට කරන්න.
මුලින්ම My Account කියන කොටසට යන්න (දෙවැනි රුපය බලන්න)
දැන් එන තිරයේ Add Websites කියන කොටසට යන්න. (තුන්වැනි රුපය බලන්න)
ඔතනදි ඔයාගේ බ්ලොග් එකේ විස්තර දිලා Submit බොත්තම ඔබන්න. බ්ලොග් එක ඇඩ් වෙන්න ටික දවසක් යන්නට ඉඩ තියෙනවා.
දැන් අපි බලමු අපිට ලැබෙන ඇඩ්ස් අපිට අවශ්‍ය ලෙස සකසාගන්න හැටි ගැන.
ඒකට ඔයා මුලින්ම Integration Guide කියන කොටසේම තියෙන Advanced Integration Wizard කොටසට යන්න ඕන. (හතරවැනි රුපය බලන්න)
එම කොටසේ තියෙන කොටස් ගැන පහත පැහැදිලි කරලා තියෙනවා.
මේකට ඩොමේන් එකක් දෙන්න කැමති අය ඉන්නවානම් කියන්න. අනික මේකේ නැති සර්ච් එන්ජින් තියෙනවානම් කියන්න ඒවත් දාන්නම්...
Infolinks වලින් වැඩ කරමු - පළමු ලිපිය >>
හරි. දැන් හැමෝම Infolinks වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාගේ අකවුන්ට් එකට ඇතුල් වෙන්න. දැන් ඔයාට පහත විදිහේ තිරයක් ලැබෙයි. (පළමු පින්තුරය බලන්න)
| පළමු පින්තුරය |
මම ඔයාට කිව්‍වානේ අපි රෙජිස්ටර් වෙද්දි අපේ වෙබ් අඩවිය විදිහට ඉංග්‍රිසි සයිට් එකක් දෙන්න කියලා. දැන් හදන්නේ අපි ඒක අපේ සිංහල බ්ලොගයට ඇඩ් කරගන්නයි. ඒක කරගන්න පහළ තියෙන විදිහට කරන්න.
මුලින්ම My Account කියන කොටසට යන්න (දෙවැනි රුපය බලන්න)
| දෙවැනි රුපය |
දැන් එන තිරයේ Add Websites කියන කොටසට යන්න. (තුන්වැනි රුපය බලන්න)
ඔතනදි ඔයාගේ බ්ලොග් එකේ විස්තර දිලා Submit බොත්තම ඔබන්න. බ්ලොග් එක ඇඩ් වෙන්න ටික දවසක් යන්නට ඉඩ තියෙනවා.
දැන් අපි බලමු අපිට ලැබෙන ඇඩ්ස් අපිට අවශ්‍ය ලෙස සකසාගන්න හැටි ගැන.
ඒකට ඔයා මුලින්ම Integration Guide කියන කොටසේම තියෙන Advanced Integration Wizard කොටසට යන්න ඕන. (හතරවැනි රුපය බලන්න)
| හතරවැනි රුපය |
Highlight Color
හයිලයිට් කලර් කියන්නේ අපේ ලිපියේ ඇඩ් එක වැටෙන ටෙක්ස්ට් එක හයිලයිට් වෙන්න ඕන පාටයි.
Double/Dotted Underline
මෙමගින් පුලුවන් ඇඩ් එක වැටෙන ටෙක්ස්ට් එක යටින් ඉරක් ඇදලා තියෙනවා වගේ දාන්න. හරියට අපි අපේ පෝස්ට් එක ලිංක් කළා වගේ. ඒ ගොල්ලෝ නම් කියලා තියෙන Double කියන ක්‍රමය තියන්න කියලා. ඒ හින්දා ඒක තියන්න.
Max Allowed Number of Highlighted Links per Page
මෙමගින් කරන්නේ අපේ පොස්ට් එකකට කොච්චර ඇඩ්ස් පෙන්නන්ද කියලා. එගොල්ලෝ උපරිම දිලා තියෙන්නේ ඇඩ් 12 යි.
Content Category
මෙමගින් කරන්නේ අපේ බ්ලොගයේ පෙන්නන්න ඕන ඇඩ්ස් වර්ගය ගැනයි. ඒ කියන්නේ කාර් ගැනද, අන්තර්ජාලය ගැනද, සෞඛ්‍ය ගැනද වගේ දේවලුයි.
මේ ක්‍රියාකාරකම් වල Live Demo එකක් දකුණු පසින් බලාගන්නත් පුළුවන්. ඒ හින්දා කිසි අපහසුවකින් තොරව වැඩේ කරගන්න පුළුවන්.
සියල්ල කරාට පස්සේ පිටුවේ යටම තියෙන
කියන එකට හරි ලකුණ දාලා Save කියන නිල්පාට බොත්තම ඔබන්න.
දැන් අපි බලමු මේකෙන් මුදල් ගෙන්න ගන්න පුළුවන් ක්‍රම ගැන
1. Payoneer Prepaid Mastercard කාඩ් එකක් මගින්.. ඔයාට කාඩ් එකක් ගන්න ඕනේ නම් මෙතන ඔබන්න.
2. Paypal Account එකක් මගින්.
3. Check හෝ බැංකුවක් මගින්.
ඔය ක්‍රම වලින් 1 සහ 2 යන ක්‍රම පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. මොකද බැංකුවකට ගෙන්න ගන්නවා කියන්නේ මහා පිස්සු වැඩක්. කොහොමත් ලංකාවට එක භාවිතා වෙන්නේ නැ..
මම දැන් කියන්නම් කොහොමද Paypal Account එකක් එකක් Infolinks වලට ඇඩ් කරන්නේ කියලා.
මුලින්ම My Account කියන එකට යන්න. ( දැනටමත් එකට යන්න දන්න හින්දා පින්තුර දාන්නේ නැ හොදේ)
දැන් ඔයාට පහත වගේ තිරයක් ලැබෙයි. එතනින් Payment Details කියන එක ඉස්සරහා තියෙන Edit බොත්තම ඔබන්න. (පස්වැනි රුපය බලන්න)
| පස්වැනි රුපය |
දැන් පහත වගේ තිරයක් ලැබෙයි. එකෙන් Paypal Account කියන එක තෝරලා ඔයාගේ Paypal Account එකේ මේල් එක දෙන්න. දිලා සේව් කරන්න. (හයවැනි රුපය බලන්න)
| හයවැනි රුපය |
අපි දැන් සියල්ල හදාගෙන ඉවරයි. ලිපි ටිකත් ඉවරයි. ඔයාලත් Autoblog එකක් වගේ හදනවානම් Infolinks ලැබෙයි. කට්ටියම Autoblog හදන්න ඕනේ නම් මෙතන බලන්න.
මගේ මේ බ්ලොග් එකට නම් දැන්ම ඇඩ්ස් ඇඩ් වෙලා වගේ...දැන් විශ්වාසයි නේද?
අනිත් කාරණය කට්ටිය ඇඩ්සෙන්ස් වලට ට්‍රයි කරනවානම් හොද ට්‍රැෆික් එකක් තියෙන්න ඕනේනේ. ඒකට අපේ බ්ලොග් එක Google,Yahoo,Bing වගේ ඒවාට විතරක් ඇඩ් කරලා මදි. මුළු ලෝකෙන්ම කට්ටිය ගෙන්න ගන්න මෙන්න ලේසිම විදිහ.
ලොකේ පුරා තියෙන හැම සර්ච් එන්ජින් එකකටම බ්ලොග් එක ඇඩ් එක කරගන්න
මේකට ඩොමේන් එකක් දෙන්න කැමති අය ඉන්නවානම් කියන්න. අනික මේකේ නැති සර්ච් එන්ජින් තියෙනවානම් කියන්න ඒවත් දාන්නම්...
ලිපියේ අඩුපාඩු, ඔබේ අත්දැකිම් එහෙමත් අපිත් එක්ක බෙදාගන්න
Infolinks වලින් වැඩ කරමු - පලමු කොටස
Sunday, September 26, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ගොඩක් බ්ලොග් ලියන අය ඇඩ්සෙන්ස් ට්‍රයි කරන බවක් පේනවා. අඩවියට හොද ටැෆික් එකක් තිබ්බොත් ඇඩ්සෙන්ස් හම්බුවෙන්න තියෙන හැකියාව වැඩියි. නමුත් ටැෆික් එක අඩු අයටනම් හම්බුවෙන්න තියෙන හැකියාව බොහොමත්ම අඩුයි. ඉතින් දැන් ගොඩක් අය ඇඩ්සෙන්ස් වලට ට්‍රයි කරන එක අතහැරලා වෙනත් දැන්විම් කලාවන්ට යන්න පටන් අරගෙන තියෙන්නේ. ඒත් ගොඩක් අයට හොද, විශ්වාසවන්ත තැනක් හොයාගන්න බැරිව ඉන්නවා. ඉතින් අද මම හොද,විශ්වාසවන්ත ඇඩ් ක්‍රමයක් ගැන කියන්නම්. හැබැයි මේ ඇඩ් ක්‍රමය සිංහල බ්ලොග් වලට වැඩ කරන්නේ නැ. ඒත් වැඩ කරන විදිහට හදාගන්න පුළුවන්. මම ඒ ගැන තව ටිකකින් කියන්නම්.
ඇඩ් ක්‍රමය ගැන කතා කළොත් එකේ නම තමයි Infolinks
මේක වැඩ කරන හැටි ගැන කතා කොළොත් අපි අපේ පොස්ට් එකේ ලිපියක් ලිවිමේදි එයට නොයෙක් ඉංග්‍රිසි වචන යෙදුවොත් (මාතෘකාවට ගැලපෙන) Infolinks වෙතින් එම ඉංග්‍රිසි වචන වලට ගැලපෙන ඇඩ් එකක් ඒ ඉංග්‍රිසි වචනය ගාවට මවුසය ගෙන ආවිට පෙන්නනවා. කවුරුහරි ඒ ඇඩ් එක උඩ ක්ලික් කරොත් එයට ආදාල යම්කිසි මුදලක් අපේ ගිණුමට බැර වෙනවා.
මම හිතනවා දැන්විම් වැඩ කරන හැටි ගැන දැනුමක් එන්න ඇති කියලා. දැන් අපි බලමු මේ අඩවියේ සමාජිකයෙකු වෙලා අපේ බ්ලොගයට දැන්විම් ලබාගන්න හැටි.
මුලින්ම Infolinks වෙබ් අඩවියට යන්න මෙතන ඔබන්න.
දැන් වෙබ් අඩවියට ගියාම පහත ආකාරයේ තිරයක් පෙනෙයි. එකෙන් Join us Now බොත්තම ඔබන්න (පලමු රුපය බලන්න)
දැන් ඔයාට ඔයාගේ තොරතුරු පුරවන්න ෆෝම් එකක් ලැබෙන්න ඇති.. හෝව්..හෝව්...පුරවන්න එපා. මම මුලදිම කිව්වනේ නිකං පිරෙව්වාට ඔයාට සිංහල බ්ලොග් වලට දැන්විම් ගන්න බැරි වෙයි කියලා. අන්න ඒ හින්දා ඔයාට ලැබුන ෆෝම් එකේ Website URL එකට ඉංග්‍රිසි බ්ලොග් එකක ලිංක් එක දෙන්න. දැන් සාමාන්‍ය පරිදි අනිත් කොටස් පුරවගෙන යන්න.
දැන් අවසානේට තියෙන Continue බොත්තම ඔබලා රෙජිස්ටර් විමේ පියවරවල් අවසන් කරගන්න.
දැන් පහත ආකාරයේ තිරයක් ඔයාට ලැබෙනවා. (දෙවැනි රුපය බලන්න) එකේ නිල් පාට කොටුව තුළ තිබෙන කෝඩ් එක ඔයාගේ බ්ලොගයේ </body> ටැග් එක ඉවර වෙන්න කළින් පෙස්ට් කරන්න. ඕක ඔහොම කිව්වාට තේරුනේ නැත්තම් ඊට පහලින් තියෙන බොත්තම ඔබන්න. (දෙවැනි රුපයේ රතු පාටින් කොටු කර ඇති තැන බලන්න)

| පලමු රුපය |

දැන් ඒ ගැජට් එක ස්වයංකියව ඔයාගේ බ්ලොගයට ඇඩ් වෙනවා. දැන් ඔයාට මෙයට ආදාළ මේල් එක ලැබෙන්න ව්‍යාපාර දින 2ක් පමණ ගතවෙනවා.
අදට එහෙනම් ඔය ඇති. කට්ටියම Infolinks වෙබ් අඩවියේ සාමාජිකයෙක් වෙලා ඉන්නකෝ. අපි ඊලග කොටසෙන් බලමු කොහොමද ඇතුලේ වැඩ ටික කරගන්නේ කියලා. ඉදිරියට අපිත් සමග එකතු වෙලා ඉන්න කියලා ඉල්ලනවා.
Subscribe to:
Posts (Atom)