Showing posts with label Maps. Show all posts
Showing posts with label Maps. Show all posts
පිටරට පාරවල් වල රොන්දේ ගහන්න යමුද?
Wednesday, September 22, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මේක ටිකක් අලුත් වැඩක් කිව්වොත් නිවැරදි... මේකෙන් පුලුවන් අපිට North America, Europe, Asia, Africa, Australia යන රටවල් වල පාරේ ඇවිදින්න... හරියට නිකං රොන්දේ ගහනවා වගේ...හිහි...
ඔය පහල තියෙන්නේ මම North America වල ගිය වේලාවේ ගත්ත පින්තුරයක්...
පින්තුරේ දැක්කම මොකෝ හිතන්නේ??? එළ වගේ නේද? මට නම් වැඩේ අල්ලලා ගියා...
මේකේ අවුල තමයි හැම රටකටම යන්න බැරිකම...
මෙතනින් සයිට් එකට ගිහිල්ලා බලන්න...
අදහසක් දාන්න අමතක කරන්නත් එපා... ඒ වගේම ටුවිටර් අයත් එක්කත් ටුවිට් කළොත් හොදයි නේද?
Subscribe to:
Posts (Atom)