Showing posts with label History. Show all posts

දුරකථන වෛරස ඉතිහාසයට යමු..
Wednesday, August 25, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
පරිගණක වෛරස ගැන වදවන ඔබ දුරකථන වෛරස ගැන දන්නවාද? දන්නේ නැත්නම් මේ පොස්ට් එක බලන්න. අපි දැන් යන්න හදන්නේ දුරකථන වෛරස ඉතිහාසයටයි..
මුලික වශයෙන් ගත්තාම දුරකථන වෛරස පරිගණක වෛරස වලට සමානයි. මේ දෙවර්ගයම කරන්නේ ඔබේ උපකරණයට හානි කිරිමයි. ජංගම දුරකථනයකට වෛරස පැමිණෙන්නේ බ්ලුටුත්, එම්.එම්.එස් වලින්ය. දැනට සිදුකර ඇති අධ්‍යන වලින් ඔප්පු වි තිබෙන්නේ දුරකථන වෛරස වැඩියෙන් බලපෑම් කර තිබෙන්නේ Symbian මෙහෙයුම් පද්ධති සහිත දුරකථන වලටයි.
දුරකථන වෛරසයක් ගැන මුල්වරට සදහන් වුයේ 2004 වසරේ ජුනි මාසයේදිය. එතැන් සිට අද දක්වා හදුනාගෙන ඇති වෛරස 05කි. එනම් Cabir, Skulls, Commwarrior, Locknut, Fontal මෙම වෛරස වේ.
Cabir වෛරසය
මුල්වරට වාර්තාවිම - 2004 වසරේ ජුනි මාසය
වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
පැතිරිම - බ්ලුටුත් හරහා
හානිය - කිසිදු හානියක් නැත
Skulls වෛරසය

මුල්වරට වාර්තාවිම - 2004 වසරේ නොවැම්බර් මාසය
වෛරසයේ බලපෑම - Symbian මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා
හානිය - දුරකථන පණිවිඩ ලබාගැනිම හා කෙටි පණිවිඩ යැවිම හැර අන් සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය විම
Commwarrior වෛරසය
මුල්වරට වාර්තාවිම - 2005 වසරේ ජනවාරි මාසය
වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
පැතිරිම - බ්ලුටුත් හා එම්.එම්.එස් හරහා
හානිය - Phone Book හි ඇතුලත් සියලුම අංක වලට එම්.එම්.එස් පණිවිඩ යැම.
Locknut වෛරසය
මුල්වරට වාර්තාවිම - 2005 වසරේ මාර්තු මාසය
වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා
හානිය - දුරකථනයේ සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය වේ
Fontal වෛරසය
මුල්වරට වාර්තාවිම - 2005 වසරේ අප්‍රේල් මාසය
වෛරසයේ බලපෑම - Symbian Series 60 මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන
පැතිරිම - අන්තර්ජාල ඩවුන්ලෝඩ්ස් හරහා
හානිය - දුරකථනයේ සියලුම ක්‍රියාකාරකම් අක්‍රිය වේ
මේවා වලින් බේරිය හැකි ක්‍රම කතා කොළොත්,
නාදුනන ෆයිල්ස් හදුනාගෙන ඒවා අයින් කිරිම, ප්‍රතිවෛරස මෘදුකාංගයක් දුරකථනය ඉන්ස්ටොල් කිරිම..
මොකෝ හිතන්නේ මේ ලිපිය ගැන? ඔබේ අදහසත් ලියලාම යන්න.
බ්ලොගර් ඉතිහාසයට යමුද?
Tuesday, July 27, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න දැන් පින්තුර සෙට් එකක් දෙන්න යන්නේ. අපි දැන් Blogger නේ බ්ලොග් ලියන්න ගොඩක් පාව්ච්චි කරන්නේ..දැන් අපි යන්න හදන්නේ බ්ලොගර් ඉතිහාසයට..
බ්ලොගර් සේවාව නිර්මාණය කරන ලද්දේ Pyra Labs ආයතනය.. අගොස්තු 23 වෙනිදා 1999 තමයි කළඑලියට දාලා තියෙන්නේ..
මේ තියෙන්නේ 1999 බ්ලොගර් වල පින්තුරයක්
ඊට පස්සේ ගුගල් ආයතනය මේක ඔවුන්ට පවරා ගත්තා 2003 දි. ඒවගේම 2000 දි ඔවුන් බ්ලොගර් වල ඩිසයින් එක වෙනස් කලා. එසේම ගුගල් ආයතනය මෙයට Picture Uploader, comments, drag and drop widgets, individual archieve pages for posts,etc.
ඊට පස්සේ බ්ලොගර් ඉදිරි පිටුව පහල ආකාරයට නිර්මාණය කලා..ඊට පසු බ්ලොගර් ඉදිරි පිටුව වෙනස් කලේ නැ..

මේ ගැන ඔබට පොඩි හෝ දැනුමක් ආවානම් මට ඒ ඇති..ඒවගේම දැන් තියෙන Adsense 1998 දි තිබ්බ විදිහ තමයි ඔය පහල තියෙන්නේ..
Subscribe to:
Posts (Atom)