Google Chrome Extensions

ඔන්න දැන් Chrome වලටත් Extension තියෙනවා... මමත් දාගෙන බැලුවා මරුවට වැඩ... ඔයගොල්ලෝ Google Chrome ඕපන් කරාම එන මුල්ම පිටුවේ යටින් මෙන්න මෙහෙම තියෙනවා. ඒක උඩ ක්ලික් කරලා ගන්න පුලුවන්. (උඩ තියෙන පින්තුරයේ වගේ)එහෙම එකක් නැත්තම් මෙන්න මේ ලිංක් එකෙන් ගන්නhttp://chrome.google.com/extensions?hl=en-USගොඩක් දෙනා අරගෙන තියෙන්නේ මෙන්න මේවා.......SlidShowFacebookGoogle...

කරුණාකර.... උදව් කරන්න.....

මම අද උදේ Mobitel ඩොන්ගල් ගහලා ඉන්ටර්නේට් යන්න හැදුවා.. Connect බොත්තම එබුවා. පස්සේ Connect වෙන්න බැලු.... Error එකක් එනවා. " error 619:A" කියලා තමයි මුලින්ම ති‍බුනේ.. මට හරියට මතක නැ... මම මේක ලියන්නේ Cafe එකක ඉදන්... අනේ! දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකෝ මොකක්ද අවුල කියලා......

Ubuntu ප්ලේයර්ස්

අපි උබුන්ටුත් එක්ක වැඩ කරනකොට අපිට වින්ඩෝස් වල බාවිතා කරපු jetaudio. powerdvd winamp වැනි සොෆ්ට්වාරෙස් පාවිච්චි කරන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ මොකද microsoft පද්දති උබුන්ටු තුල වැඩ නොකර නිසා .. මොනව උනත් උබුන්ටු ඉන්ස්ට්‍රෝල් කරනකොටම අපිට ඔටොම ප්ලේයර් එකක් ඉන්ස්ට්‍රෝල් වෙලා තියනව නමුත් එය ගොඩක් advanced එකක් නෙමේ .....

විද්‍යුත් ලියුම් මකර කටට (ඉමේල් ඉබේම මකා දමන වැඩසටහනක්)

ඉ-මේල් පණිවිඩයක් යවන විට එහි පිටපත් කියක් රැදෙනවාද කියා ඔබ කවදා හෝ ගණන් කොට තියෙනවාද???යවන්නාගේ පරිගණකයේ ලබාන්නාගේ පරිගණකයේ ඉන්ටර්නේට් සපයන සේවා දායකයා ගාව හා ඒහා සම්බන්ධ සර්වර් වලත් මේවා රැදේ. මෙමගින් වැදගත් තොරතුරක් වුවත් වෙන කෙනෙක් අතට පත්වි මට ඇති ඉඩ කඩ වැඩියි.. මෙය වළක්වාලන්ට තියෙන හොදම විදිහ තමයි ඉමේල් පණිවිඩයක් යම් කාලයක් ගිය විට ඉබේම මැකි යන්නට සැලැස්විමයි. එය කල හැකි ලොව මුල්ම පරිගණක වැඩසටහන තමයි Vanish (Self-Destructing...

Home Page එක අපිම හදා ගමු

ඔබගේ වෙබ් Browser ගෙදර පිටුව නැත්තම් Home Page තමන්ට අවශය විදිහට සකස් කර ගන්න පුලුවන් විදිහක් ගැනයි දැන් මේ මම කියන්න යන්නේ... ඒක සිදු කරගන්න පුලුවන් වෙබ් අඩවියක් තමයි The-Page.net කියන්නේ.. ගිහිල්ලාම බලන්න... www.the-page.netඑම අඩවියට ගිය පසු පෙන්නේ මේ විදිහට. පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය නමක්...

XP Welcome Screen එක වෙනස් කරමු

මම දැන් කියන්න යන්නේ පරිගණකයේ Welcome Screenඑක වෙනස් කරගන්න පුලුවන් විදිහක් ගැනයි..... මේකට අපිට උදවි වෙන්නේ Log On Studio නම් මෘදුකාංගයයි. එක කරන ඒක මේ මෘදුකාංගය නිසා ගොඩක් පහසුයි..... මුලින්ම මෘදුකාංගය රන් කරගෙන එහි තියෙන New යන බොත්තම ඔබන්න.පස්සේ එන වින්ඩෝවේ ඔබ සාදන Screen එකේ තොරතුරු ලබා දෙන්න. පස්සේ OK බොත්තම ඔබන්න. පස්සේ එන වින්ඩෝව...

පරිගණකය ආරාක්ෂා කර ගනිමු.

අද උදේ පාන්දරම මම මේ කියන්න යන්නේ ඕ‍බේ පරිගණකය වයිරස් ආරාක්ෂා කරගන්න පුලුවන් මෘදු‍කාංගයක් ගැනයි. මේකේ නම Autorun Eater. මෙය පරිගණකයේ ස්ථාපනය කර Restart කරන්න ඕන. එවිට එහි Shortcut එකක් Startup එක‍ට යනවා. මෙය මගින් සියලුම වර්ගයේ වයිරස් අල්ලනවා. එය අතර Autorun File හා Trojan Virus විශේෂ තැනක් ගන්නවා. මෙය හදුන්වන තවත් නමක් තමයි Old Mc'donald Farm යන නම. ඔයගොල්ලෝ දාගෙනම බලන්න. වයිරස් මොකුත් නැ........ මෙය USB Guard එකට වඩා හොද ආරාක්ෂාවක්...

Folder එකක් පෙන්නේ නැති කරමු

මුලින්ම ඔබට හයිඩ් කිරිමට අවශ්‍ය Folder එක තෝරන්න. පස්සේ Rename කරගන්න ඕන. එකට Folder එක උඩ ක්ලික් කර F2 ඔබන්න.පස්සේ මෙන්න මේක ටයිප් කරන්න. Alt + 0160 ටයිප් කරලා එන්ටර් කරන්න. ඔබ Folder එකට දිලා තිබු නම නැති වි ගියා නේද? පස්සේ Folder එකේ පින්තුරය වෙනස් කරන්න ඕන.ඒකට Folder එක උඩ රයි‍ට් ක්ලික් කර Properties තෝරන්න.පස්සේ එන Properties වින්ඩෝවෙන්...

Windows 7 Loader (7Activation)

තවමත් වින්ඩෝස් 7 Active වුනේ නැත්තම් මේක උත්සහා කරලා බලන්න... මේක මම උත්සහා කරලා බැලුවා.. මේ ලිංක් එකට ගිහිල්ලා බලන්න එකේ කරන හැටිත් තියෙනවා.... මේ තොරතුර මට දුන්නේ TRIX MASTER සහෝදරයා... http://forums.mydigitallife.info/threads/8632-Program-based-Windows-7-loaderමෙන්න මේ ලිංක් ටිකට ගිහිල්ලා කරන හැටි බලාගන්න.http://www.youtube.com/watch?v=hVdF14kin6shttp://www.youtube.com/watch?v=92ni5-JSQ8Yමෙන්න මේ ලිංක් එකේ කරන හැ‍ටි පැහැදිලිව...

Google Chrome ඕබේ රහස් පදය සුරකිනවද?

දැන් මම කියන්න යන්නේ පොඩි ඔත්තුවක් ගැන. ඒ Google Chrome ගැන. මේක මම කියන්නේ දැනගැනිම පිණිස පමණයි. මේක හැබැයි ගොඩක් බලපාන්නේ Cafe වලින් Internet යන අයටයි(ඒත් එතනදි Chrome පාවිච්චි කරොත් විතරයි)1. Chrome Open කරගෙන Settings වල‍ට යන්න ඕන. ඒකට දකුණු පස උඩ කෙ‍ලවරේ ඇති යතුරක Icon එකක්. ඒක ක්ලික් කරන්න ඕන.2. පස්සේ option තෝරන්න.3. පස්සේ එන වින්ඩෝ...

චිනය සහ ගුගල් (මෙහෙමත් රටක්)

මේ කතාව ම‍ට ආරංචි වුනේ දවල්.... මේක ගුගල් සම්බන්ධ අවුලක්..... ඒ තමයි චිනයෙන් ගුගල් සමාගම හා ගුගල් සර්ච් එන්ජිම අයින් කරලා.... මේක කරලා තියෙන්නේ 2010.01.23 වෙනිදා මේක කිව්වේ පහුවෙන්දා.... ඇත්තෙන්ම දැනට තියෙන හොදම සර්ච් එන්ජිම වන ගුගල් සර්ච් එන්ජිම අයින් කිරිම පිලිබද ‍ගොඩක් අය (චිනයේ අය) මැසිවිලා නගලා තියෙනවා..... කෙසේ වෙතත් දැන‍ට සිඝයෙන් දියුණුවට...

Trojan අශ්වයෝ අල්ලමු

ගොඩක් අයට තියෙන අවුලක් තමයි කොහොමද Trojan එකක් අයින් කරගන්නේ කියලා. ඔන්න අද මම කියන්න යන්නේ Trojan වයිරස් අයින් කරගන්න පුලුවන් මෘදුකාංගයක් ගැනයි..... මේකේ නම තමයි Trojan Killer. මේක පාවිච්චි කරන ගොඩක් ලේසියි... ඔයගොල්ලොත් පාවිච්චි කරලා බලන්න.මෘදුකාංගය මෙතනින් ගන්නඅරගෙන පාව්ච්චි කරලා කොහොමද කියලා කියන්නකෝ......

හොදට නරකට දෙකට පෙන්මය. USB Port ලොක් කරන හැටි

1. ඕබේ පරිගණකයේ රන් ඕපන් කරගන්න.2. දැන් එහි regedit යනුවෙන් ටයිප් කර එන්ටර් කරන්න.3. දැන් ලැබෙන වින්ඩෝවෙන් HKEY_LOCAL_MACHINE යන්න ඩබල් ක්ලික් කරන්න. එවිට එම ගොනුව දිගහැරේ.4. දැන් එහි ඇති SYSTEM ගොනුව මතද දෙවරක් ක්ලික් කරන්න. එවි‍ට එම ගොනුවද දිග හැරේ.5. දැන් එහි ඇති CurrentControalSet ගොනුව මතද දෙවරක් ක්ලික් කරන්න. එවි‍ට එම ගොනුවද දිග හැරේ.6....

Game ගහන්න‍ට අලුත් විදිහක්

මම අද කියන්න යන්නේ ගොඩක් games ප්ලේ කරන්න කැමති අයට පොඩි සොෆ්ට්වෙයාර් එකක් ගැන.මේක ඇත්තෙන්ම Games ඇක්සලේ‍ටරයක්. මෙමගින් වෙන්නේ ගෙම්ස් ගහන්නට අවශ්‍ය මෙමරිය ලබා දෙයි. මෙහිදි දැනට ධාවනය වන මෟදුකාංග තාවකාලිකව නවතා තබා එම මෘදුකාංග වල මෙමරියත් ගේම් එක සදහා ලබා දිමයි. මෙහිදි 512 රැම් එකක් තියෙන අයෙකු‍ට වුවත් ඉතා පහසුවෙන් ලොකු ගේම්ස් පරිගණකයේ රන්...

Facebook වල‍ට E-Mail මගින් Photos හා Videos දාමු

1. ඕබේ පරිගණකයෙන් www.facebook.com/mobile වෙත පිව්සෙන්න.2. more facebook mobile products යටතේ ඇති upload photos via e-mail කොටසේ send my upload e-mail to me know link ක්ලික් කරන්න.3. එහිදි send me an e-mail at යටතේ ඕබේ ඇති e-mail ලිපිනය පෙනෙනු ඇත. එහි ඇති send e-mail බොත්තම ඔබන්න.4. පස්සේ ඔබගේ e-mail එක‍ට ඇතුල් වි (log in) facebook upload...