ලිපිය පළකලේ
Admin : Trix Hunter

මෙන්න ගෙනවා හොට් හොට් ලස්සන තිම් තියෙන කැලැන්ඩර් සෙට් එකක්..කැමති එකක් දැන්ම බ්ලොගයට දාගන්න
මුලින්ම Layout >> Page Element >> Add a gadget >> "Html/java script" එකට යන්න..එකට මම පහල දිලා තියෙන කොඩ් වලින් කැමති එකක කොඩ් එකක් පෙස්ට් කරන්න.
<!-- FREE-BLOG-CONTENT.com -->
<br><center><iframe src="http://www.free-blog-content.com/Calendars/calendar0035.htm"...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

ඔන්න දැන් පින්තුර සෙට් එකක් දෙන්න යන්නේ. අපි දැන් Blogger නේ බ්ලොග් ලියන්න ගොඩක් පාව්ච්චි කරන්නේ..දැන් අපි යන්න හදන්නේ බ්ලොගර් ඉතිහාසයට..
බ්ලොගර් සේවාව නිර්මාණය කරන ලද්දේ Pyra Labs ආයතනය.. අගොස්තු 23 වෙනිදා 1999 තමයි කළඑලියට දාලා තියෙන්නේ..
මේ තියෙන්නේ 1999 බ්ලොගර් වල පින්තුරයක්
ඊට පස්සේ ගුගල් ආයතනය මේක ඔවුන්ට පවරා ගත්තා 2003 දි....
ලිපිය පළකලේ
Admin : Trix Hunter

ගොඩක් අය දැන් නෙට් යන්නේ Dialup Connection එකකින්නේ..එකෙන් ඉතින් වැඩක් කරගන්න එක ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ කියලා පාව්ච්චි කරන අය දන්නවා ඇති..(සමහර වේලාවල් වලට :P ). ඉතින් දැන් ඔය වගේ වේලාවල් අපට අපේ මේල් බලන්නවත් විදිහක් නැනේ..ඇයි ස්ලොනේ..ඉතින් එකට කරන්න පුලුවන් පොඩි වැඩක් ගැන ඔයගොල්ලෝ දැනුවත් කරන්නයි දැන් යන්නේ..
මම දැන් කියන්න...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මම දැන් කියන්න යන්නේ මරු වැඩක් ගැන..මෙහෙමයි..අපි දැන් බ්ලොගයට දාපු කමෙන්ට් එකක් ඩිලිට් කලොත් "This post has been deleted by blog administrator" කියලා වැටෙනවානේ.. ඒක නිකං කැතයි වගේ නේද බ්ලොග් එකට.. ඉතින් අපි එහෙම අයින් කරපු කමෙන්ට්ස් අනිත් අයට නොපෙන්න හදන්න පහත පියවරවල් අනුගමනය කරන්න.
1.Login to your blogger dashboard--> layout- -> Edit HTML
2.Click on "Expand Widget Templates".
3.Scroll down to where you see below...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

ඔන්න මම දැන් කියන්න යන්නේ තවත් බ්ලොග් කරන අයට වටින දෙයක් ගැනයි. හරි..දැන් මම කියන්නේ කොහොමද ඔයාගේ බ්ලොගය මුණුපොතේ තියෙන Networked Blogs කියන ඇප් එකට ඇඩ් කරන්නේ කියලා..මේකෙන් වෙන්නේ අපේ බ්ලොගයට දාන ගැජට් එක වගේ මුණුපොතේ ඉදන් කරන අයට අපේ බ්ලොගය කියවන්න පුලුවන්..
අපි දැන් වැඩේට බහිමු..මේ ගැන අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා...
පියවර 1 - මේ...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
.jpg)
ඔන්න අද නම් ආවේ ගැජට් එකක් ගැන කියන්න නෙමේ..මට පොඩි පින්තුරයක් හම්බුනා.. ඔය පහල තියෙන්නේ ඒ පින්තුරේ..ඔය පින්තුරේ ඉන්නවා හැංගිච්ච මිනිහෙක්..ඒයාව හොයන්නකෝ..මේක හොදින් බැලුවොත් පෙනෙයි..දන්න අය නම් කියයි .අයියෝ ඔය මොනවාද කියලා..ඒත් මේක දාන්නේ නොදන්න අයට..
...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

ඔන්න අද දෙන්න යන්නේ තවත් අලුත් ගැජට් එකක්. මේකෙන් වෙන්නේ ඔයාගේ යාලුවා බ්ලොගයට කිසැරයක් ඇවිල්ලාද කියලා බලගන්න පුලුවන් ගැජට් එකක්. හරි..මේක ඔයාගේ බ්ලොගයට දාගන්න ඕනේනම් මෙන්න මේ විදිහට කරන්න.
මෙන්න මේ වගේ තමයි පෙන්නේ
මුලින්ම Blogger > Design > Add a gadget > Add HTML/JAVASCRIPT යන්න.
ඊට පස්සේ පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න.
<SCRIPT>
function...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

කොහොමද ඔන්න දැන් ඔයගොල්ලන්ට කියන්න යන්නේ එළකිරි ගැජට් එකක් ගැන..මේක බ්ලොගර් වලට විතරයි හරියන්නේ..
මේකයි වෙන්නේ අපි දැන් බ්ලොගර් එකට Followers ගැජට් එකක් දානවනේ..ඒත් දැන් එක පොඩි ගතියක් එක්ක දාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා..මේ ගැජට් එක ගුගල්ලා අලුතෙන් තමයි හදුන්වලා දිලා තියෙන්නේ..
ඩිමෝ එක බලන්න ඕනේනම් මගේ සයිට් එකේ උඩ බලන්නකෝ..
මෙන්න මෙහෙමයි...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
කොහොමද? ඔන්න අද වර්ඩ්ප්‍රෙස් දාන්න ඉගෙන ගමු ලිපි පෙලේ 2වෙනි කොටසයි..
මම හිතන්නේ දැන් කලින් ලිපියේ කිව්වා වගේ හොස්ටින් ගන්න ඇති නේද? ඔයගොල්ලෝ හොස්ටින් ගද්දි දෙන මේල් ලිපිනයට ඔයාගේ හොස්ටින් අකවුන්ට් එකේ තොරතුරු ලැබිලා ඇති..අපිට දැන් ඒ ටික ඕනවෙනවා...
හරි...දැන් අපිට ඕනේ වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටොල් කරන්නයි..ඒකට ක්‍රම 2ක් තියෙනවා. එක ක්‍රමයක් තියෙනවා ඒකට ටිකක් වේලාවක් යනවා..
ඒ ක්‍රමය සැම්ගේ අඩවියේ තිබුනා..ඒකෙන් ඒ ක්‍රමය ඕනේනම්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ගොඩක් අය දැන් තමන්ගේ බ්ලොගය තමන්ගේම තැනකට ගෙනියන්න කැමතිනේ.. ඒ කියන්නේ එතකොට තමන්ගෙම කියලා තැනක් (හොස්ටින් ස්පෙස්) හා තමන්ටම කියලා ඩොමේන් එකක්..ඉතින් දැන් මේ මම කියන්න යන්නේ කොහොමද බ්ලොගර් වල ඉන්න අපි තමන්ගෙම තැනකට යන්නේ කියලා..මේක කොටස් කිහිපයකට තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ..
මම අද මේ පොස්ට් එකෙන් බ්ලොගයට අපේම තැනකට ගෙනියන්න අවශය ප්‍රධාන දේවල් ගැන කියන්නම්..
බ්ලොගය හොස්ට් කරන්න හොස්ටින් ස්පෙස් එකක් (ෆ්‍රි උනත් ගනත්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න මම ඊයේ කිව්වානේ මට සදුදා ඉදන් බ්ලොගය පැත්තේ එන්න වෙන්නේ නැති වෙයි කියලා... අන්න ඒ හින්දා අර මම තියපු තරගයට දෙනවා කිව්ව තැග්ග දෙන්න තමයි දැන් යන්නේ...
බලාගෙන ගියාම දිනලා තියෙන්නේ Dilusha තමයි..එයාට පුලුවන් මට මේල් කරන්න..එතකොට මම විස්තර දෙන්නම්.. (lakshikagayal@gmail.com)
ඒත් දැන් තරග කරපු අනිත් අයටත් ඔන්න දෙනවා තැග්ගක්.. Hotfile Account එකක්..
Username - asadjaved63
Password - 20june1986
ඕකේ කවුරුත් පාස්වර්ඩ් වෙනස්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

මම කළින් පොස්ට් එකේ කිව්වානේ බ්ලොගයට ස්කයිපි බට්න් එකක් දාගන්න පුලුවන් කියලා..දැන් කියන්න යන්නේ කොහොමද ඒක බ්ලොගයට දාගන්නේ කියලා...
මුලින්ම බ්ලොගර් වලට ලොග් වෙලා Design ගිහිල්ලා Add a gadget බොත්තම ඔබන්න. පස්සේ Add HTML / JAVASCRIPT බොත්තම ඔබන්න.
දැන් කොඩ් එක විදිහට පහත තියෙන කොඩ් වලින් ඔයාගේ බ්ලොගයට ගැලපෙන, බොත්තම දාගන්න..
<!--...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

කොහොමද? දැන් කියන්න යන්නේ යාහු මැසෙන්ජර් භාවිතා කරන අයට වටිනා ගැජට් එකක් ගැන..ඒක තමයි බ්ලොගයේ සයිඩ්බාර් එකට යාහු මැසෙන්ජර් Status Button එකක් බ්ලොගයට දාගන්න හැටි...
පහත පින්තුරය බැලුවාම තේරුම්ගන්න පුලුවන් මේ මොකක්ද කියලා..
දැක්කනේ වැඩේ..ඔන්න ඔය වගේ බට්න් එකක් දාගන්න විදිහ තමයි දැන් කියන්න යන්නේ... ඔය වගේ බ්ලොගයට Skype බට්න් සහ Gtalk...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
.jpg)
ඔන්න දැන් Rapidshare එක හැක් කරන්න යන්නේ... හැක් කිව්වාට හැක් එකක්ම නෙමෙයි..ඒ තමයි දැන් Rapidshare වල ෆයිල් Download කරද්දි ෆි යුසර් විදිහට ගියොත් වේලාවක් බලාගන්න ඉන්න වෙනවානේ ෆයිල් එක Download වෙනකන්..ඒත් දැන් කරන ක්‍රමෙන් කලොත් වේලාව යනකන් බලාගෙන ඉන්නේ නැතිව ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්... (කොහොමත් අපිට කොහෙන්ද ප්‍රිමියම් අකවුන්ට්..නේද??)
මේක...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

ඔන්න මම තවත් පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් ගෙනවා.. මේකෙන් වෙන්නේ අපේ පරිගණකයේ තියෙන වේලාව තියෙන්නේ... ඒ කියන්නේ Notification icons ගාව..
අන්න ඒ වේලාව ටිකක් ගතියට හදාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා..
දැක්කනේ කොහොමද වැඩකැලි?? මෙතනින් බාගන්න....
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න මම දැන් කියන්න යන්නේ මගේ කලින් ලිපියේම අනිත් කොටස..ඒක බැලුවේ නැත්නම් මෙතනින් බලන්න..අනිත් කොටස කිව්වාට ඊට වඩා ලේසි ක්‍රමයක් කියන්න යන්නේ...
මේ විදිහට කරන්න...
මුලින්ම Design - Edit HTML ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න...
දැන් මේ කොඩ් එක හොයාගන්න...
</head>
දැන් </head> කොඩ් එක උඩින් පහල තියෙන කොඩ් එක පේස්ට් කරන්න..
<!--Welcome-UnderConstuction-Page-Starts-->
<link rel="stylesheet"...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
දැන් කියන්න යන්නේ හොට් හොට් ගැජට් එකක් ගැන... Demo එක බලලාම වැඩේට බහිමු...
දැක්‍කනේ..දැන් කියන්න යන්නේ කොහොමද ඒ වගේ ගැජට් එකක් දාගන්නේ කියලා...
මුලින්ම Design - Edit HTML ගිහිල්ලා. Expand Widget Templates ටික් එක දාන්න...
දැන් <body> කියන කොඩ් එක හොයාගන්න..
දැන් පහල තියෙන කොඩ් <body> කොඩ් එක පහලින් පෙස්ට් කරලා බොත්තම ඔබන්න..
<!-- Welcome page Start -->
<div id='welcome-wrapper'>
<b:section...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
කොහොමද කට්ටියට...මට හිතුනා එක්ස්පි වල තියෙන පේන්ට් මෘදුකාංගයේ පොඩි හොර වැඩක් කියලා දෙන්න..මේක මම 7 හා විස්ටා වලට වැඩද කියලා දන්නේ නැ...පොඩ්ඩක් බලලා අනිත් අයටත් දැනගන්න එක්ක කමෙන්ට් එකක් දාන්නකෝ...කරන හැටි පහල තියෙන විඩියෝ එක තියෙනවා...
කොලේ සයිස් එක විදිහට 2x1 දෙන්න...
දැක්‍කනේ විඩියෝ එක..ඔය වගේ ගොඩක් දේවල් මේ ජනේලය අස්සේ තියෙනවා...මම ඉදිරියට මේ වගේ ට්‍රික්ස් කියලා දෙන්නම්කෝ...
...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ගොඩක් අය තරගෙට ඇතුලත් විම සදහා පරණ ලිපි වලට කමෙන්ට් කරනවා..එහෙම බැ...මෙන්න මේ ලිපියේ ඉදන් ඉදිරියට පළවන ලිපි වලට විතරයි කමෙන්ට් කරන්න පුලුවන්...
මෙන්න මේ ලිපියේ ඉදන් - http://trixhunter.blogspot.com/2010/07/hot-file-premium-account.html
ඔයගොල්ලෝ පරණ ලිපිවලට කමෙන්ට් කරන්න පුලුවන්..ඒත් තරගෙට එහෙම ඇතුලු වෙන්න බැ....
ලිපිය පළකලේ
Admin : Trix Hunter

මාත් පොඩි තරගයක් සංවිධානය කරන්න හදන්නේ...මේ වගේ තරගයක් මුලින්ම උදාරයගේ තිප්පොළින් කලා..ඒ තමයි වැඩිම කමෙන්ට් කරන කෙනාට රැපිඩ්ෂෙයා වල අකවුන්ට් එක ලබාදිම..මාත් ඔන්න ඔය වගේ එකක් තමයි කරන්නේ...
නිති
අද සිට සතියක් දක්වා කමෙන්ට් කිරිම සිදුකල යුතුයි.. ( 14 වෙනිදා ඉදන් 21 වෙනිදා වෙනකන්)
කමෙන්ට් කිරිමේදි කමෙන්ටුව ලිපියට අදාල විය යුතුයි!
දැනට කමෙන්ට්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
දැන් කියන්න යන්නේ පොඩ් ගැජට් එකක් ගැන..ගොඩක් අය ටුවිටර් ඉන්නවානම් එක අනිත් අයට කියන්න බ්ලොගයේ සයිඩ් බාර් එකේ දානවානේ..ඒත් දැන් කියන විදිහට කලොත් බ්ලොගයට ලේසියෙන්ම Twitter බොත්තමක් දාගන්න පුලුවන්...
මේ සයිට් එකට යන්නකෝ...
ඕකට ගියාම ඕකේ ආරාම්භක පිටුව ගොඩක් සරලව හදලා තියෙන හින්දා අමාරුවක් නැතිවම ගැජට් එක බ්ලොගයට දාගන්න පුලුවන්.....
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මේක මං ගාව පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක්..මේක ඔයගොල්ලන්ටත් දෙන්න හිතුනා.. මේකෙන් වෙන්නේ අපේ පරිගණකයේ තියෙන වල පාට වෙනස් කරන එක.. මේකට මම ගොඩක් කැමතියි...ඔයගොල්ලොත් දාගෙන බලන්නකෝ...
මේක කරගන්න මෘදුකාංග කිහිපයක් තියෙනවා...
Folder Maker Pro
Folder Maker Home
Folder Maker Free
නමුත් මම දැන් දෙන්න යන්නේ iColorFolder කියන මෘදුකාංගය..අරගෙනම බලන්නකෝ..බලලා කමෙන්ට් එකකුත් දාන්න....
ලිපිය පළකලේ
Admin : Trix Hunter

කොහොමද කට්ටියට..දැන් කියන්න යන්නේ ජාවාස්ක්‍රිප්ට් එකක් ගැන.. මේකෙන් වෙන්නේ අපේ සම්පුර්ණ ලිපි ගාන, සම්පුර්ණ කමෙන්ට් ගානත් පෙන්නන එක...මේක ඇනියෝ එහෙම දැක්කොත් කියයි කොපි යක් කියලා.. :-) ඒත් මේකට තව පොඩි වැඩ කැල්ලක් දාලා තියෙනවා..ඒ තමයි ඔන්ලයින් බ්ලොගය බලන ගණන..
ඒ කියන්නේ පහල තියෙන වැඩ කැලි මේ ගැජට් එකේ තියෙනවා....
සම්පුර්ණ ලිපි ගණන
සම්පුර්ණ...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

මෙන්න තවත් ගැජට් එකක් ගෙනවා බ්ලොගයට දාගන්න..ඉස්සෙල්ලා පහල තියෙන පින්තුරය බලන්නකෝ..
ඔය වගේ මුල් අකුර ලොකුවට දාලා අනිත් අකුරු සාමාන්‍ය විදිහට වැටෙන විදිහට තමයි දැන් හදන්න යන්නේ...
පියවර 1 - Design > > Edit HTML යන්න..
පියවර 2 - මේ කොඩ් එක හොයාගන්න..
]]></b:skin>
පියවර 3 - දැන් මේ කොඩ් එක අයින් කරලා එතනට පහල තියෙන කොඩ් එක...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න දැන් කියන්න යන්නේත් එළකිරි ගැජට් එකක් ගැන.. ඒ තමයි බ්ලොගයට Dropdown Menu එකක් දාගන්න විදිහ..ඔයගොල්ලොත් කැමති නම් පහළ තියෙන විදිහට වැඩේ කරගන්න..
මෙන්න Demo එක... :)
පියවර 1 - Design > > Add a gadget > > Add HTML / JAVASCRIPT යන්න..
පියවර 2 - දැන් මේ කොඩ් එක පෙස්ට් කරන්න..
<select onChange="document.location.href=this.options[this.selectedIndex].value;">
<option value="0" selected>Blog Archive</option>
<option...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

සයිබර් අවකාශයේ ජාවාස්ක්‍රිප්ට් පාඩම් පංතිය ආරාම්භ වුනා..
මෙහිදි ඔබට ජාවාස්ක්‍රිප්ට් ගැන පුර්ණ දැනුමක් ලබාගන්න පුලුවන්. ඒ වගේම ඉතා වටිනා ජාවාස්ක්‍රිප්ට් ලබාගන්නත් පුලුවන්...
එහෙනම් අදම ජාවාස්ක්‍රිප්ට් පාඩම් මාලාවත් සමග එක්වන්න....
පංතියට ඇතුලත් විම සදහා මෙතනින් යන්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

කොහොමද කට්ටියට..ඔන්න තවත් බ්ලොගර් ට්‍රික් එකක් ගෙනවා..පහල තියෙන පින්තුරය බලන්නකෝ ඉස්සෙල්ලා..
මම හිතන්නේ පින්තුරය දැක්කම හිතෙන්නේ ඇති මොකක්ද කියලා... ඒ තමයි ඔයාගේ බ්ලොගයේ පොස්ට් ටයටිල් එකට ඉස්සරහින් පින්තුරයක් දාන එක..කරන එකනම් ලේසියි..පහල තියෙන විදිහට වැඩේ කරගන්නකෝ..
පියවර 1 - මුලින්ම පින්තුරයක් ඕන වෙනවා ඉස්සරහාට දාන්න..එකට ඔයාට කැමති පින්තුරයක්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

ඔන්න තවත් මරු වැඩ කැල්ලක් ගෙනවා බ්ලොග් එකට... ඉස්සෙල්ලා කියන්න ඕන මේකෙන් සයිට් එක ස්ලෝ වෙන්නේ නැ.. මාතෘකාව දැක්කම මරු වගේ හිතෙනවා නේද? හරි වැඩි කතා නැතුව කරලාම බලමු...
Demo එක බලන්න ඕන නම් මගේ බ්ලොග් එකේ සයිඩ්බාර් එකේ උඩම බලන්නකෝ..
කේස් එකකට තියෙන්නේ සිංහල හරියට වැඩ නැ..කමක් නැ..ඉංග්‍රිසියෙන් දාගන්න..
මේක ජාවාස්ක්‍රිප්ට් එකක්..මෙන්න...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

ඔන්න නියම ගැජට් එකක් හදුන්වලා දිලා මුණුපොතේ...මමත් කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක්..ඒ තමයි දැන් මුණුපොතට අප්ලොඩ් කරපු විඩියොස් මුණුපොතේ සිටම බාගන්න පුලුවන්...පහල තියෙන්නේ එකේ පින්තුරයක්...
දැන් ලේසියෙන්ම විඩියෝ බාගන්න පුලුවන්..මේක දැක්ක ගමන් තමයි මේ පොස්ට් එක දැම්මේ.. බාගන්න ඕන නම් එම විඩියෝ එකේ ප්ලේ බොත්තම ඔබපු ගමන් තමයි මේ ලිංක් 3 පේන්නේ..
Change...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
කොහොමද කටිටියට...මෙන්න ගෙනවා අලුත් ගැජට් එකක්..බ්ලොගයට අප්ලොඩ් කරන පින්තුර වලට ලස්සන කිරි කිරි ඇඩ් එකක් දාමුද?
මේක දවස් 3ක් තිස්සේ draft වල හිර වෙලා හිටියා..දැනුයි එළියට ආවේ.. හිහි
ඔයගොල්ලෝ මම මිට කලින් දාපු ලිපිය කියවන්න ඇති..කියෙව්වේ නැත්තම් මෙතන ඔබන්න...
මෙන්න Demo එක..බලලාම හිටියානම්.... (ඕකේ නිල්පාට කාර් එකක් ඇති..එතනට මවුස් එක ගෙනියන්නකෝ..)
මුලින්ම Design > Edit HTML > Expand Widget Templates Tik දාන්න..
පස්සේ...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔයගොල්ලෝ කැමතිද බ්ලොගර් වල කියන ටෙක්ස්ට් එක වෙනුවට පින්තුරයක් හරි ඒ වචෙනේ වෙනස් කරන්න..කැමතිනම් මෙන්න තියෙනවා කරන හැටි..Demo එක විදිහට මගේ Comment Box එක බලන්නකෝ..
මුලින්ම Design > Edit HTML > Expand Widget Templates ටික් එක දාන්න..
දැන් Ctrl + F ගහලා මේ කොඩ් එක හොයාගන්න..
<data:postCommentMsg/>
දැන් ඒ කොඩ් එක අයින් කරලා අපිට කැමති නමක් හරි, පින්තුරයක් හරි දෙන්න පුලුවන්..පහළ තියෙනවා එතනට දාන්න පුලුවන්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න තවත් නියම බ්ලොගර් ගැජට් එකක් ගෙනවා..මේකෙන් පුලුවන් ලිපිය බලනකෙනාට එම අකුරු පොඩිනම් එම අකුරු තමන්ට ඕන විදිහට ලොකු කරගෙන බලන්න..ලේසි වැඩක්..කරලාම බලලා කමෙන්ට් එකක් දාන්න..
Design > Add Gadget > Add HTML / Javascript යන්න..
පස්සේ පළ්ලෙහා තියෙන කොඩ් එක පෙස්ට් කරන්න..
<script>
function go1(){
if (document.selecter2.select2.options
[document.selecter2.select2.selectedIndex].value != "none") {
document.getElementById('main').style.fontSize
=document.selecter2.select2.options
[document.selecter2.select2.selectedIndex].value
}
}
function...