ලංකා ටොරන්ට් සයිට් එකට උදව්වක් අවශ්‍යයි!

ඔය‍ගොල්ලෝ දන්නවානේ අපි ලංකා ටොරන්ට් සයිට් එකක් හදනවා කියලා..ඉතින් මම ඒ සයිට් එක ලේසියෙන්ම සර්ච් කරන්න පුලුවන් වෙන්න ගුගල් Custom Search බාර් එකක් හැදුවා..ඒත් එකේදි අපේ ෆෝරම් එකේ තියෙන ඒවා සර්ච් කරාට පෙන්නන්නේ නැනේ...අනේ දන්න කෙනෙක් කියනවාද සර්ච් බාර් එකක් හදාගන්න හැටි... මම මේකෙන් තමයි හැදුවේ... Go to Si...

ලංකාවේ මුල්ම Torrent වෙබ් අඩවිය - ඔබේ උදව් අවශ්‍යයි

මාත් නිකං ඉන්න ගමන් අපේ ලසිදු ස‍හෝදරයාත් එක්ක එකතු වෙලා සයිට් එකක් හැදුවා.. ලංකාවේ ටොරන්ට් සයිට් එකක්..‍හැබැයි ඉතින් ‍මේක තනියෙන් කරන්න බැ.. ඔයාලගේ උදව් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා! පුලුවන් නම් ඔයාලා ලග තියෙන ටොරන්ට් ෆයිල්ස් අපිට ලබාදෙන්න. ලබාදෙන්නේ මෙහෙමයි.. මුලින්ම මේ ‍සයිට් එකට යන්න ඕක ෆෝරම් එකක්...ඔයාට තියෙන්නේ ඔයා ගාව තියෙන ටොරන්ට්ස්...

ISO Image ගැන නොදන්නා දේ...

ඉමේජ් ෆයිල් එකක් යන්න තේරුම් 2ක් ඇත. එනම් යම්කිසි පින්තුරයකි. අනික යම්කිසි CD/DVD එකක ඇති සියලුම දත්තයන්හි පිටපතක් ලබාගනිමින් සකසන තනි ෆයිලයකි. ඔබ සාමාන‍්‍යයෙන් කඩයකින් CD/DVD මිළදි ගෙන බලද්දි එහි ඇතුලත ඇත්තේ ISO වර්ගයේ ෆයිල් එකක් පමණක් විය හැක. ISO වැනි එක්ස්ටෙන්ශන් එකකින් අවසන් වන මෙම ෆයිල්ස් හදුන්වන්නේ Disk Image හෙවත් Image Files යන්නයි. මේ...

ෆයර්ෆොක්ස් වලින් වෙබ් අඩවි ලස්සන කරමු..

ඔන්න මම ගෙනවා ෆයර්ෆොක්ස් වැඩ කැල්ලක්. හැමෝම කැමතිනේ තමන්ගේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එක එහෙම ලස්සනට තියාගන්න. ඒ වගේම තමයි තමන් යන වෙබ් අඩවිත් එකත්. පහල පින්තුරයට බැලුවාම තේරුම් ගන්න පුලුවන් මේ මොකක්ද කියලා... දැක්කනේ? කොහොමද? පහත තියෙන්නේ කරගන්න විදිහ.. මේක ඇඩොනයක්.. --------------------------------------------------------------- මුලින්ම මේ...

ADSL වල DNS ගැටළුවට පිළියම්

ADSL පාව්ච්චි කරනවානම් ඒ අයට වර්ඩ්ප්‍රේස් වලින් හදපු සයිට් වලට යන්න බැ. පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ. ඔය වැඩේ මටත් උනා. පස්සේ හොයලා බැලුවා මොකක්ද ප්‍රශ්නේ කියලා. ඒත් හරිගියේ නැ. පස්සේ අහලා බැලුවා අපේ කණියා අයියාගෙන්. එයාගේ සයිට් එකටත් යන්න බැරුව හිටියේ.. එයා කිව්වා ADSL ගේ DNS අවුලක් කියලා. මම ඇහුවා මේක හදාගන්න විදිහක් නැද්ද කියලා. එයා කිව්වා...

About Config යොදාගෙන Firefox වෙනස් කරමු

ඔබ ෆයර්ෆොක්ස් භාවිතා නොකරන්නෙක් නම්, ඔබට මේ About Config ගැන අවබෝධයක් නැතිව ඇති. මෙය සාමාන්‍ය වෙබ් පිටුවක් නොව, වෙනස් කම් රාශියක් කර ගත හැකි සැගවුනු පිටුවකි. මේ පිටුවේ තියෙන ඒවා දැක්ක ගමන් ඔබට අපැහැදිලි විය හැක. එම නිසා පහත පියවරවල් අනුගමනය කරන්න. Firefox වේගවත් කරගැනිම මුළින්ම URL Bar එකේ about:config ලෙස ටයිප් කරන්න. දැන් එන...

අපි Fix කරමු ( XP Quick Fix )

ඔන්න දැන් කියන්න වෛයිරස් වලින් අ‍පේ පරිගණකයේ වෙනස් විම් කළොත් එය ලේසියෙන්ම හදාගන්න පුලුවන් ක්‍රමයක් ගැන.. මේ දවස්වල වෛරස් ගැන කියනවා වැඩි වගේ.. හරි අපි කතාවට බහිමුකෝ.. අපි සාමාන්‍යයෙන් වෛරස් එකක් පරිගණකයට ගියාම Repair හරි Format හරි කරනවානේ.. (ඒක විතරයිනේ කරන්න තියෙන්නේ ) ‍එහෙම නැතිව ‍මේක පහසුවෙන් කරගන්න පුලුවන් මෘදුකාංගයක් තමයි  XP...

දුරකථන වෛරස ඉතිහාසයට යමු..

පරිගණක වෛරස ගැන වදවන ඔබ දුරකථන වෛරස ගැන දන්නවාද? දන්නේ නැත්නම් මේ‍ පොස්ට් එක බලන්න. අපි දැන් යන්න හදන්නේ දුරකථන වෛරස ඉතිහාසයටයි.. මුලික වශයෙන් ගත්තාම දුරකථන වෛරස පරිගණක වෛරස වලට සමානයි. මේ දෙවර්ගයම කරන්නේ ඔබේ උපකරණයට හානි කිරිමයි. ජංගම දුරකථනයකට වෛරස පැමිණෙන්නේ බ්ලුටුත්, එම්.එම්.එස් වලින්ය. දැනට සිදුකර ඇති අධ්‍යන වලින් ඔප්පු වි තිබෙන්නේ...

සාර්ථක වෙබ් අඩවියක් නිර්මාණයට උපදෙස් 22

මම අද මේ ලිපියෙන් කියන්න යන්නේ වෙබ් අඩවි නිර්මාණයට කැමති, දැනටමත් අඩවි නිර්මාණය කරමින් යන අයට එම වෙබ් අඩවිය‍ කොහොමද සාර්ථක කරගන්නේ කියලා.. ඔබ වෙබ් අඩවියක් නිර්මාණය කරනවා මේ කරුණු හොදින් හිතට ගෙන එය නිර්මාණය කරන්න.. 1. භාවිතා කිරිමට පහසු මෙනු බාර් යොදන්න. (Navigation menu,rollver) එම මෙනු පැහැදිලි හා සරල ලෙස නිර්මාණය කරන්න. 2.සෑම විටම...

උඩ පැන පැන ගේම් ගහන්න කැමතිද?

ඔය කට්ටිය ගේම් ගහලා තියෙන්නේ මොන විදිහටද? කිබොඩ්,මවුස්,ජොයිස්ටික් වලින්ද? කවදාවත් තමන්ගේ ශරිරයෙන් ගේම් ගහලා තියෙනවාද? ගහලා තියෙනවානම් අවුලක් නැ... මේක කරන්න අපිට ඕන වෙබ් කැම් එකක් විතරයි.. හරි අපි එහෙනම් වැඩේට බහිමු.. මුලින්ම අපි ට්‍රාන්ස්ෆෝමර් චිතප්‍රටියේ රොබෝ කෙනෙක්ගේ ඇගට බැහැලා ෆන් එකක් ගමු නේද?  මුලින්ම මේ සයිට් එකට යන්න.. ඊට...

බ්ලොග් කියවන්නන් වැඩියෙන් ගෙන්වා ගැනිම හා මගේ මෘදුකාංගය එළිදැක්විම

මේ දවස් වල ගොඩක් අය බ්ලොග් ලියන අය බිහි වෙලා ඉන්නවා. ඉතින් ඒ බ්ලොග් ලියන හැමෝම කැමති තමන්ගේ බ්ලොගයට ගොඩක් අය බලන්න එනවානම්.. මොකද බලන අය අනුවනේ කමෙන්ට් ගාන තීරණය වෙන්නේ.. (මම හරිද දන්නේ නැ.. ) ඉතින් මම මේ පොස්ට් කියන්නේ කොහොමද බ්ලොගයට එන පාථකයෝ වැඩි කරගන්නේ කියලා.. ක්‍රම ගොඩක් තියෙනවා.. කොහොමද බලන්න කරලාම බලන්නකෝ... පිරිස් ගෙන්වා ගැනිමේ...

Threat Fire වලට මාරු වෙලා බලමුද?

දිනෙන් දින අන්තර්ජාලය‍ට නිකුත් කරන මැල්වෙයා සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතිනවා. ඉතින් මේවා වලින් අපේ පරිගණකය ආරාක්ෂා කරගැනිමට අපි නොකරන දෙයක් නැ.. විශේෂයෙන්ම අපි අනිවාර්්‍යයෙන්ම ප්‍රතිවෛරස මෘදුකාංගයක් දාගන්නවානේ..  උදාහරණ ලෙස Kaspersky , AVG , Avast , Avira , Eset NOD 32 , Bitdefender වැනි ඒවා.. දැනට ප්‍රතිවෛරස මෘදුකාංග අතුරින්...

ගෙදර ඉදන් ලො‍කේ වටේ යන්න කැමතිද?

ඔන්න අද කියලා දෙන්න යන්නේ එළකිරි වැඩක් ගැන. මම හිතන්නේ කට්ටියම කැමති වෙයි මේ වැඩේට නම්. කට්ටියම කැමති ඇතිනේ අනිත් රටවල් වල පාරවල්, සත්තු වත්තවල්, මින් මැදුරවල් වගේ ඒවා බලන්න. සාමාන්‍යයෙන් ඒවා බලන්න රට යන්න එපැයි. ඒත් මම දැන් කියන්න යන දේ කරලා ඔය‍ගොල්ලන්ට ගෙදර ඉදලාම ලෝකේ වටේ යන්න පුලුවන්. මේක ගැන හැදින්විමක් කළොත් අපි ලෝකේ වටේ යන්නේ කැමරාවක්...