Wednesday, September 29, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter

Infolinks වලින් වැඩ කරමු දෙවැනි ලිපිය දාන්න ප්‍රමාද උන එක ගැන සමාවෙන්න. මම හිතන්නේ කට්ටියටම Infolinks Activation Mail එක ඇති. හ්ම්ම්ම්...තාමත් මේල් එක ආවේ නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. ආයිත් උත්සහා කරලා බලන්නකෝ. තාම කට්ටිය Infolinks වලින් වැඩ කරමු පළමු ලිපිය කියෙව්වේ නැත්තම් පහල ලිංක් එකෙන් ගිහිල්ලා බලන්න.
Infolinks වලින් වැඩ...
Sunday, September 26, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter

ගොඩක් බ්ලොග් ලියන අය ඇඩ්සෙන්ස් ට්‍රයි කරන බවක් පේනවා. අඩවියට හොද ටැෆික් එකක් තිබ්බොත් ඇඩ්සෙන්ස් හම්බුවෙන්න තියෙන හැකියාව වැඩියි. නමුත් ටැෆික් එක අඩු අයටනම් හම්බුවෙන්න තියෙන හැකියාව බොහොමත්ම අඩුයි. ඉතින් දැන් ගොඩක් අය ඇඩ්සෙන්ස් වලට ට්‍රයි කරන එක අතහැරලා වෙනත් දැන්විම් කලාවන්ට යන්න පටන් අරගෙන තියෙන්නේ. ඒත් ගොඩක් අයට හොද, විශ්වාසවන්ත තැනක්...
Sunday, September 26, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter

කොහොමද කට්ටියට ඔන්න කියන්න යන්නේ පොඩි අලුත් වැඩක්...මේක දන්න අයත් ඇති...ඒත් ඉතින් නොදන්න අය ඊට වැඩි කියනවානේ... මාතෘකාව දැක්කාම තේරෙන්න ඇති මේ මොකක්ද කියලා... හරි අපි දැන් මේක කරන හැටි බලමු...
ඔයගොල්ලෝ මේල් බලද්දි ඔයාගේ මේල් එක ටයිප් කරන්නේ මෙහෙමනේ,
Yourname@gmail.com
නමුත් ඔයා දන්නවාද ඔයාගේ ඔය මේල් ලිපිනයට තවත් මේල් ලිපිනයක්...
Saturday, September 25, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter

සුභ උදැසනක් හැමෝටම... ඔන්න අද උදේම හැමෝටම වාසියක් වෙන දෙයක් කියන්න යන්නේ.... ලංකාවේ අලුත් හොස්ටින් කම්පැනියක් ඇවිල්ලා... වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙන්න ආස අයට මෙන්න චාන්ස් එක...
මේ අයගෙන් ඔයාලා කැමති ඩොමේන් එකක් ගත්තොත් 1 GB හොස්ටින් ෆී දෙනවා... කොහොමද වැඩේ.... එතකොට ස්පෙස් ගන්න සල්ලි යන්නෙත් නැ...
හොස්ට් එකනම් මාරම ස්පිඩ්..
ප්‍රශ්න තියෙනවා...
Wednesday, September 22, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter

මම මේක ගැන බබාලෝකය බ්ලොග් එකේ තියලා දැක්කේ...ඉතින් අනිත් අයටත් දැනගන්න එක්ක මම මේකේ දාන්න හිතුවා...
මේක ටිකක් අලුත් වැඩක් කිව්වොත් නිවැරදි... මේකෙන් පුලුවන් අපිට North America, Europe, Asia, Africa, Australia යන රටවල් වල පාරේ ඇවිදින්න... හරියට නිකං රොන්දේ ගහනවා වගේ...හිහි...
ඔය පහල තියෙන්නේ මම North America වල ගිය වේලාවේ ගත්ත...
Tuesday, September 21, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter

ගොඩක් අය බ්ලොග් එකට දාගෙන හිටියේ වෙන කොහෙන් හරි ගත්ත, තිම් එකෙන්ම
හම්බුවෙන ටුවිටර් බට්න් එකනේ... ඒත් ඔන්න දැන් අපිට ටුවිටර් වෙබ් සයිට්
එකෙන්ම අපිට දුන්න ටුවිටර් බට්න් එක දාගන්න පුලුවන්...
හරි දැන් බලමු දාගන්න විදිහ...
පියවර 1 - මුලින්ම බ්ලොගර් වල Design ටැබ් එකට ගිහිල්ලා Edit HTML කොටසට යන්න.
පියවර 2 - දැන් Expand Widget...
Tuesday, September 21, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter

ඔන්න කට්ටියට මැක්සා සෝෆ්ට්වෙයාර් 4ක් දෙන්න යන්නේ... මේවා අපිට ගොඩක් වේලාවට ඕන වෙනවා... එහෙනම් සෝෆ්ට්වෙයාර් ලිස්ට් එක දෙන්නම්...බලලාම ඉන්නකෝ....
Web Temp 3.33 Portable
Mirillis Splash HD Player Lite
Ad-Aware Free Internet Security 8.3.1
Portbale Total Video Converter 3.12
දැන් අපි බලමු මේ සෝෆ්ට්වෙයාර් ගැන සවිස්තරාත්මකව...
-----------------------------------------------------------------------------------------------------------------------...
Saturday, September 18, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter

ඔන්න දැන් මම කියන්න යන්නේ ඔයාගේ බ්ලොග් එක දුරකථනයෙන් බලන්න පුලුවන් විදිහට හදාගන්න හැටි.. මේක හැදුවාට ඔයාගේ බ්ලොගයට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැ... මම ඔන්න මේක උපුටාගත්ත තැනත් දානවා..නැත්තම් ඉතින් අපේ ඇයෝ...
හරි..මම කියන විදිහට කරගන්න පුලුවන්...
මුලින්ම Design - Edit HTML ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න..
දැන් පහල...
Saturday, September 18, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter

ඔයාලා පරිගණකයේ මෘදුකාංගයක් දාගෙන වැඩක් කරද්දි ස්ලෝද? ඒ ඉතින් රැම් එක මදි නිසානේ (වැරදි නම් හදන්න හොදේ) හැබැයි මේ මෘදුකාංග වල අතේ ගෙන යා හැකි (Portable) මෘදුකාංග තිබ්බොත් වැඩේ හරි නේද??? අන්න ඒ හින්දා තමයි මම පොටර්බල් මෘදුකාංග එකම තැනකින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් තැනක් හැදුවේ...
ඔයාලා ලගත් පොටර්බල් මෘදුකාංග තියෙනවානම් අපිට එවන්න...
අනිත්...
Saturday, September 18, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter

මම මේ පොස්ට් එක දාන්නේ යාළුවෙක්ගේ ඉල්ලිමකට.. ඔව්..අපිටත් පුළුවන් භාණ්ඩ විකුණන්න. ඒකට ඔයා මුලින්ම ebay වල සාමාජිකයෙකු වි සිටින්න ඕනේ. දැන් My Ebay හි Sell නම් මෙනුවේ තියෙන Sell an item කියන ස්ථානයට පිවිසෙන්න.
එවිට පහත වගේ තිරයක් දක්නට ලැබෙනවා. එතනින් Start Selling කියන බොත්තම ඔබන්න.
දැන් ඔයාගේ Account එකට ඇතුල් වෙන්න අවස්ථාව...
Wednesday, September 15, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter

ඔන්න මම ෆෙස්බුක් එකේ පොරොන්දු වුන විදිහටම ඔයාගේ අන්තර්ජාලයේ එකේ වේගය වැඩි කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්නයි යන්නේ... ඇත්තටම ලංකාවේ අන්තර්ජාල වේගය නම් කතා කරලා වැඩක් නැ...අන්තිම ස්ලෝ.... හරි කට්ටිය මේ ක්‍රමෙත් උත්සහ කරලා බලලා අදහසක් දාන්නකෝ... අපි මේක කරන්නේ මෘදුකාංගයක් යොදාගෙන... මෘදුකාංගය නම් අපිටම හැදුවා වගේ...හිහි..මාත් මේක මගේ අන්තර්ජාලය...
Monday, September 13, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter

කස්ටිය කොහොමද? හොදින් ඇති කියලා හිතනවා... ඊයේත් මම පොස්ට් එකක් දැම්මේ නැති නිසා අද දාන්න හිතුනා..උදේ දාන්න හිතුවත් කම්මැළි හින්දා හවසට කල් දැම්මා...ඔන්න දැන් ඒ කල් දැම්ම එක ලියනවා..හිහි හරි අපි දැන් කතාවට එමුකෝ... මාතෘකාව දැක්කාම හිතෙන්න ඇති මොකක්ද කියලා... "ලෝකයේ ලොකුම පින්තුරය" මොකෝ හිතන්නේ ඒ ගැන? විස්තරයක් එක්කම...
Saturday, September 11, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter

අපේ කට්ටිය අලුත් වැඩ වලට කැමතිනේ...මෙන්න එහෙනම් ඔයාලගේ යාලුවන්ව බය කරන්න නියම ක්‍රම ටිකක්... අදහසක් දාන්න අමතක කරන්න එපා...
ඔයාලගේ යාලුවන්ව මේල් වලින් රවට්ටන්න...
මේ වෙබ් අඩවි දෙකෙන් ඔබේ යාලුවන්ට මේල් එකක් යවන්න පුලුවන්...එතකොට ඔයාව එයාට හොයාගන්න බැ කවුද ඒව්වේ කියලා... වෙබ් අඩවිය රෙජිස්ටර් වෙන්න ඕනේත් නැනේ...
AnonMail...
Saturday, September 11, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter

මේ දවස් වල කට්ටිය බ්ලොග් එකට එන කට්ටිය වැඩි කරගන්න හදනවානේ. දැන් මම කියන්න යන්න තවත් ඒ වගේ කට්ටිය වැඩිකරගන්න පුලුවන් ක්‍රමයක් ගැන...
ගොඩක් අය අපේ බ්ලොගයට එන්නේ ගුගල් සර්ච් එන්ජින් එක හරහානේ... කට්ටිය සර්ච් කරන්නේ තමන්ට අවශ‍්‍ය දේ මුලින්ම දාලානේ... එතකොට සමහරක් වේලාවට තමයි අපේ බ්ලොගය හම්බුවෙන්නේ...නමුත් මේ දැන් පහල විදිහට හැදුවොත්...