Megaupload Hack කරමු!
Friday, October 29, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න දැන් Megaupload එක හැක් කරන හැටි කියන්න යන්නේ.. හැක් කිව්වාට හැක් එකක්ම නෙමෙයි..ඒ තමයි දැන් Megaupload වල ෆයිල් Download කරද්දි ෆි යුසර් විදිහට ගියොත් විනාඩියක් වගේ වේලාවක් (Wating Timer) බලාගන්න ඉන්න වෙනවානේ ෆයිල් එක Download වෙනකන්..ඒත් දැන් කරන ක්‍රමෙන් කලොත් වේලාව යනකන් බලාගෙන ඉන්නේ නැතිව ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්...
මේ...

mcaf.ee - ආරාක්ෂාවත් එක්කම ලිපින කෙටි කරන්න
Thursday, October 28, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
දැන් ඉතින් අන්තර්ජාලයේ ලිපින කෙටි කිරිමේ අඩවි වැහි වැහැලානේ... TinyURL , Geega.in , Tiny වගේ එක එක ඒවා තියෙනවා... මාත් එකක් හැදුවා.. හැබැයි දැන්නම් ඒක වැඩ නැ... ඉතින් අද මම කියන්න යන්නේ මේ හැම එකටම වඩා හොද සේවාවක් සපයන ආයතනයක් ගැන.. ආයතනය ගැන නම් කට්ටිය දන්නවා.. හැමෝම දන්න Mcafee තමයි මේ සේවාවත් සපයන්නේ...
මේකෙන්...

Web Cam Max - Webcam එකෙන් වැඩ දාන්න
Wednesday, October 27, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න අද දෙන්න යන්නේ තවත් අලුත් මෘදුකාංගයක්.. නම තමයි Web Cam Max. මේකෙන් වෙන්නේ අපි Skype හරහා වගේ ඇමතුමක් ලබාගද්දි අපේ පින්තුරේට එක එක Effects, Faces, Emoctaions එහෙම දාන එකයි.
ඔය ඉහල පින්තුරේ වගේ Effects එකසිය ගානක් අපිට දාගන්න පුලුවන්.. තව ඕනේනම් අපිට අලුතෙන් ඇතුල් කරගන්නත් පුලුවන්..
ඔයගොල්ලොන්ට මේක Webcammax අඩවියෙන්ම...

Google PageRank ගැන සරලව
Saturday, October 23, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න අද කට්ටියට කියන්න යන්නේ තවත් වැදගත් වෙයි හිතෙන දෙයක් ගැන.. ඒ තමයි Google Page Rank ගැන.. මට මේක මතක් වුනේ ඊයේ , ඊයේම මේ බ්ලොග් එකේ තත්වේ බැලුවා Page Rank 2ක්... හ්ම්ම්ම්...නරකමත් නැ... ඉතින් දැන් මම මේ Google Page Rank ගැන කෙටි හැදින්විමක් හා මේක බලාගන්න හැටි කියන්නයි යන්නේ...
හරි අපි එහෙනම් අපි බලමු මොකක්ද මේ Google...

Virus Total - Virus වලින් ඔන්ලයින්ම බේරෙන්න
Friday, October 22, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න මුණුපොතේ කිව්වා වගේම ගොඩක් වටින වෙබ් අඩවියක් ගැන කියන්නයි යන්නේ...මේකනම් ඇත්තටම ගොඩක් වටින අඩවියක්.. මේක හරියට Online Virus Guard එකක් වගේ.. එක Guard එකක් විතරක් නෙමෙයි Guard 42ක එකතුවක්.. ඒ කියන්න අපේ ෆයිල් එකක් Guard 42 කින් Scan කරලා දෙනවා...කොහොමද වැඩේ???? පහල තියෙන්නේ Guard වල ලිස්ට් එක..
AhnLab-V3
Emsisoft
AntiVir
eSafe
Antiy-AVL
eTrust-Vet
Authentium...

pLan - අතිශයින්ම ගේම් පිස්සන්ට විතරයි
Friday, October 22, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
අද ඔන්න උදේ පාන්දරම ගේම් පිස්සන්ට මරු භාණ්ඩයක් දෙන්න යන්නේ.. අපි සමාන්‍යයෙන් කාර් ගේම් එකක් වගේ ගහද්දදි අපි විතරයි ගහන්නේ..නැත්තම් පරිගණකය Network කරලා තියෙනවානම් යාලුවෝ දෙන්නෙක් එක්ක ගහන්න පුළුවන්.. ඒත් දැන් මම කියන්න යන්නේ පිටරට ඉන්න ගේම් කාරයොත් එක්ක ලංකාවේ ඉදන් Play කරන හැටි..
මුලින්ම ඔයගොල්ලෝ පහල තියෙන කුඩා මෘදුකාංගය බාගන්න.
Password...

eType - අපිව සම්පුර්ණ කරයිද?
Thursday, October 21, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කට්ටියට?? කාලෙකින් ලිපියක් ලියන්න ආවා. අදත් ඔය කට්ටියට වැදගත් වෙයි කියලා හිතෙන මෘදුකාංගයක් ගැන කියන්නයි යන්නේ.. මාත් මේක දැක්කේ අන්තර්ජාලයේ ඇඩ් එකකිදි.. ඔයගොල්ලොත් මේක සමහරවිට දැකලා ඇති..
eType තමයි මෘදුකාංගයේ නම. ඉංග්‍රිසි දැනුම අඩු අයට හොද මෘදුකාංගයක්.. මේක ඉංග්‍රිසි දන්න අයටත් වටිනවා ඕං..
මේකෙන් වෙන්නේ අපි දැන් ඉංග්‍රිසි...

Snaptu - eBuddyට ගහයිද?
Wednesday, October 13, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කට්ටියට? මකුළු දැල් එකයි බ්ලොග් එකේ.. මම මේ දවස් ටිකේ බ්ලොග් එක Close කරලා තිබ්බේ.. මොකද දන්නවාද? තිම් එකක් එහෙම දාලා ලස්සනට හදාන්න.. කොහෙද හිතට හරියන තිම් එකක් තිබ්බේ නැ.. පස්සේ තිබ්බ එකම දාලා බ්ලොග් එක Open කළා.
අද පොස්ට් එකෙන් මම කියන්න යන්නේ මොබයිල් එකෙන් මුණුපොතට, ටුවිටරේට යන අයට හොද මෘදුකාංගයක්. ගොඩක් අය භාවිතා කරන්නේ eBuddy,...

Winamp සහ Orbit Downloader පොටර්බල් මෘදුකාංග දැන්ම බාගන්න
Wednesday, October 06, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි වුනානේ..ඔන්න ඒ හින්දා අද දැනට ලෝකයේ ගොඩක් දෙනා භාවිතා කරන මෘදුකාංගයක් දෙන්න හිතුවා.. අලුත් දෙයක් නෙමෙයි... Winamp කියන මෘදුකාංගයේ අලුත්ම වර්ශන් එක..නිකං මෘදුකාංගය නෙමෙයි.. Portable මෘදුකාංගය..
ඉන්ටර්නෙට් රෙඩියෝ එහෙම කරනවානම් මේකෙන් තමයි කරන්නේ.. අනික Portable නිසා පරිගණකය ස්ලෝ වෙන්නෙත් නැ..
දැන්ම...

බ්ලොගයට Random Ad Banners දාමු.
Saturday, October 02, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
සුභ උදැසනක් කට්ටියට! කොහොමද ඉතින්? මම අද තවත් ඔයගොල්ලන්ට වටින ගැජට් එකක් ගෙනවා. එහෙනම් අපි බලමු මොකක්ද මේ කියලා.
ගොඩක් බ්ලොග් ලියන අය තමන්ගේ බ්ලොග් එකේ අනිත් සහෝදර බ්ලොග් කරුවන්ගේ ඇඩ් එකක් දාගෙන ඉන්නවානේ. ඉතින් අපි මුලින්ම ඇඩ් 4න් පටන් ගත්තාට පස්සේ පස්සේ වෙද්දි ඇඩ් 8ක් වගේ ඒනවා. එතකොට බ්ලොග් එකේ ඉඩත් යනවා වැඩිනේ. අන්න ඒකට තමයි මේ අලුත්...

Subscribe to:
Posts (Atom)