DocStoc - ඇඩ්සෙන්ස් වලට තල්ලුවක්
Monday, December 20, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ගොඩක් අය උත්සහා කරන්නේ ගුගල් මගින් ලබාදෙන ගන්නම අමාරු සේවාව ලබාගන්නනේ.. ඒ කියන්නේ ගුගල් ඇඩ්සෙන්ස්... ඉතින් මට හම්බුනා පොඩි සයිට් එකක්. (පොඩි කිව්වාට පොඩි නැ හොදේ) මේ සයිට් එක හරහා අපිට ඇඩ්සෙන්ස් ලබාගන්න පුලුවන්(ලු) මේ වගේ පොස්ට් එකක් ලසිදු අයියාත් දාලා තිබ්බා.. මේක මම දැනගත්තේ ඊයේ රාත්‍රියේදි තමයි.. මාත් මේකට ඉල්ලුම් කරලා තියෙන්නේ..
මේක...

Keyloggers - සැම දෙයක් දෙසම බලාසිටින සැගවුනු ඇස
Sunday, December 12, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
යතුරුපුවරුවෙන් පරිගණකයට ඇතුල් කරන සියලුම දත්ත ඔබගේ අනුදැනුමකින් තොරව වාර්තා කරගෙන ආදාළ වැඩසටහන නිපදවු පුද්ගලයාට එවලේම හෝ පසුව ලබාදෙන වැඩසටහන් Keylogger ලෙස හදුන්වයි..
Keylogger යන වචනය සැදි තිබෙන්නේ Key + Log කියන වචන දෙක එකට එකතු විමෙනි. අපේ රටේ තිබෙන බොහෝමයක් ඉන්ටර්නෙට් කැෆේ වල මෙම වර්ගයේ වැඩසටහන් ස්ථාපනය වි පවතී.
ඔබ භාවිතා කරන පරිගණකයේත්...

Google For You - ප්‍රශ්නේට මෙහෙම උත්තර දෙමු!
Thursday, December 09, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter

ඔන්න අද උදේම කට්ටිය පුදුම වෙන දෙයක් දෙන්න යන්නේ, මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.. දැන් මුණුපොතේ දි එහෙම කට්ටිය අපෙන් ප්‍රශ්න අහනවනේ. ඉතින් ගොඩක් අය ඒකට දෙන පිළිතුර තමයි ගුගල් එකේ බලන්න කියලා.. ඕක ඔහොම කියනවාට වඩා ටිකක් වෙනස් විදිහකට දුන්නොත් මොකද?
මෙහෙමයි වැඩේ කරන්නේ!
මුලින්ම Google For You වෙබ් අඩවියට යන්න. (ලිංක් එක වැඩ කලේ...

QR Codes - වචන හංගන්න මේක ගමුද?
Tuesday, December 07, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
අද මම කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක්.. මේක ගැන සමහරෙක් දන්නවත් ඇති. කමක් නැ ආයිත් දැනගත්තා කියලා වැඩි වෙනවා ඇ.. හරි අපි බලමු මේ මොකක්ද කියලා? කට්ටිය දන්නවානේ Barcode ගැන. ඔව් ඔව් අර කලු පාට කොටුවක් වගේ එකක සුදු පාට ඉරි ගහලා තියෙන්නේ.. හිහි..
අන්න ඒ වගේ දැන් අලුත් කෝඩ් ජාතියක් තියෙනවා. අහලා තියෙනවාද? ඒක තමයි,
QR CODES
මේක කට්ටිය...

Youth Turn - Social Network - එකතු වෙලාම බලන්න
Monday, December 06, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
අද මම ආවේ අලුත් වෙබ් අඩවියක් ගැන කියන්න. මේක කියවගෙන යද්දි කියයි මේ වගේ ඒවා දැන් වැහි වැහැලා කියලා. කමක් නැ.. කියවලාම බලන්නකෝ..
මම මීට කාලෙකට ඉස්සෙල්ලා ඒ කිව්වේ මාස 5කට විතර උඩදි මගේ මුණුපොතේ දාලා තිබ්බා YouthTurn කියලා වෙබ් අඩවියක් හදාගෙන යනවා කියලා. මගේ මුණුපොතේ යාලුවෝ නම් දන්නවා ඇති. ඔන්න ඊයේ රැ සයිට් එකේ වැඩ ඉවර කලේ. දැනට මේකට...

Chrome Extension හදමු - කුප්පි 2
Saturday, December 04, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter

සමාවෙන්න ඕනේ මේ පොස්ට් එක දාන්න පරක්කු උනාට. මේක උදේ දාන්න හිටියේ. ඒත් ඒකට වැස්ස හරස් උනා. තව කුප්පියක් ලියන්න තිබ්බත් වැස්ස ෂුවර් නැති නිසා ඒ කුප්පියත් මේ කුප්පියත් එක්කම ලියලා දාන්නම්. එහෙනම් අපි වැඩේට බහිමු. අපි ගිය සැරේ පොස්ට් එකෙන් කතා කළේ RssInclude කියන වෙබ් අඩවිය ගැනනේ. කට්ටිය ඒ පොස්ට් එක බැලුවේ නැත්තම් මෙතන ඔබන්න. කට්ටිය ඒ පොස්ට්...

Chrome Extension හදමු - කුප්පි 1
Friday, December 03, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න අද Chrome Extension හදමු - කුප්පි 1 දෙන්න යන්නේ. කට්ටිය කලින් ලිපිය කියෙව්වේ නැත්තම් මෙතනින් යන්න. අද කියලා දෙන්න යන්නේ කොහොමද මුලික පියවර කරගන්නේ කියලා! ඉතින් අද මම කියන්නේ කොහොමද RSS BOX එකක් හදාගන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව පියවර වල් ගැන බලමු!
මුලින්ම අපිට මේක සදහා වෙබ් අඩවියක සහය අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඒකට RssInclude...

Chrome Extension හදමු - කුප්පි 0
Thursday, December 02, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter

කොහොමද කට්ටියට?? මම අද නිකං ඉන්න වේලාවක හැදුවා පොඩි Chrome Extension එකක්. ඉතින් මම හිතුවා මම හදපු හැටි පියවරෙන් පියවර ඔයාලටත් කියලා දෙන්න. මේකෙන් වෙන්නේ යම්කිසි වෙබ් අඩවියක RSS FEED වලින් ඒ වෙබ් අඩවියට යන්නේ නැතුව ඒ Extension එක මගින් බලන්න. තේරුනේ නැත්තම් අර මම හැදුවා කිව්ව Extension එක ටෙස්ට් කරලා බලන්නකෝ.
Trix Hunter...

Subscribe to:
Posts (Atom)