බ්ලොගයේ පොස්ට් Title එකට කලින් පින්තුරයක් දාගමුද? (Updated)
Friday, July 09, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කට්ටියට..ඔන්න තවත් බ්ලොගර් ට්‍රික් එකක් ගෙනවා..පහල තියෙන පින්තුරය බලන්නකෝ ඉස්සෙල්ලා..
මම හිතන්නේ පින්තුරය දැක්කම හිතෙන්නේ ඇති මොකක්ද කියලා... ඒ තමයි ඔයාගේ බ්ලොගයේ පොස්ට් ටයටිල් එකට ඉස්සරහින් පින්තුරයක් දාන එක..කරන එකනම් ලේසියි..පහල තියෙන විදිහට වැඩේ කරගන්නකෝ..
පියවර 1 - මුලින්ම පින්තුරයක් ඕන වෙනවා ඉස්සරහාට දාන්න..එකට ඔයාට කැමති පින්තුරයක් දාන්න පුලුවන්..ටිකක් පොඩි එකක් හොදේ.. හිහි
පියවර 2 - පස්සේ හදපු පින්තුරය අප්ලොඩ් කරලා පින්තුරයේ direct link එක ගන්න ඕන..
පියවර 3 - Desgin > > Edit HTML > > Expand Widget Templates යන්න..
ඊට පස්සේ මේ කොඩ් එක හොයාගන්න..
<b:if cond='data:post.url'>
<a expr:href='data:post.url'><data:post.title/></a>
අපිට ඕන පොස්ට් ටයිටිල් එකට කලින් පින්තුරය වැටෙන්නනේ... ඒ කොඩ් දෙක මැදට පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න.
<img src="Your image URL here"/>
දැන් කොඩ් ටික තියෙන්න ඕනේ මේ විදිහට...
<b:if cond='data:post.url'>
<img src="Your image URL here"/>
<a expr:href='data:post.url'><data:post.title/></a>
රතුපාටින් තියෙන Your image URL here තැනට පින්තුරයේ direct link එක දෙන්න.. දැන් වැඩේ හරි දැන් බ්ලොග් එකේ preview එකක් බලලා..ටෙම්ප්ලෙට් එක සේව් කරන්න..
අහා..තව දෙයක් කියන්න තියෙනවා..තව පොඩ්ඩෙන් අමතක වෙනවා...මම හෙට ඉදන් ජාවාස්ක්‍රිප්ට් ගැන ලිපි ටිකක් ලියනවා..ඒවත් ඔයාලට දැකගන්න පුලුව්න්..
ඒවගෙම පුලුවන්නම් අපේ මුණුපොතේ මිතුරැ පිටුවටත් එක් වෙන්න.. මෙතනින් මිතුරු පිටුවට යන්න...
අදහසක් එහෙම දාලා ඔය ඇඩ් එකක් උඩ ක්ලික් කරන්න හොදේ...
බ්ලොගයට දේදුන්නේ පාට දාමුද?
Friday, July 09, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න තවත් මරු වැඩ කැල්ලක් ගෙනවා බ්ලොග් එකට... ඉස්සෙල්ලා කියන්න ඕන මේකෙන් සයිට් එක ස්ලෝ වෙන්නේ නැ.. මාතෘකාව දැක්කම මරු වගේ හිතෙනවා නේද? හරි වැඩි කතා නැතුව කරලාම බලමු...
Demo එක බලන්න ඕන නම් මගේ බ්ලොග් එකේ සයිඩ්බාර් එකේ උඩම බලන්නකෝ..
කේස් එකකට තියෙන්නේ සිංහල හරියට වැඩ නැ..කමක් නැ..ඉංග්‍රිසියෙන් දාගන්න..
මේක ජාවාස්ක්‍රිප්ට් එකක්..මෙන්න මෙහෙමයි කරන්නේ..
Design > > Add a gadget > > Add HTML / JAVASCRIPT යන්න..
පස්සේ පල්ලෙහා තියෙන කොඩ් එක පෙස්ට් කරලා සෙව් කරන්න..
<!--Script By Lakshika Gayal-->
<!-- This fades the text color giving you a rainbow effect.
Change it by playing with the <FONT COLOR= > -->
<script language="JavaScript">
<!-- Hide the script from old browsers --
// Modified by Trixhunter
function MakeArray(n)
{
this.length=n;
for(var i=1; i<=n; i++) this[i]=i-1;
return this
}
hex=new MakeArray(16);
hex[11]="A";
hex[12]="B";
hex[13]="C";
hex[14]="D";
hex[15]="E";
hex[16]="F";
function ToHex(x)
{
// Changes a int to hex (in the range 0 to 255)
var high=x/16;
var s=high + "";
s=s.substring(0,2);
high=parseInt(s,10);
var left=hex[high+1];
var low=x-high*16;
s=low+"";
s=s.substring(0,2);
low=parseInt(s,10);
var right=hex[low+1];
var string=left + "" + right;
return string;
}
function fadein(text)
{
text=text.substring(3,text.length-4);
color_d1=255;
color_d1b=255;
color_d1c=255;
mul=color_d1/text.length;
for(i=0;i<text.length;i++)
{
color_d1=mul*i;
color_d1b=255-mul*i;
color_d1c=255*Math.sin(i/(text.length/3));
// *******
// some other things you can try>> "=255-mul*i" to fade out, "=mul*i" to fade in, or try "255*Math.sin(i/(text.length/3))"
// *******
color_h1=ToHex(color_d1);
color_d2=mul*i;
color_h2=ToHex(color_d2);
color_h1b=ToHex(color_d1b);
color_d2b=mul*i;
color_h2b=ToHex(color_d2b);
color_h1c=ToHex(color_d1c);
color_d2c=mul*i;
color_h2c=ToHex(color_d2c);
document.write("<FONT COLOR='#FF8000"+color_h1+color_h2+"'>"+text.substring(i,i+1)+'</FONT>');
}
}
// --End Hiding Here -->
</script>
<SCRIPT LANGUAGE="JavaScript">
<!--
{ fadein("-->This is the Text, just put yours here !<!__"); }
//-->
</SCRIPT>
රතු පාටින් තියෙන This is the Text, just put yours here ! කියන තැනට කැමති නමක් දෙන්න..ඔන්න දැන් ඔයාගේ බ්ලොගයටත් දෙදුන්නේ පාට දාලා තියෙන්නේ...
Comment එකක් එහෙම දාන්න හොදේ...
මුණුපොතේ අලුත් වැඩ කැල්ල....
Thursday, July 08, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න නියම ගැජට් එකක් හදුන්වලා දිලා මුණුපොතේ...මමත් කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක්..ඒ තමයි දැන් මුණුපොතට අප්ලොඩ් කරපු විඩියොස් මුණුපොතේ සිටම බාගන්න පුලුවන්...පහල තියෙන්නේ එකේ පින්තුරයක්...
දැන් ලේසියෙන්ම විඩියෝ බාගන්න පුලුවන්..මේක දැක්ක ගමන් තමයි මේ පොස්ට් එක දැම්මේ.. බාගන්න ඕන නම් එම විඩියෝ එකේ ප්ලේ බොත්තම ඔබපු ගමන් තමයි මේ ලිංක් 3 පේන්නේ..
Change කියන එකෙන් හොද ප්ලෙයරයක් හරහා විඩියෝ එක බලන්න පුලුවන්..
Stop මගින් විඩියෝ නවත්තවන්න පුලුවන්..
Download හරහා විඩියෝ එක බාගන්න පුලුවන්..
බ්ලොගයේ පින්තුර වලට අමුතුම ගතියක් දෙන්න ආසද? (Part 2)
Thursday, July 08, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කටිටියට...මෙන්න ගෙනවා අලුත් ගැජට් එකක්..බ්ලොගයට අප්ලොඩ් කරන පින්තුර වලට ලස්සන කිරි කිරි ඇඩ් එකක් දාමුද?
මේක දවස් 3ක් තිස්සේ draft වල හිර වෙලා හිටියා..දැනුයි එළියට ආවේ.. හිහි
ඔයගොල්ලෝ මම මිට කලින් දාපු ලිපිය කියවන්න ඇති..කියෙව්වේ නැත්තම් මෙතන ඔබන්න...
මෙන්න Demo එක..බලලාම හිටියානම්.... (ඕකේ නිල්පාට කාර් එකක් ඇති..එතනට මවුස් එක ගෙනියන්නකෝ..)
මුලින්ම Design > Edit HTML > Expand Widget Templates Tik දාන්න..
පස්සේ පහත තියෙන කොඩ් එක හොයාගන්න...
</head>
එක හොයාගෙන ඊට කලින් පහත තියෙන කොඩ් එක පෙස්ට් කරන්න...
<script src='http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js' type='text/javascript'/>
<script type='text/javascript'>
$(document).ready(function(){
$(".post img").fadeTo("slow", 1.0); // This sets the opacity of the thumbs to fade down to 30% when the page loads
$(".post img").hover(function(){
$(this).fadeTo("slow", 0.5); // This should set the opacity to 100% on hover
},function(){
$(this).fadeTo("slow", 1.0); // This should set the opacity back to 30% on mouseout
});
});
</script>
<script type='text/javascript'>
$(document).ready(function(){
$(".latest_img").fadeTo("slow", 1.0); // This sets the opacity of the thumbs to fade down to 30% when the page loads
$(".latest_img").hover(function(){
$(this).fadeTo("slow", 0.5); // This should set the opacity to 100% on hover
},function(){
$(this).fadeTo("slow", 1.0); // This should set the opacity back to 30% on mouseout
});
});
</script>
දැන් ටෙම්පා සේව් කරලා බලන්නකෝ..එළ නේද? කමෙන්ට් එකක් දාලාම යන්න..

බ්ලොගර් වල Post a Comment වෙනුවට අලුත් වැඩක් කරන්න...
Wednesday, July 07, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔයගොල්ලෝ කැමතිද බ්ලොගර් වල කියන ටෙක්ස්ට් එක වෙනුවට පින්තුරයක් හරි ඒ වචෙනේ වෙනස් කරන්න..කැමතිනම් මෙන්න තියෙනවා කරන හැටි..Demo එක විදිහට මගේ Comment Box එක බලන්නකෝ..
මුලින්ම Design > Edit HTML > Expand Widget Templates ටික් එක දාන්න..
දැන් Ctrl + F ගහලා මේ කොඩ් එක හොයාගන්න..
<data:postCommentMsg/>
දැන් ඒ කොඩ් එක අයින් කරලා අපිට කැමති නමක් හරි, පින්තුරයක් හරි දෙන්න පුලුවන්..පහළ තියෙනවා එතනට දාන්න පුලුවන් ලස්සන පින්තුර ටිකක්..පින්තුරය බලන්න පහල තියෙන ඇඩ්රස් ඇඩ්රස් බාර් එකට පෙස්ට් කරලා බලන්න..ඇනිමේට් වෙන ඒවත් ඇති...
http://img202.imageshack.us/img202/5232/commernthere.png
http://img337.imageshack.us/img337/5441/2f6a47d71ab52605e94d107.gif
http://img180.imageshack.us/img180/3680/20uevig.png
http://img821.imageshack.us/img821/7510/buy1.gif
http://img710.imageshack.us/img710/259/commentmebelow.gif
කමෙන්ට් එකකුත් දාලාම යන්න..

බ්ලොගර් වල ලිපිය බලන කෙනාට ලිපියේ අකුරු වල ප්‍රමාණය වැඩි කරගන්න දෙමුද?
Wednesday, July 07, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න තවත් නියම බ්ලොගර් ගැජට් එකක් ගෙනවා..මේකෙන් පුලුවන් ලිපිය බලනකෙනාට එම අකුරු පොඩිනම් එම අකුරු තමන්ට ඕන විදිහට ලොකු කරගෙන බලන්න..ලේසි වැඩක්..කරලාම බලලා කමෙන්ට් එකක් දාන්න..
Design > Add Gadget > Add HTML / Javascript යන්න..
පස්සේ පළ්ලෙහා තියෙන කොඩ් එක පෙස්ට් කරන්න..
<script>
function go1(){
if (document.selecter2.select2.options
[document.selecter2.select2.selectedIndex].value != "none") {
document.getElementById('main').style.fontSize
=document.selecter2.select2.options
[document.selecter2.select2.selectedIndex].value
}
}
function go2(){
if (document.selecter2.select3.options
[document.selecter2.select3.selectedIndex].value != "none") {
document.getElementById('main').style.fontFamily
=document.selecter2.select3.options
[document.selecter2.select3.selectedIndex].value
}
}
</script>
<form id="forma" name="selecter2" method="POST">
<select onchange="go2()" style="font-family:verdana;font-size:8pt" name="select3" size="1">
<option value="Times New Roman"/>Times New Roman
<option value="Arial"/>Arial
<option selected value="Book Antiqua"/>Book Antiqua
<option value="Bookman Old Style"/>Bookman Old Style
<option value="Century Gothic"/>Century Gothic
<option value="Comic Sans Ms"/>Comic Sans Ms
<option value="Tahoma"/>Tahoma
<option selected value="Trebuchet Ms"//>Trebuchet Ms
<option value="Verdana"/>Verdana
</select>
<select onchange="go1()" style="font-family:verdana;font-size:8pt" name="select2" size="1">
<option value="8px"/>8
<option value="9px"/>9
<option value="10px"/>10
<option value="11px"/>11
<option selected value="12px"/>12
<option value="14px"/>14
<option value="16px"/>16
<option value="18px"/>18
</select></form><a href="http://www.spiceupyourblog.com/2009/12/allow-visitors-change-text-size-and.html" target="_blank"><font size="1">Get This</font></a>
දැන් එක සේව් කරලා බලන්නකෝ...

Subscribe to:
Posts (Atom)