Twitter බොත්තමක් බ්ලොගයට දාගන්න...
Wednesday, July 14, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
දැන් කියන්න යන්නේ පොඩ් ගැජට් එකක් ගැන..ගොඩක් අය ටුවිටර් ඉන්නවානම් එක අනිත් අයට කියන්න බ්ලොගයේ සයිඩ් බාර් එකේ දානවානේ..ඒත් දැන් කියන විදිහට කලොත් බ්ලොගයට ලේසියෙන්ම Twitter බොත්තමක් දාගන්න පුලුවන්...
මේ සයිට් එකට යන්නකෝ...
ඕකට ගියාම ඕකේ ආරාම්භක පිටුව ගොඩක් සරලව හදලා තියෙන හින්දා අමාරුවක් නැතිවම ගැජට් එක බ්ලොගයට දාගන්න පුලුවන්....
මේ සයිට් එකට යන්නකෝ...
ඕකට ගියාම ඕකේ ආරාම්භක පිටුව ගොඩක් සරලව හදලා තියෙන හින්දා අමාරුවක් නැතිවම ගැජට් එක බ්ලොගයට දාගන්න පුලුවන්....
වින්ඩොස් වල Folders වල පාට වෙනස් කරමු!!
Wednesday, July 14, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මේක මං ගාව පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක්..මේක ඔයගොල්ලන්ටත් දෙන්න හිතුනා.. මේකෙන් වෙන්නේ අපේ පරිගණකයේ තියෙන වල පාට වෙනස් කරන එක.. මේකට මම ගොඩක් කැමතියි...ඔයගොල්ලොත් දාගෙන බලන්නකෝ...
මේක කරගන්න මෘදුකාංග කිහිපයක් තියෙනවා...
Folder Maker Pro
Folder Maker Home
Folder Maker Free
නමුත් මම දැන් දෙන්න යන්නේ iColorFolder කියන මෘදුකාංගය..අරගෙනම බලන්නකෝ..බලලා කමෙන්ට් එකකුත් දාන්න...
මේක කරගන්න මෘදුකාංග කිහිපයක් තියෙනවා...
Folder Maker Pro
Folder Maker Home
Folder Maker Free
නමුත් මම දැන් දෙන්න යන්නේ iColorFolder කියන මෘදුකාංගය..අරගෙනම බලන්නකෝ..බලලා කමෙන්ට් එකකුත් දාන්න...
බ්ලොගයට අලුත්ම ගැජට් එකක් දාගන්න ආසද?
Tuesday, July 13, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කට්ටියට..දැන් කියන්න යන්නේ ජාවාස්ක්‍රිප්ට් එකක් ගැන.. මේකෙන් වෙන්නේ අපේ සම්පුර්ණ ලිපි ගාන, සම්පුර්ණ කමෙන්ට් ගානත් පෙන්නන එක...මේක ඇනියෝ එහෙම දැක්කොත් කියයි කොපි යක් කියලා.. :-) ඒත් මේකට තව පොඩි වැඩ කැල්ලක් දාලා තියෙනවා..ඒ තමයි ඔන්ලයින් බ්ලොගය බලන ගණන..
ඒ කියන්නේ පහල තියෙන වැඩ කැලි මේ ගැජට් එකේ තියෙනවා....
සම්පුර්ණ ලිපි ගණන
සම්පුර්ණ කමෙන්ට් ගණන
ඔන්ලයින් ඉන්න අය
හරි..දැන් අපි වැඩේ පටන්ගමු...මේවට මම ඩිමෝ දාන්නේ නැ..මොකද මේවා වෙනස් කරලා හදන්න ඕන ඒවා නෙවෙයි නිසා..මාත් එක්ක තරහා වෙන්නනම් එපා..
මුලින්ම Design > > Add a gadget > > Add HTML / JAVASCRIPT යන්න...
දැන් පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න...

Online Readers:

හරි..දැන් ඔය කොඩ් එකේ රතුපාටින් තියෙන තැනට ඔයාගේ බ්ලොගයේ ඇඩ්රස් එක දෙන්න..ඔන්න දැන් වැඩේ හරි...කරලාම කමෙන්ට් එකක් දාන්න..ඒක තමයි මට තියෙන එකම ශක්තිය...

බ්ලොගයේ පොස්ට් වල මුල් අකුර ලොකු කරලා පෙන්නමුද?
Sunday, July 11, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මෙන්න තවත් ගැජට් එකක් ගෙනවා බ්ලොගයට දාගන්න..ඉස්සෙල්ලා පහල තියෙන පින්තුරය බලන්නකෝ..
ඔය වගේ මුල් අකුර ලොකුවට දාලා අනිත් අකුරු සාමාන්‍ය විදිහට වැටෙන විදිහට තමයි දැන් හදන්න යන්නේ...
පියවර 1 - Design > > Edit HTML යන්න..
පියවර 2 - මේ කොඩ් එක හොයාගන්න..
]]></b:skin>
පියවර 3 - දැන් මේ කොඩ් එක අයින් කරලා එතනට පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න..
.post-body:first-letter {
float:left;
color: #000000;
background:#ffffff;
line-height:80px;
padding-top:1px;
padding-right:5px;
font-family:times;
font-size:100px;

]]></b:skin>
දැන් වැඩේ හරි..දැන් සාමාන්‍ය විදිහට පොස්ට් එක ටයිප් කරන්න.. එතකොට නිකම්ම මුල් අකුර ලොකු වෙලා පෙනෙයි..

කරලාම බලලා අදහසක් දාන්නකෝ....
බ්ලොගයට Dropdown Menu එකක් දාගන්න....
Sunday, July 11, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න දැන් කියන්න යන්නේත් එළකිරි ගැජට් එකක් ගැන.. ඒ තමයි බ්ලොගයට Dropdown Menu එකක් දාගන්න විදිහ..ඔයගොල්ලොත් කැමති නම් පහළ තියෙන විදිහට වැඩේ කරගන්න..
මෙන්න Demo එක... :)
පියවර 1 - Design > > Add a gadget > > Add HTML / JAVASCRIPT යන්න..
පියවර 2 - දැන් මේ කොඩ් එක පෙස්ට් කරන්න..
<select onChange="document.location.href=this.options[this.selectedIndex].value;">
<option value="0" selected>Blog Archive</option>
<option value="Links 1">Text 1</option>
<option value="Links 2">Text 2</option>
</select>
දැන් ඔකේ තියෙන රතු පාටින් තියෙන ඒවා වෙනස් කරගන්න..

ජාවාස්ක්‍රිප්ට් පාඩම් පංතිය ආරාම්භ වුනා...
Saturday, July 10, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
සයිබර් අවකාශයේ ජාවාස්ක්‍රිප්ට් පාඩම් පංතිය ආරාම්භ වුනා..
මෙහිදි ඔබට ජාවාස්ක්‍රිප්ට් ගැන පුර්ණ දැනුමක් ලබාගන්න පුලුවන්. ඒ වගේම ඉතා වටිනා ජාවාස්ක්‍රිප්ට් ලබාගන්නත් පුලුවන්...
එහෙනම් අදම ජාවාස්ක්‍රිප්ට් පාඩම් මාලාවත් සමග එක්වන්න....
පංතියට ඇතුලත් විම සදහා මෙතනින් යන්න
Subscribe to:
Posts (Atom)