ලිපිය පළකලේ
Admin : Trix Hunter
කොහොමද? මම ආවේ ඔයගොල්ලන්ට මගේ අලුත්ම බ්ලොග් එක ගැන කියන්න. බොහොවිට මේ බ්ලොග් එකත් එකට එකතු වෙයි. එතකොට Trix Hunter කියලා නෙමෙයි තියෙන්නේ. ලක්ෂිකයාගේ තිප්පොළ කියලා. ගිහිල්ලාම බලන්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
දන්නෙම නැතිව බ්ලොග් එකේ ලිපි 100 ක් ලියවිලා. තාම පටන් අරගෙන මාස 4ක් වගේ තමයි. ඒ ටිකට මගේ බ්ලොග් එක බලන්න ආපු ගණන 10000 ත් පන්නලා. මම මෙච්චර දුරක් ආවේ මගේ බ්ලොග් එක බලපු අය හා මට කමෙන්ට් කරපු අය නිසා. මට මතක විදියට මුල්ම පොස්ට් එක දැම්මේ 2010 ජනවාරි 5. කොහොමත් ඉදිරියට ලියන්නයි බලාපොරොත්තුව. මේ ලිපියත් එක්ක ලිපි 101 යි. මම ආරාධානා කරනවා මෙච්චර කල් මගේ බ්ලොග් එක බලන්න ආපු අයට ඉදිරියටත් එන්න කියලා. ඒ වගේම අලුත් තිම් එකක් දැම්මා. තිම්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
දැන් කියන්න යන්නේ ගුගල් වලින් කරගන්න පුලුවන් පොඩ් වැඩක් ගැනයි. ඒ තමයි තමන්ට කියලාම සර්ච් එන්ජිමක් හදාගන්න හැටි. මුලින්ම මෙතනින් වෙබ් සයිට් එකට යන්න.ගියාම සර්ච් එන්ජිමක් වගේ එකක් පෙන්වයි. එතන ඔයාට ඕන නම ටයිප් කරලා "Create my search page" ක්ලික් කරන්න.වැඩේ කොහොමද? පස්සේ ඕක අපිට යාලුවෙකුට හරි අපගේ Home page එක ලෙස දාගන්න පුලුවන්.මගේ සර්ච් එන්ජිමට >>&g...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔයගොල්ලෝ කැමතිද ගුගල් හරි යාහු හරි සර්ච් එන්ජිමක්, එහෙමත් නැත්නම් ඔයාගේ වෙබ් අඩවිය ඔබගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එකට දාගන්න.පොඩි වැඩයි කරන්න තියෙන්නේ... පල්ලෙහා තියෙන විඩියෝ එක බලලා ඉන්නකෝ.1. ඩෙස්ක්ටොප් එක උඩ රයිට් ක්ලික් කරලා propertise ලබාගන්න.2. පස්සේ Desktop කියන ටැබ් එකට යන්න3. දැන් පහල තියෙන Customize Desktop කියන බට්න් එක ඔබන්න4. දැන් එන බොක්ස් එකෙන් Web කියන ටැබ් එකට යන්න5.පැත්තේ ඇති New කියලා බට්න එකක්. එක ඔබන්න6.දැන් ඔයාට...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
වර්තමාන ලාංකාව තුල තොරතුරු තාක්ෂනය දියුනු වෙමින් පවති.දැන් ගෙදර ඉදන්ම ඔබට අවශය තොරතුරු මොබයිල් ෆොන් එකට ගෙන්වා ගන්න පුලුව්න්. උදා - දවසේ බෝංචි මිල දැනගැනිමට - AGRT PRC BNS Send 1919එසේම දුම්රිය කාල සටහනද ලබාගන්න පුලුව්න්..ඔබට කොළබ සිට ගාල්ල දක්වා දුම්රිය කාලසටහන ඕනේනම්.RAILFORT GAL Send 1919මේවාට අදාල කෙටි යෙදුම් 1919 අමතා දැනගැනිමට පුලුවන...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
දැන් කියන්නත් යන්නේ අලුත්ම මෘදුකාංගයක් ගැනයි.මෙකේ තියෙන පහසුකම් ගැන කතා කරද්දි,මැල්වෙයා වැනි හානිකර වැඩසටහන් නවත්වනවාඩිස්ක් ඩිෆ්රැග්මන්ට් හා ඩිස්ක් ක්ලින් අප් තියෙනවාSystem Restore වගේ බලවත් පහසුකමක් තියෙනවාමොකක් හරි වැරුද්දක් වුනොත් ඒක ඒයාම හදාගන්නවාඅන්න ඒ හින්දා මේක ඔබගේ පරිගණකයේ තිබිය යුතුම මෘදුකාංගයක්. අහ්..කියන්න බැරි වුනානේ මේකේ නම System Mechani...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
GPU-Z කියන්නේ අපගේ පරිගණකයේ සියලුම තොරතුරු අපට පෙන්වන කුඩා මෘදුකාංගයක්. මොනවා හරි පරිගණකයට කැල්ලක් ගන්න යන්න ඉන්නවානම් මෙකෙන් දෙන තොරතුරැ ඔක්කොම බලාගෙන ගියාම හරි. ඇයි ඒ වේලාවට Motherboard Info වගේ ඒවා ඕන වෙනවානේ. මේක ගොඩක් Nvidia Mother Board හොදට වලට වැඩ. අනිත් ඒවටත් වැඩ.මෙතනින් ෆී බාගන්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මේ වෙබ් අඩවි යෙන් ඔබේ අන්තර්ජාලය වේගය මැනගන්න පුලුව්න්.. මගේ වේගය නම් අන්තිමයි. මොබිටෙල්නේ....http://www.speedtest.net වේගය මැනගෙන් අපිටත් කියන්න. හොදේ!!! ...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔයාගේ වෙබ් අඩවියටත් Web Chat සදා ගැනිමට වුවමනවක් ඇත්තම් මේ වෙබ් අඩවියෙන් එය පහසුවෙන්ම සිදුකරගන්න පුලුවන්. මෙහි එක්වර විශාල ගොඩකට චැට් කිරිමේ පහසුව සලසා දි තිබෙනවා.මෙම අඩවියෙන් නොමිලේ සේවාව දෙනවා වගේම මුදල් ගෙව්වාම පහසුකම් ද වැඩි බව මතක තියාගන්නමෙතනින් යන්න...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔයාලත් කැමතිද? ඔයාගේ වෙබ් අඩවියේ වටිනාකම දැනගන්න. මේක ලංකාවේ වෙබ් අඩවියක්. ඒක හින්දා ගොඩක් විටිනා කම් Rs. වලින් පෙන්‍වන්නේ.දැනට ලංකවේ Top 10 වෙන්නේ....Google.lkElakiri.comDailymiror.lklankadeepa.lklankaenews.comdivaina.comtopjobs.lkdailynews.lkwow.lkdefense.lkLink - http://bizinformation.org/l...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මේ වැඩේ අපි කවුරුත් දන්න ගුගල් වෙතින්. මෙය තමයි ගුගල් සමාගම හදුන්වා දෙන්න යන Google Chrome OS. මෙය Open Source OS එකක්. මෙය කළඑළියට එන දවස නම් තාම හරියට කියලා නැ. මෙහි ඇති ගුණ නිසා මෙය ජනපිය වේ යැයි ඔවුන්ගේ මතයයි.වැඩි විස්තර සදහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මෙකත් බොහො විට ඕන වෙන වෙබ් සයිට් එකක්...මෙකෙන් පුලුවන් තමුන්ගේ වෙබ් අඩවියට Contact Form එකක් හදාගන්න. ඔක්කොම නිකං. ගිහිල්ලාම බලන්න ගොඩක් පහසුකම් තියෙනවා.මෙතනින් යන...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

www.duckduckgo.comමේකත් සර්ච් එන්ජිමක්….. මේකේ නම තමයි Duck Duck Go. මෙහි Sri Lanka කියලා ටයිප් කරහම මෙන්න මේ විදිහේ තිරයක් ලැබුණා……..නමුත් මෙහි තාම සියලුම ලිංක් අඩංගු කරලා නැ. මේක ඇත්තෙන්ම බිටා සංස්කරණයක්…….. එසේම මෙහි sri lanka ලෙස සර්ච් කලාම රජයේ වෙබ් සයිටි වලට යන්න ලිංක්ස් එනවා…… මේක තාම හොද මටිටමේ න...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

Print කරගන්න පුලුවන් විදි ගොඩක් තියෙනවා. හැබැයි අද මම කියන්න යන්නේ ඉක්මණින් print කරගන්න පුලුවන් විදිහක් ගැනයි.1. Start එකට ගිහිල්ලා Control Panel > Printers & Faxes වින්ඩෝව ඕපන් වුනාට පස්සේ printer icon එක ඩෙස්ක්ටොප් එකට ඇදලා දාන්න. (desktop)2. දැන් අව්‍ශ්‍ය ඩොකියුමන්ටි එක printer shortcut එක මතට ඇද දැමිම පමණයි කරන්න තියෙන්නේ....
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මේක පොඩි Trix එකක්.මුලින්ම මේ වෙබ් සයිට් එකට ගිහිල්ලා ගුගල් කියන වචනයේ "Google" අකුරු දෙක ඇගිලි දෙකෙන් වහාගෙන මවුස් එකෙන් සුදු පසුබිමේ දෙසැරයක් ක්ලික් කරලා තත්පර 4 ක් විතර ඉදලා ඇගිලි දෙක ගන්න. දැන් මොකො වෙලා තියෙන්නේ. ආයි අකුරු දෙක ගන්න ආයිත් දෙසැරයක් ක්ලික් කරන්න.මෙකටනම් වතුර පාරක් ඕනේ....
ලිපිය පළකලේ
Admin : Trix Hunter
යු ටියුබ් විඩියෝ ඩවුන්ලොඩ් කරගන්න ගොඩක් මෘදුකාංග තියෙනවා. එත් මම කියන්න යන්නේ එක ඔන්ලයින් කරගන්න පුලුවන් විදිහක්.SaveVideoDownloadමේ වෙබ් සයිට් එකට ගිහිල්ලා විඩියෝ එකේ URL කොපි කරලා පෙස්ට් කරන්න විතරයි තියෙන්නේ. ගොඩක් ලේසියි.හැබැයි පෙලක් වෙලාවට සර්වර් අවුල් නිසා විඩියෝ එක ඩවුන්ලොඩ් කරගන්න බැරි වෙනවා...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
අපි බලමු කොහොමද Gmail වල Theme එක වෙනස් කරන්නේ කියලා….1. මුලින්ම ඔයගොල්ලෝ Gmail Account එකට Log වෙන්න ඕනේ.2. පස්සේ දකුණු පැත්තේ උඩ කෙළවරේ ඇති Settings කියලා බට්න් එකක්. ඒක ක්ලික් කරන්න ඕනේ.3. පස්සේ Settings ඩයලොග් බොක්ස් එකෙන් Themes ටැබ් එක ක්ල්ක් කරන්න……..4. පස්සේ Themes ගණනාවක් පෙන්වයි. ඒකෙන් කැමති දිම් එක තෝරා ගෙන Apply Theme බට්න් එක ක්ලික් කරන්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
(හිම බස්සා 0.3 ඇවිල්ලා……. මේක දැනට ගොඩක් අය ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. මේක ගන්න ඕන නම් මේ ලිංක් එකෙන් යන්න…...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

මම අද කියන්න යන්නේ delete කරන්න බැරි ෆයිල් delete කරගන්න පුලුවන් පොඩි මෘදුකාංගයක් ගැනයි. මමත් මේක දාලා හොදට වැඩ. මේකෙන් ඒ වේලාවේම ෆයිල් එක delete කර ගන්න බැරි වුනොත් පරිගණකය නැවත on කරන වේලාවේදි එක delete කරනවා. නම තමයි Unlocker.හැබැයි මේකෙන් delete කරන ෆයිල් Recycle Bin එකට යන්නේ නැ. ඒ හින්දා පරිස්සමින් වැඩ කරන්න. මෙතනින් ගන්න.අරගෙන බලලා...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

යාලුවන්ව බය කරන්න පුලුවන් විදිහක් මේක මම පින්තුරත් එක්ක පැහැදිලි කරන්නම්.1. මුලින්ම notepad එක විවෘත කරගන්න.2. පස්සේ මෙන්න මේ විදිහට ටයිප් කරගන්න. මේක කොපි කරගෙන පේස්ට් කරන්නත් පුලුවන්.X=msgbox (“YOUR TEXT”),vbcritical+vbokonly,”Caption”)“YOUR TEXT” කියන තැනට ඔබට කැමති එකක් ටයිප් කරන්න. “Caption”...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

මෙකත් හදිසියට ඕන වෙන වෙබ් සයිට් එකක්. මෙකෙන් පුලුවන් Flash Banners , Flash Buttons වගේ දේවල් හදන්න. මරු වෙබ් සයිට් එක.මෙකේ රෙජිස්ටර් වෙන්නේ නැතුව ඇනිමේෂන්ස් හදන්න පුලුවන්..... මෙකේ ලොග් විම පමණයි අවශ්‍යය. ලොග් වෙන්න Facebook , Google , Yahoo Accounts විතරයි ඕන.ගිහිල්ලාම බලන්න. මෙතනින් යන්න...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

1. මුලින්ම computer management වින්ඩෝ එක ඕපන් කර ගත යුතුය…. ඒකට My computer එක මත රයිට් ක්ලික් manage යන option එක තෝරන්න.2. පස්සේ එම වින්ඩෝ එක ලැබෙයි……3. පස්සේ storage තෝරලා disk management එක තෝරන්න ඕනේ.4. පස්සේ එතනින් අවශ්‍ය partition එක තෝරා රයිට් ක්ලික් කර change drive letter and paths….. යන්න තෝරන්න….5. පස්සේ ලැබෙන වින්ඩෝවෙන් letter...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

මෙන්න IGI 2 කෝඩ් කිහිපයක්…………1. මෙනුවේදි යතුරු පුවරුවේ වම් පස ඇති ctrl + shift + F9 යතුර එකවර ඔබන්න. එවිට සියලුම මිශන් අන්ලෝක් වේ……2.මෙනුවේදි nada ලෙස ටයිප් කර පහත ඇති කැමත් පාස්වර්ඩ් එකක් ටයිප් කරන්න…..* Effect – code* God Mode – allgod* Unlimited Ammo – allammo* Easier AI – easy* Give All Weapons – weaponsfu...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
කොහොමද කස්ටිය.දැන් කියන්න යන්නේ GOM PLAYER එක ගැන. ගොඩක් අය ඒක පාව්ච්ච්ත් කරනවා ඇති. හැබැයි අද මම කියන්නේ මේක පාව්ච්ච් නොකරන අයටයි…….මෙය විවධ වු files වර්ග රාශියකටම ගැලෙපන පරිදි සකස් කොට ඇත….. ඒ අතර DAT,MPED,DivX,XviD,WMV,ASF, AVI,MOV වැනි වර්ග මෙහිදි භාව්තා කල හැක. එමෙන්ම මෙම files “” player එකකට play විය හැකි ලෙස පරිවර්ථනය කරන FLV1,AC3,OGG,MP4,H263 ද මෙහි භාව්තා කළ හැක.මෙහි විඩියෝ වල දිප්තිය අඩු වැඩි කරිමට. වර්ණයන් වෙනස් කිරිම....
ලිපිය පළකලේ
Admin : Trix Hunter
1. ඕබේ පරිගණකයෙන් www.facebook.com/mobile වෙත පිව්සෙන්න.2. more facebook mobile products යටතේ ඇති upload photos via e-mail කොටසේ send my upload e-mail to me know link ක්ලික් කරන්න.3. එහිදි send me an e-mail at යටතේ ඕබේ ඇති e-mail ලිපිනය පෙනෙනු ඇත. එහි ඇති send e-mail බොත්තම ඔබන්න.4. පස්සේ ඔබගේ e-mail එකට ඇතුල් වි (log in) facebook upload e-mail නම්න් ලැබ් ඇති e-mail එක ඕපන් කර එහි ඇති e-mail link එක කොපි කර ගන්න.5. පස්සේ අලුත්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මම අද කියන්න යන්නේ ගොඩක් games ප්ලේ කරන්න කැමති අයට පොඩි සොෆ්ට්වෙයාර් එකක් ගැන.මේක ඇත්තෙන්ම Games ඇක්සලේටරයක්. මෙමගින් වෙන්නේ ගෙම්ස් ගහන්නට අවශ්‍ය මෙමරිය ලබා දෙයි. මෙහිදි දැනට ධාවනය වන මෟදුකාංග තාවකාලිකව නවතා තබා එම මෘදුකාංග වල මෙමරියත් ගේම් එක සදහා ලබා දිමයි. මෙහිදි 512 රැම් එකක් තියෙන අයෙකුට වුවත් ඉතා පහසුවෙන් ලොකු ගේම්ස් පරිගණකයේ රන් කරන්න පුලුවන්.ඔයගොල්ලෝත් අරගෙනම බලන්න. මෙතනින් ගන්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
1. Googleසමාගම ඕබේ විස්තර සියල්ල දනිගොඩක් අය කියනවා අපි සිටින්නේ කොහෙද? අපි යු ටියුබ් වලින් බලන්නේ මොනවද කියලා… ඔවුන් දන්නා බවයි… එහි එක්තරා ඇත්තක් ඇත. ඔබගේ එකට අදාල තොරතුරැ ඔවුන් මාස 9 ක් පමණ තබා ගනියි. යු ටියුබ් වෙබ් අඩවියෙන් ඔබ නරඹන විඩියෝ මොනවාදැයි ඔවුන් ගබඩා කරගනි. නමුත් ඔබගේ නම වැනි කිසිම දෙයක් ගුගල් සමාගමට කිසිදු හැකියාවක් නොමැති බවත් ඉමේල් වලින් පමණක් ඔබ සිටිනා ස්ථානය. නම්බර් වැනි දේවල් පමණක් දැන ගත හැකි බව ඔවුන් පවසයි….2....
ලිපිය පළකලේ
Admin : Trix Hunter

මම දැන් කියන්න යන්නේ වයිරස් එකක් මගින් Task Manager එක Disable වු විට එය හදා ගන්න පුලුවන් විදිහක් ගැනයි…… මේක ඇත්තෙන්ම Software එකක් මගින් ලේසියෙන්ම කරගන්න පුලුවන්…….පොඩි දෙයයි කරන්න තියෙන්නේ මෙතනින් මෘදුකාංගය ගෙන එය ඕපන් කරලා Fix Task Manager බොත්තම ඔබන එක විතරයි…………....
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මේ සදහා ඔබ control panel එකට ගොස් එතුල ඇති Reginal and language option අයිකන් එක විවෟත කරගන්න. පසුව එයට ආදාල dialog box එකක් විවෟත වන අතර එහි reginal tab එක තුල ඇති customize බට්න් එක ක්ලික් කරන්න. එවිට ලැබෙන customize reginal option dialog box එක තුල ඇති time ටැබ් එක select කරන්න. දැන් එහි ඇති AM Symbol සහ PM Symbol යන්න තුල AM හා PM වෙනුවට ඔබගේ නම සදහන් කර OK කරන්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මම අද ඔයාලාට කියලා දෙන්න යන්නේ Thunderbird වලදි කොහොමද Gmail ගිනුමක් ඔපන් කරගන්නේ කියලා…….1. පළමුවෙන්ම ඔබේ Gmail ගිණුමෙහි POP3 යනුවෙන් ඇති විකල්පය තෝරා ඇත්දැයි බලන්නට අවශ්‍යය…. ඒ සදහා ඔබේ Gmail ගිණුමට Log in වි Settings ක්ලික් කර “Forwarding and POP” යනුවෙන් ඇති ටැබ් එක ක්ලික් කරන්න. පසුව “Enable POP for all mails” යන විධානය තෝරා ගත යුතුය…. අවසානයේදි Save Changes බොත්තම ක්ලික් කර යුතුය…..2. මිළගට Thunderbird මෟදුකාංගය විවෟත...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ගොඩක් දෙනෙක් Kaspersky පාවිච්ච් කරනවා… නමුත් එකෙන් ඔබේ පරිගණකයේ වේගය අඩාල කරනවා….. ඒ හින්දා මම අද ඔයගොල්ලන්‍ට දෙන්නේ යන්නේ Kaspersky Virus Remover Tool එකක්…. මෙය ඔබට Install කිරිමකින් තොරව භාව්තා කළ හැක…. පහත සැබැදියෙන් එය ලබා ගත හැක…… (මෙය ඔබේ වගකිමෙන් පාවිච්ච් කරන්න… බොහෝ වේලාවට මෙය black list විමට ඉඩ ඇත.)KASPERSKY VIRUS REMOVAL 20...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ගොඩක් අයට තියෙන කරදරයක් තමයි ජිමේල් ගිණූම ලෝඩ් විමට වේලාවක් ගත විම…. නමුත් මේ වැඩ කිඩ කරලා බලන්න. බලලා මට comments එවන්න.1. ජිමේල් ගිණුමේ ලෝඩිං තිරය පෙනෙන විටම Ctrl + F5 යතුරු දෙක ඔබන්න. දැන් කිසි පරක්කුවක් නැතිව ලෝඩිං තිරය මතු වෙනු ඇත.2. ජිමේල් ගිණුම ලබා ගැනිමට https://mail.google.com/mail යන වෙබ් ලිපිනය පාව්ච්ච් කරන්න.3. ගුගල් සපයන වෙළද දැන්විම් නැතිව ලබා ගත්තොත් ඉතා ඉක්මණට පිටුව ලබා ගත හැක. ඒ සදහා https://m.gmail.com වෙත...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න මම අලුත් software එකක් ගෙනවා trial period softwares සදහටම ඔබ ලග තියා ගන්න පුලුවන්. එකට පොඩි දෙයයි කරන්න තියෙන්නේ මේ software බාගන්න එක විතරයි. මෙන්න ලිංක් එක. එතන කොටන්න.http://download.cnet.com/RunAsDate/3000-2094_4-10717342.ht...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
1.මෙහිදි CD/DVD තුළට දත්ත සම්පුර්ණයෙන්ම කොපි වි ඇත්දැයි සොයා බලයි.2.එසේම ආදාළ files කිහිපයක් වුවත් එකවර scan කිරිමේ හැකියාව ඇත.3.මෙහි විශේසත්වය වන්නේ අපගේ සිංහල unicode පවා නම් වශයෙන් දිමට හැකි විමයි.4.එසේම මෙමගින් copy කරගන්නා ලද files නැවත මුල් පිටපතක් සමග සසදා බැලිම සිදු කරයි.5.තවද විශාල files වුවද පාලනය කිරිමේ හැකියාව ඇත.6.මෙය වර්තමානයේ භෘවිතා කරන ඕනැම file type සමග වැඩ කරයි.7.තවද ඕනැම operating system එකක භාවිතයට ගත හැක.8.එසේම...
ලිපිය පළකලේ
Admin : Trix Hunter

වෙළද පොලේ anti virus වැඩසටහන් බොහෝ පවති. බොහෝ අයට ඇති ගැටලුව වන්නේ මේවායින් කුමන එකක් හොදද යන්නයි. පහතින් දැක්වෙන අන්තර්ජාතික ආයතනයක් විසින් දැනට වෙළද පොලේ ඇති anti virus කිහිපයක් ගැන සිදු කළ සමික්ශනයකි………………….අපහැදිලි නම් පින්තුරය උඩ ක්ලික් කර බලන්න....
ලිපිය පළකලේ
Admin : Trix Hunter
උදාහරණයක් ලෙස ඔබට CD කිහිපයක් රයිට් කිරිමට ඇතැයි සිතන්න. එයට යම්කිසි වේලාවක් ගතවන බව ඔබ දන්නවා. ඒ නිසා අපට ගොඩක් වෙලා බලං ඉන්න වෙනවා. එයට පිලියමක් XP වලදි ලබා දි තිබෙනවා.1. යතුරු පුවරුවෙන් ctrl + shift + esc ඔබන්න.2.ලැබෙන සංවාද කොටුවෙන් Processes තෝරන්න.3.අවශ්‍ය Process එක මත රයිට් (Nero.exe) ක්ලික් කර Set Priority > High ලෙස සකස් කරන්න. එවිට සැලකිය යුතු තරමකට වේගය වැඩි වේ. කරලා comment දාන්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
පහත පියවර අනුගමනය කරමින් එය සිදු කරගන්න.1. Start > Run තෝරා එහි regedit කියලා ටයිප් කර enter කරන්න. එවිට Registry Editor වින්ඩෝ එක ලැබෙයි.2. එහි HKEY+CLASSES_ROOT/CLSID/{645FF040-5081-101B-9F08=00AA002F954E} තෝරන්න. එහි දකුණු පැත්තේ ඇති (Default) ස්ථානය ඩබල් ක්ලික් කරන්න.3. එවිට ලැබෙන Edit String වින්ඩෝවේ ඔබ කැමති නම ලබා දෙන්න.මේක මම කරලා හරි ගියා. ඔයගොල්ලෝත් බලලා වතුර පාරක් ගහලා යන්...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
කොහොමද desktop එකේ icon වල තියෙන shortcut icon එක ඉවත් කරගන්න පුලුවන් උනොත්....1. මුලින්ම Start > Run > Regedit කියලා ටයිප් කරන්න2. පස්සේ regedit වින්ඩෝව විවෘත වේ. එකෙන් මේක හොයා ගන්න.HKEY_CLASSES_ROOT >>>>>>> lnkfile3. පස්සේ වම් පැත්තේ තියෙන IsShortcut ෆයිල් එක ඩිලිට් කරන්න.මේක ඕබේ වගකිමෙන් ඩිලිටි කර ගන්න. නැවත එය ගන්න බැ. හැබැයි Registry Backup එකක් හදාගෙන පුලුව...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මේ මැරතොන් අස්සේ මම කියන්න යන්නේ Start Menu එකේ තියෙන Menu ලැබෙන්න යන කාලය ඉක්මණ් කරගන්න විදිහක් ගැනයි.-------------------------------------------------------------------------------------------------1. මුලින්ම ඔයගොල්ලෝ Registry Editor එක ඕපන් කර ගත යුතුය. Start > Run > Type regedit & Enter2. පස්සේ එතනින් HKEY_CURRUNT_USER තෝරා ගන්න ඕනේ.3. පස්සේ ලිස්ට් එකෙන් Controal Panel...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මේක අද මම කියන්න යන්නේ ගොඩක් අය Firefox භාවිතා කරන නිසා. Firefox හොදම ගුණාංගය වන්නේ extension ඇතුළත් කිරිමට ඇති හැකියාවයි. ඒ හින්දා firefox වලට අදාල ගොඩක් වටිනා extension 5 ක් ගැන මම කියන්නම්.No Script Extension – Click here to downloadමෙය එදිනෙදා web browsing කාර්යයේදි වැදගත් ආරක්ෂාව ගැන සහතික වන හොදම වර්ගයේ fire fox extension එකකි. මගින් ඕනැම වෙබ් අඩවියක තියෙන අවිශ්වාසදායි script මෙමගින් නතර කරගෙන නිදහසේ සයිබර් අවකාශයේ සැරිසැරිමට...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න දැන් ඉතින් මැරතන් එක දුවන්න විනාඩි 10 ක් වගේ තියෙන්නේ. මමත් දුවනවා මැරතන් එක. බලමුකෝ වැස්ස තමයි පරහට ඉන්නේ. කොහොම හරි දුවන්න තමයි බලාපොරොත්ත...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
1. ඕබේ පරිගණකයේ රන් ඕපන් කරගන්න.2. දැන් එහි regedit යනුවෙන් ටයිප් කර එන්ටර් කරන්න.3. දැන් ලැබෙන වින්ඩෝවෙන් HKEY_LOCAL_MACHINE යන්න ඩබල් ක්ලික් කරන්න. එවිට එම ගොනුව දිගහැරේ.4. දැන් එහි ඇති SYSTEM ගොනුව මතද දෙවරක් ක්ලික් කරන්න. එවිට එම ගොනුවද දිග හැරේ.5. දැන් එහි ඇති CurrentControalSet ගොනුව මතද දෙවරක් ක්ලික් කරන්න. එවිට එම ගොනුවද දිග හැරේ.6. දැන් එහි ඇති SERVICES ගොනුව මතද දෙවරක් ක්ලික් කරන්න. එවිට එම ගොනුවද දිග...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මම අද දෙන්න හිතුවා ගොඩක් දෙනා පාවිච්චි කරන ගුගල් සම්බන්ධ පොඩි වැඩ කිඩ ටිකක්.මුලින්ම ගුගල්.lk වලට ගිහිල්ලා පහල තියෙන ඕන එකක් ටයිප් කරලා I'm Feeling Lucky බොත්තම ඔබලා බලන්න.Google mentalplexGoogle EasterGoogle scholarGoogle GermanyGoogle ninjaGoogle LinuxGoogle gothGoogle l33tGoogle pirateGoogle heartGoogle emoGoogle CambodianGoogle macGoogle us governmentfoogleGoogle ultimatecqgoogleGoogle Kat tunxx-Klingonxx-piglatinelgooggoglogogizoogleewmew...
Wednesday, April 21, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මම දැන් කියන්න යන්නේ ඔබේ දුරකථනයට ෆී Breaking News ලබාගන්න පුලුවන් විදිහක් ගැනයි. හැබැයි මේක ලබාගන්න ඔයගොල්ලන්ට ෆෙස්බුක් ගිණුමක් තියෙන්න ඕනේ. මම මෙතනදි කියන්නේ යන්නේ Breaking News , Daily Mirror , Fox News සේවාවන් 3 ලබා ගන්නේ කොහොමද කියලා.මේ තියෙන්නේ ෆෙස්බුක් හරහා මේ සේවාව සපයන්නන්ගේ ලිපිනයන්ය.Breaking news - http://www.facebook.com/pages/colombo/BREAKING-NEWS/173518439429Daily Mirror - http://www.facebook.com/pages/Daily-Mirror/129843276524Fox...
Wednesday, April 21, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter

මම අද කියන්න යන්නේ ඔබේ බ්ලොග් අඩවියටත් ගුගල් ටොල්ක් චැට් බැජ් එකක් දාගන්නේ කොහොමද කියලා. මෙකෙන් කරන්නේ ඔබට පුලුවන් ඔබේ අඩවියට එන අයත් එක්ක චැටි කරන්න. මේක කරන එක ලේසියි. මුලින්ම මෙතනින් වෙබ් අඩවියට යන්න. ගියාට පස්සේ එක ගැන විස්තරයක් තියෙනවා. පස්සේ තියෙනවා ඔබේ බැජ් එකේ ආකෘතියක්. අන්තිමට තියෙනවා බැජ් එකට ආදාළ කෝඩි එක. එතනදි අපට අපේ බැජ් එක...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ලාංකිය බ්ලොග් කියවනය පැයක කාලයකට නවතා දමනු ඇත. ඒ වෙබ් අඩවිය අප‍්ඩේට් කිරිම සදහාය. පැයකින් පසු ඔබට නැවතත් පැමිණිය හැ...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔයගොල්ලන්ටත් Free Domainඑකක් ඕනේද? මේක ගැන මම පොඩ්ඩක් හොයලා බැලුවා. මේක හොද වෙබ් සයිට් එකක්. මෙන්න මේ ලිංක් එකෙන් යන්න. මේකට Reffer Link එකක් ඕන. මෙකෙන් ගිය නැත්තම් ඩොමේන් එක ගන්න බැරිවෙනවා.Get The Free Domainගිහිල්ලා මේකේ රේජිස්‍ටර් වෙන්න. මට කියන්න අමතක උනා. රේජිස්ටර් උනාට පස්සේ Reffer Link එකක් ඔබට ලැබෙයි. ඒක අනිත් අයට දිලා රේජිස්ටර් වෙන්න. එක ඩොමේන් එකක් ගන්න 9 දෙනෙක් ඔයාගේ Reffer Link එකෙන් රේජිස්ටර් වෙන්න ඕනේ........
ලිපිය පළකලේ
Admin : Trix Hunter

ඔන්න දැන් ලාංකිය බ්ලොග් කියවනයට ලාංජනයක් නිර්මාණය කරලා තියෙනවා. ඔබටත් පුලුවන් සින්ඩියේ සැබැදියක් යොදාගනිමින් සහයොගයක් දෙන්න.මෙම පින්තුර දෙකෙන් ඔබට කැමති එකක් ඔබේ බ්ලොග් අඩවියේ ඇතුලත් කර අපට සහයක් ලබා දෙන...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
අද ලාංකිය බ්ලොග් කියවනයට අලුත් නිල වෙබ් අඩවියක් හැදුවා... අඩවි නිවේදන, තරග වැනි දේ එහි ලිවිම බලාපොරොත්තු වෙනවා... ඔබගේ අදහස් එහි පළ කිරිමට පුලුවන්. තවමත් ඔබේ බ්ලොග් අඩවිය ඇතුලත් කර නැත්නම් දැන්ම ඇතුලත් කරන්න.මෙතනින් බ්ලොග් අඩවිය එකතු කරන්නලාංකිය බ්ලොග් කියවනයට යන්න.ලාංකිය බ්ලොග් කියවනයේ නිල වෙබ් අඩවියට මෙතනින් යන්...
Wednesday, April 14, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
දැන් පහසුවෙන්ම ඔබේ බ්ලොග් අඩවියත් ලාංකිය බ්ලොග් කියවනයට ඇතුලත් කරන්න.......මේ ලිංක් එකෙන් ගිහිල්ලා එහි තිබෙන ෆෝරමය පුරවන්න.... දවසක් ඇතුලත ඔබේ අඩවිය ඇතුලත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා....ෆෝරමයට මෙතනින් යන්නවෙබ් අඩවියට මෙතනින් යන...
Wednesday, April 14, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
අලුත් සින්ඩියක්.....ඔබේ වෙබ් අඩවියත් එකතු කරන්න..... Lankan Blogs Read...
Wednesday, April 14, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
ඔන්න මම මගේ මෘදුකාංග දාන්න තැනක් හැදුවා...මම මෙච්චර කල් හදපු මෘදුකාංග සියල්ල එතන තියෙනවා... අපේ මෘදුකාංග පාවිච්චියේදි යම්කිසි ගැටලුවක් ඇතිවුවහොත් එම වෙබ් පිටුවේ තියෙන Contact Page එක භාවිතා කරන්න.තව ඉන්ස්ටොල් කිරිමේදි ගැටලු ආවොත් කියන්න. (ගොඩක් ඒවා තියෙන්නේ පොටබල්) ඔබගේ අදහසුත් කියන්න...www.lgssoftcreations....
Wednesday, April 14, 2010
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මම කලින් දාපු ලිපියේ කමෙන්ට් දාලා තිබ්බා වැඩ නැ...හැකින් වැඩක්ද දන්නේ නැ කියලා...ඒක හැකින් වැඩක් නෙමෙයි...මම වැරදියට හදලා තියෙන්නේ එකයි...දැන් හරි අරගෙන බලලා කියන්නකෝමෙතනින් ගන...
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මම කාලයක් තිස්සේ හද හදා හිටපු වෙබ් ගවේෂකය (web browser) හදලා ඉවර කළා...වැඩි වැඩ නම් නැ...අරගෙනම බලලා අඩුපාඩු කියන්නකෝ. ලිපි ලියන්න බැරි වුනාට සමාවෙන්න. දැන්නම් ඉතින් දිගටම ලියන්න තමා බලාපොරොත්තුව.... ඔන්න ඔයගොල්ලෝ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා පතනවා......මෙතනින් බාගන්න....
ලිපිය පළකලේ
Admin : Trix Hunter
මම මේ දවස් ටිකේ වෙබ් සයිට් එකක් හැදුවා.. තාම Under Construction.. PHP Nuke ගැන දන්න අයට මම ආරාධානා කරනවා මේ වෙබ් සයිට් එක හොද එකක් ලෙස නිර්මෘනය කරන්න...කමෙන්ට් මගින් දැනුම් දෙන්න දන්න අය.... තාම හොද නැ.. මට උදව් කරන්න!Link - http://arayameya.tkRegister Page - http://aryameya.greatnuke.com/gate.html?name=Your_Account&op=new_userමට උදව් කරන කෙනා මම වෙබ් එකේ ඇඩ්මින් කෙනෙක් කරනවා.....