IGI 2 CoDeS
Saturday, April 24, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මෙන්න IGI 2 කෝඩ් කිහිපයක්…………
1. මෙනුවේදි යතුරු පුවරුවේ වම් පස ඇති ctrl + shift + F9 යතුර එකවර ඔබන්න. එවිට සියලුම මිශන් අන්ලෝක් වේ……
2.මෙනුවේදි nada ලෙස ටයිප් කර පහත ඇති කැමත් පාස්වර්ඩ් එකක් ටයිප් කරන්න…..
* Effect – code
* God Mode – allgod
* Unlimited Ammo – allammo
* Easier AI – easy
* Give All Weapons – weaponsfull
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
April 24, 2010 at 10:33 PM
මට මතක හැටියට ඕක මම සෙල්ලං කලේ මම පලවෙනි කොම්පියා ගත්ත දවස්වල 2005 මැද කාලෙ......
මාර ගේම් එක මම IGI 2 ගහල තමා IGI 1 Im Going In ගැහුවෙ මොකද මට IGI 1 අමාරුයි ;)
මම තාම මොන ගේම ගැහුවත් ඒ ගේමෙ controls IGI වල controls විදිහට හදාගන්නවා.
July 13, 2011 at 4:10 PM
sahodaraya menu 1ke di NADA kiyala gahuwata cheats wada karanne nane...poddak pahadala denawada??