Maxxa සෝෆ්ට්වෙයාර් කෑලි හතරක්....
Tuesday, September 21, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න කට්ටියට මැක්සා සෝෆ්ට්වෙයාර් 4ක් දෙන්න යන්නේ... මේවා අපිට ගොඩක් වේලාවට ඕන වෙනවා... එහෙනම් සෝෆ්ට්වෙයාර් ලිස්ට් එක දෙන්නම්...බලලාම ඉන්නකෝ....
Web Temp 3.33 Portable
Mirillis Splash HD Player Lite
Ad-Aware Free Internet Security 8.3.1
Portbale Total Video Converter 3.12
දැන් අපි බලමු මේ සෝෆ්ට්වෙයාර් ගැන සවිස්තරාත්මකව...
-----------------------------------------------------------------------------------------------------------------------
මේකෙන් පුළුවන් ඔයාගේ පරිගණකයේ උෂ්ණත්වය බලාගන්න.. ෆැන් එක කැරකෙන ස්පිඩ් එක වගේ ඒවත් ඔයාට බලාගන්න පුලුවන්...ගොඩක් වේලාවට අපේ පරිගණකය කැඩෙන්නේ උෂ්ණත්වය ඉහළ ගියාම තමයි...දැන් ඉතින් බය වෙන්න දෙයක් නැ...
WebTemp 3.33 Pre6
Letitbit
WebTemp 3.33 Pre6 Portable
Letitbit
  
Download
 
Mirror 2 :
http://www.fileserve.com/file/fRQDaWk/NAV-TW-30-18-1-0-37-EN.rar

මේකත් අලුතෙන් ආව මිඩියා ප්ලේයරයක්... විඩියෝ එහෙම හොද තත්වයක් යටතේ බලන්න පුලුවන්... මේකේ කියන්න බැරි තරම් වැඩ කැළි තියෙනවා...අරගෙනම බලන්නකෝ...මේකෙන් විඩියෝ බලන්න Codec අවශ්‍ය වෙන්නේ නැ...
Ad-Aware Free Internet Security
මෙන්න තියෙනවා අද කාලේට අවශ්‍යම භාණ්ඩයක්... මේක හදලා තියෙන්නේ Symentec ආයතනයයි... මෙහි අඩංගු වෙලා තියෙනවා,
firewall, parental controls, Wi-Fi protection  for unsecured hot spots, and identity protection including antiphishing  tools and browser search result authentication for Internet Explorer and  Firefox.
Download
Mirror 1 : 
Mirror 2 :
http://www.fileserve.com/file/fRQDaWk/NAV-TW-30-18-1-0-37-EN.rar
Total Video Converter
මේක ගැන නම් හැමෝම වගේ දන්නවා... මේ තියෙන්නේ ඒකේ පොටර්බල් සංස්කරණයයි...
මේ වගේ තවත් පොටර්බල් සංස්කරණ මෘදුකාංග ඕනේ නම් මෙන්න තැන....
Subscribe to:
Post Comments (Atom)
September 21, 2010 at 11:46 AM
නියම Soft කෑලි ටික. අර මුලින්ම තියෙන උශ්ණත්වය බලන එක නම් ගොඩක් ම වටිනව. ඉදිරියට තව මේ වගේ හොඳ Softwares දෙන්න.
September 21, 2010 at 12:15 PM
@ Gaminda - ඔව්..ඔව්..මාත් ගොඩක් කැමති උෂ්ණත්වය බලන එකට තමයි...අනිවා දෙන්නම් සහෝ...ස්තුතියි ප්‍රතිචාරයට!
September 21, 2010 at 1:42 PM
එල එල
September 21, 2010 at 4:15 PM
@ Kusal - ස්තුතියි සහෝ....
September 21, 2010 at 5:46 PM
පට්ට මචන්!!!!!!!
September 21, 2010 at 6:17 PM
@ කසුන් කොස්වත්ත- Kasun Koswattha - තැන්ක්ස් මචං!
September 23, 2010 at 9:13 PM
thanks machan