Mediafire වලින් ගින්නක් නැතුව අපිට ඕනේ ෆයිල් හොයමු

කාලෙකින් ඔයාලට නියම වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටිය ගේම්, සොෆ්ට්වෙයාර් එහෙම Torrent වලින් නැතුව Mediafire, Hotfile වගේ File Sharing වලින් බාන්න කැමති. හැබැයි ලොකුම අවුල තමා කොහොමද අපිට ඕන මෘදුකාංග එහෙම Mediafire, Hotfile වලින් හොයාගන්නේ කියලා.. හැබැයි ඒකට ලේසි ක්‍රමයක් තියෙනවා. මුලින්ම ඔයාලා Google එකට යන්න දැන් ඔයාලා...

මුණුපොතට GIF දාන්න ( Exclusive From TrixHunter )

කොහොමද කස්ටියට... මම නම් හොදින්.. ඔන්න අද එළකිරි වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටියම දන්නවනේ සමාන්‍යෙයන් අපට මුණුපොතේ අපේ ප්‍රෝෆයිල් එකට Animated GIF දාන්න බැ කියලා. මේක ගැන මිට අවුරුද්දකට කලින් විතර ගොඩක් කතා කළා. ඒත් පිලිතුරක් හොයාගන්න බැරි උනා. එත් ඔන්න මම පිලිතුරක් හොයාගත්තා.. මේකයි වැඩේ, වැඩේ කරන්නේ මෙහෙමයි. මේ සඳහා අපිට මුණුපොතේ...

අපොයි!! උදව් කරහල්ලකෝ

කට්ටියටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන්න ඕන. මට මුලින් කියන්න බැරි උනානේ... ඔන්න අද මොනවත් කියලා දෙන්න නම් නේමේ යන්නේ... ගොඩක් වේලාවට එදිනෙදා පරිගණක භාවිතයේදි ගැටළු මතු වෙනවානේ... මේවා ඉතින් අපි හදන්න ට්‍රයි කරනවා. බැරි උනාම යකා නැගලා කොහේට හරි ගේනියලා මොනර කොළ ටිකකුත් පුජා කොරලා එනවා... ඉතින් මේ වගේ ප්‍රශ්න විසදා ගන්න වෙනම තැනක් තියෙනවානම්...

Mobile එකෙන් ටොරන්ට් බාමු

හැමෝම පරිගණකයෙන් ටොරන්ට් බාන්න දන්නවානේ... හැබැයි ‍ගොඩක් කට්ටිය හිතා‍ගෙන හිටියේ පරිගණකයෙන් විතරයි කියලා ටොරන්ට් බාන්න පුලුවන්.. ඒත් දැන් ෆෝන් එකෙනුත් ටොරන්ට් ගන්න පුලුවන්... කොහොමද වැඩේ??? අපි දැන් බලමු කොහොමද මේක කරගන්නේ කියලා.. මේක අපිට කරන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් දුරකථනයට දාගන්න වෙනවා.... මෘදුකාංගයේ නම තමයි MTorrent මේක...

මුණුපොතේ යාලු පොස්ටර - FriendlyPoster

ඔන්න කාලෙකින් මුණුපොතේ වැඩ කැල්ලක් ගැන කියලා දෙන්න හිතුවා... මේක මමත් දැනගත්තේ අද... කෙළින්ම කිව්වොත් මේකෙන් වෙන්නේ අපේ මුණුපොතේ ප්‍රොෆයිල් එකේ ඉන්න යාලුවන්ගේ පින්තුර යොදාගෙන ලස්සන පොස්ටරයක් හදලා දෙන එක... මෙමගින්ම එම පොස්ටරයට යාලුවන්ව ටැග් කරන නිසා එයාලට මේක දැකගන්නත් ලේසි... පහල තියෙන්නේ මම හදපු පොස්ටරය.. අහ්... කොහොමද වැඩේ... මරුනේ......

Chrome තුළින් PDF කියවමු

මෙන්න තවත් අලුත් දෙයක්.. කට්ටිය උත්සහ කරන්නේ නැති දෙයක්... දැන් ගොඩක් අය PDF ෆයිල් බාගෙන ඒවා කියවන්න ඊට ආදාල මෘදුකාංග යොදාගන්නවා... ඒත් ඇත්තෙන්ම මේවා කියවන්න වෙනත් මෘදුකාංග ඕන වෙන්නේ නැ... මේක කරන්න අපිට අපි අන්තර්ජාලයට එන්න භාවිතා කරන Google Chrome Browser එක යොදාගැනිමට පුලුවන්... අපි බලමු මේක කරන්නේ කොහොමද කරන්නේ කියලා... Step 1 - අපිට...

Chrome බට්ටාගේ Bookmarks ටික Backup කරගමු

කාලෙකින් පොස්ට් එකක් දැම්මේත් නැනේ.. ඒ හින්දා අද අරගෙන ආවා ඔයාලට වැදගත් වෙන ලිපියක්... අද මම කියන්න යන්නේ ගුගල් ක්‍රෝම් වල අපේ Bookmarks කරගන්න හැටි.. මේ වැඩේ ගොඩක් ලේසි කරගන්න.. ඔය කට්ටිය අනිවාර්්‍යයෙන් මේක කරගන්න. මොකද මගේ නම් ක්‍රෝම් වල Bookmarks එකසිය ගානක් විතර තියෙනවා... ඔය ටික නැති වුනොත් නම්.... හරි අපි කතාවට බහිමු.. How To Save...

IDM එක UnBlock කරමු

මෙන්න අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් අරං ආවා... ගොඩක් අය ඩවුන්ලෝඩ් කරනකොට භාවිතා කරන්නේ IDM හෙවත් Internet Download Manager නේ.. ඒක තමයි මගේ හිතට අල්ලපු හොදම Download Manager එක. හැබැයි ඉතින් ඒකත් නිකං දෙන්නේ නැ.. දවස් 30කට විතරයි දෙන්නේ... මගේ අද ඔය දවස් 30 ඉවර උනා.. මට දැන් ඒක අතහරින්නත් බැරි හින්දා මම පොඩි වැඩක් කළා.. අද මම කියලා...

Long Url - හැංගි මුත්තං කරන ලිංක්ස් අල්ලමු

කොහොමද ඔයාලාට? ටික කාලෙකින් පොස්ට් එකක් දැම්මෙත් නැති හින්දා අද මට හිතුනා අදත් කාටත් වැදගත් දෙයක් කියන්න. සාමාන්‍යෙයන් මුණුපොතේදි, ප්‍රසිද්ධ ෆොරම් වලදි වගේ අපිට නොයෙකුත් ලිංක් වර්ග හම්බුවෙනවා.. ගොඩක් ලිංක් තියෙන්නේ bit.ly , tinyurl වගේ එකකින් කෙටි කරලා තමයි. ඔය  bit.ly , tinyurl වගේ ඒවාවලින් මොන මොන ලිංක්ස් හංගලා එවනවාද දන්නේ...

බ්ලොග්කරණයට අවුරුද්දයි

ඔන්න අද මට හරි සතුටු දවසක් කිව්වොත් මම නිවැරදි කියලා හිතනවා. මොකද මම මේ බ්ලොග් කරණයට ඇවිල්ලා අදට හරියටම අවුරුද්දක් වෙනවා.. මේ කෙටි කාලයේදි මම ගොඩක් දේවල් දැනගත්තා, ඉගෙන ගත්තා. මම මේ අවුරුද්දක කාලය පුරාවටම ඔයාලාට වැදගත් වෙන තාක්ෂණික ලිපි ගෙනවා.. ඉදිරියටත් එහෙමයි.. ම්ම්ම්... අපි ටිකක් අතීතයට ගියොත් මම සිංහල බ්ලොග් කරණය ගැන දැනගත්තේ අහම්බෙන්.....

Windows XP විනාඩි 10න් ඉන්ස්ටොල් කරගන්න.

ඔන්න අද මුලින්ම කියන්න ඕන කට්ටියට සුභම සුභ නව වසරක් වේවා කියලා! මාතෘකාව දැක්කම මොකෝ හිතෙන්නේ.. බොරුවක් වගේ කියලා නේද? නැහැ.. මේක ඇත්ත. අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා... ඔබ අතින් හෝ ඔබේ පරිගණකයේ ප්‍රශ්නයක් නිසා හෝ ඔබේ පරිගණකයට හානි වුවහොත් මම වගකියන්නේ නැත. හරි..අපි පටන් ගමු. මෙහෙමයි වැඩේ.. අපි දැන් වින්ඩොස් එක්ස්පී CD එක දාලා සාමාන්‍ය...