IDM එක UnBlock කරමු

මෙන්න අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් අරං ආවා... ගොඩක් අය ඩවුන්ලෝඩ් කරනකොට භාවිතා කරන්නේ IDM හෙවත් Internet Download Manager නේ.. ඒක තමයි මගේ හිතට අල්ලපු හොදම Download Manager එක. හැබැයි ඉතින් ඒකත් නිකං දෙන්නේ නැ.. දවස් 30කට විතරයි දෙන්නේ... මගේ අද ඔය දවස් 30 ඉවර උනා.. මට දැන් ඒක අතහරින්නත් බැරි හින්දා මම පොඩි වැඩක් කළා.. අද මම කියලා...

Long Url - හැංගි මුත්තං කරන ලිංක්ස් අල්ලමු

කොහොමද ඔයාලාට? ටික කාලෙකින් පොස්ට් එකක් දැම්මෙත් නැති හින්දා අද මට හිතුනා අදත් කාටත් වැදගත් දෙයක් කියන්න. සාමාන්‍යෙයන් මුණුපොතේදි, ප්‍රසිද්ධ ෆොරම් වලදි වගේ අපිට නොයෙකුත් ලිංක් වර්ග හම්බුවෙනවා.. ගොඩක් ලිංක් තියෙන්නේ bit.ly , tinyurl වගේ එකකින් කෙටි කරලා තමයි. ඔය  bit.ly , tinyurl වගේ ඒවාවලින් මොන මොන ලිංක්ස් හංගලා එවනවාද දන්නේ...

බ්ලොග්කරණයට අවුරුද්දයි

ඔන්න අද මට හරි සතුටු දවසක් කිව්වොත් මම නිවැරදි කියලා හිතනවා. මොකද මම මේ බ්ලොග් කරණයට ඇවිල්ලා අදට හරියටම අවුරුද්දක් වෙනවා.. මේ කෙටි කාලයේදි මම ගොඩක් දේවල් දැනගත්තා, ඉගෙන ගත්තා. මම මේ අවුරුද්දක කාලය පුරාවටම ඔයාලාට වැදගත් වෙන තාක්ෂණික ලිපි ගෙනවා.. ඉදිරියටත් එහෙමයි.. ම්ම්ම්... අපි ටිකක් අතීතයට ගියොත් මම සිංහල බ්ලොග් කරණය ගැන දැනගත්තේ අහම්බෙන්.....

Windows XP විනාඩි 10න් ඉන්ස්ටොල් කරගන්න.

ඔන්න අද මුලින්ම කියන්න ඕන කට්ටියට සුභම සුභ නව වසරක් වේවා කියලා! මාතෘකාව දැක්කම මොකෝ හිතෙන්නේ.. බොරුවක් වගේ කියලා නේද? නැහැ.. මේක ඇත්ත. අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා... ඔබ අතින් හෝ ඔබේ පරිගණකයේ ප්‍රශ්නයක් නිසා හෝ ඔබේ පරිගණකයට හානි වුවහොත් මම වගකියන්නේ නැත. හරි..අපි පටන් ගමු. මෙහෙමයි වැඩේ.. අපි දැන් වින්ඩොස් එක්ස්පී CD එක දාලා සාමාන්‍ය...