Google විහිලුව

අද මම කියන්න යන්නේ ගුගල් වල තියෙන ඊස්ටර් එග්ස් ටිකක් ගැනයි. මේ ගැන මම කලිනුත් පොස්ට් එකක් දාලා තියෙනවා....මම කියන්න යන්නේ ඊ‍ට වඩා වෙනස් එකක් ගැනයි.හොදයි, මම කලින් ලිපියෙන් කිව්වනේ යාහු.කොම් වල පොඩි රහසක් ගැන.ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ චක් නොරිස් ගැන. එයා ගැන සම්බන්ධ පොඩි විහිළුවක් තියෙනවා ගුගල් වල...මුලින්ම ගුගල්.com වලට යන්න.ගිහිල්ලා එකේ ටයිප් කරන්න " find chuck norris " කියලා...දැන් I'm feeling lucky බොත්තම ඔබන්නකෝ..දැන් එන මැසේජ්...

YAHOO! වල රහසක්......

ඔන්න දැන් කියන්න යන්නේ යාහු වල තියෙන පොඩි රහසක් ගැනයි! මේක සමහරක් දන්නවා ඇති. මෙන්න මේකයි රහස....මුලින්ම යාහු.com වලට යන්න.ගියාම යාහු ලොගො එක තියෙනවානේ. YAHOO!ඒ ලොගො එකේ (!) ඔය ලකුණ තියෙනවානේ අන්තිමට. අන්න එක උඩ ක්ලික් කරන්න.ඕවා‍ට කියන්නේ Easter Eggs කියලා.....යාහු වල නම් අඩුයි. ගුගල් වල නම් Easter Eggs ගොඩක් තියෙනවා. ඒවා ගැන මම ඉදිරියේදි ලිපි දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ......

ඔබේ පරිගණකය Virtual ලෝකයක් කරමු

ඔයගොල්ලො කැමති ඇතිනේ ඔයාල‍ගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එක ලස්සනට තියාගන්න. ඒ හින්දා මම නියම ටිකක් දෙන්න හිතුවා. මෙන්න ලිස්ට් එකDesktopEyesSegmentoiRODSkyCarLava i-mateCyberBuddyWorms DeskmateBinaryToysඔය ටිකෙන් මට අල්ලලා ගියේ Worms Deskmate එකයි, BinaryToys එකයි. ඒ ටික එල. ඔය ටික ඔක්කොම එක සැරේ දාන්න එපා. මොකද ඕවාට ගොඩක් ගැෆික්ස් ඕනේ. හැබැයි අර මම කලින් ලිපියෙන් කියලා දුන්න විදිහ යොදාගෙන ටිකක් හදාගන්න පුලුවන්. කලින් ලිපිය කියෙව්වේ...

Computer එකේ ස්පිඩ් එක වැඩි කරගමු

කොහොමද කස්ටියට? මේ වෙසක් දවසේ මම හිතුවා ඔයගොල්ලන්ට ඔයා‍ගේ පරිගණකය වේගවත් කරගන්න පුලුවන් විදිහක් කියලා දෙන්න. කොහොමද පරිගණකය ගෙනාපු දවස් වල ස්පිඩ් එක. ඒත් දැන්?? හොදයි මම ක්රමය කියලා දෙන්නම්. පොඩි වැඩයි කරන්න තියෙන්නේ. කරලා බලලා කමෙන්ට් එකක් දාලා යන්න...මුලින්ම Notepad එක ඕපන් කරගන්න. පස්සේ එකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න. mystring=(80000000)හරි දැන් එක ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ සේව් කරගන්න. ඕක කැමති තැනක සේව් කරන්න පුලුවන්. ඒත් ඩෙස්ක්ටොප්...

Post View ගැජට් එකක් දාගමු...

මේ දවස් වල බ්ලොගර් වැඩ කැලි ගොඩක් කියලා දෙන්න හිතුවා. :D දැන් කියන්න යන්නේ බ්ලොගර් එකට Post View ගැජටි එකක් දාගන්න විදිහ. මිට කලින් තිම් එකේ බැක්අප් එකක් ති‍යාගන්න. නැත්තම් එක අයින් කරගන්න ගියාම ටිකක් ආමාරුයි.... හරි වැ‍‍ඩේ පටන් ගමු...මේකේ Style 2ක් තියෙනවා. 1 තමයි අයිකන් එකක් එකක දැක්විම. අනික් අයිකන් එක නැතුව දැක්විම.STEP 1 - SELET YOUR STYLEStyle 1 Code - Style 2 CodeSTEP 2 - ADD THE WIDGET FOR YOUR BLOGGERමුලින්ම Layout >...

Google Buzz It බොත්තමක් ඔබේ බ්ලොග් එකටත්....

ඔන්න මම ඉස්සෙල්ලා ලිපියෙන් කිව්වානේ Google Buzz It බොත්තමක් දාගන්න කියලා දෙනවා කියලා. ඉස්සෙල්ලා ලිපිය මෙතනින් බලන්න. මුලින්ම Layout > Edit Html යන්න. ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න.දැන් සර්ච් කරලා "div class='post-header-line-1'/"මේ වචනේ හොයා ගන්න. පස්සේ එකට ඉස්සෙල්ලා පහත තියෙන කොඩ් එක පෙස්ට් කරලා දාන්නDownload The Codeවැඩේ කරගන්න බැරිවුනොත් මේ වචනේ සර්ච් කරලා බලන්න.. "data:post.body/"මිට වඩා පොඩි බොත්තමක් හදාගන්න...

Facebook "Like" බොත්තමක් ඔබේ බ්ලොග් එකටත්.....

කොහොමද කස්ටියට? ඔන්න දැන් මරේ මරු Trix එකක් කියලා දෙන්න යන්නේ... එක තමයි තමන්ගේ බ්ලොග් එකකට Facebook Like Button එකක් දාගන්න විදිහ..මුලින්ම Layout > Edit Htmlයන්න වෙතට. ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න.දැන් සර්ච් කරලා "data:post.body/"මේ වචනේ හොයා ගන්න. පස්සේ එකට ඉස්සෙල්ලා පහත තියෙන කොඩ් එක පෙස්ට් කරලා දාන්න.Download The Codeකරලා බලලා අදහසකුත් දාලාම යන්න. ඉදිරියේදි බලාපොරොත්තු වෙන්න බ්ලොග් එකට Google Buzz It බොත්තමක්...

XP වල User Account එකක් හංගමු….

මුලින්ම ඔයගොල්ලෝ User Account එකක් හදන්න. ඊලගට Run එක ඕපන් කරලා එකේ Regedit කියලා ටයිප් කරලා එනටොර් කරන්න. හරි දැන් Registry Editor එක විවෘත වෙනවානේ. දැන් HEKY_LOCAL_MACHINE > Software > Microsoft > Windows NT > Current Version > Winlogon > Special Accounts > Userlist හරි දැන් ඔය පිලිවලට ගියාම අන්තිමට දකුණු පැත්තේ තව ලිස්ට් එකක් එනවානේ. එකේ හිස් තැනක රයට් ක්ලික් කරලා අලුත් DWORD එකක් අරගන්න ඕන. දැන් එක Rename...

මුණුපොතේ Profile Theme එක වෙනස් කරමු......

ඔන්න දැන් කියන්න යන්නේ Facebook Tricks එකක් ගැන. එක තමයි Facebook වල තමන්ගේ Profile එකේ Theme එක මාරු කරන හැටි. මේක ඉතින් කරන්න පුලුවන් Firefox වල තමයි. හොදයි මෙන්න පියවරවල් ටික...පියවර 1 - http://chameleontom.com/ මෙම වෙබ් අඩවියට යන්න.පියවර 2 - එකේ වම් පැත්තේ සයිඩ් බාර් එකේ තියෙන Install Plugin බොත්තම ඔබන්න.පියවර 3 - පස්සේ තමන්ට කැමති Theme එක List එකෙන් තොරාගන්න.පියවර 4 - දැන් ඔයාගේ Facebook Profile එකට ගිහිල්ලා බලන්න.මේක කරලා...

එකවර username කිහිපයකින් google talk භාවිතා කරමු...

කොහොමද? කට්‍ටියට. මම අද කියන්න යන්නේ එකවර username කිහිපයකින් google talk භාවිතා කරන හැටි. මේ ගැන උදාරයාත් ලිවිවා. ඒත් මම දැන් කියන්න යන්නේ ඒකට වඩා ලේසි විදිහක් ගැනයි.මුලින්ම ඔයගොල්ලන්ගේ desktop එකේ google talk shortcut එක තියෙනවානේ. (නැත්තම් start - all programmes - googletalk යන්න) එක උඩ රයිට් ක්ලික් කරලා propertise තොරන්න. දැන් එන dialog box එකේ තියෙන්නේ target කියලා එකක්.. එකේ ඉස්සරහා අපි gtalk ඉන්ස්ටොල් කරපු පාත් එකත් තියෙනවා....

උදව්වක් ඕනේ...

ඔයගොල්ලො දන්නවාද Wordpress වලට HTML Code එකක් ඇඩ් කරගන්න පුලුවන් හැටි. මම ඇඩ් කරාම එක නිකං ටෙක්ස් එකක් වගේ පෙන්නේ. අනේ කවුරුහරි දන්වානම් කියලා දෙනවා...

IE තමන් සතු කරගැනිම.......

ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද? Internet Explorer වල උඩ කොනේ තියෙන ලොගෝ එක. දැන් මම කියන්න යන්නේ එක අයින් කරලා අපිට කැමති පින්තුරයක් දාගන්නේ කොහොමද කියලා.මුලින්ම Paint ඕපන් කරගන්න. හරි දැන් එකේ Image සයිස් එක 22 x 22 කට ගන්න. දැන් කැමති පින්තුරයක් දාලා එක Bitmap එකක් විදිහට සේව් කරගන්න.දැන් Run එක ඕපන් කරගන්න. එකේ gpedit.msc කියලා ටයිප් කරලා...

Pinball Tricks | පින්බොල් වැඩ කිඩ

Pinball ගේම් එකේ එන පොඩි වැඩක්. කරලාම බලමු.මුලින්ම Pinball ඕපන් කරගන්න. (start > all programmes > games > pinball) දැන් එකේ hidden test කියලා ටයිප් කරන්න. දැන් ඔයගොල්ලන්ට බෝලය මවුස් එකෙන් පාලනය කරන්න පුලුවන්.. කොහොමද වැඩේ. මේ තියෙන්නේ තවත් ටිකක්.1max = got 1 extra ballgmax = activate the gravity ho...

Star Wars කාටුන් එක XP වලදි බලන්න......

මේක Windows XP වල එන ගොඩක් කට්ටිය නොදන්නා පොඩි Trick එකක්. ඔයගොල්ලොත් කැමතිද Star Wars ෆිල්ම් එක XP වලදි කා‍ටුන් එකක් විදිහට බලන්න. පොඩි දෙයයි කරන්න ඕනේ. ඔන්න ඉතින් කරලා බලලා කමෙන්ට් එකක් දාලා ඔය ඇඩ් එකක් උඩ එහෙම ක්ලික් කරලා යන්න.මුලින්ම Run එක විවෘත කරගන්න. දැන් එකේ telnet කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න. දැන් CMD එක ඕපන් වෙනවා. දැන් o අකුර ටයිප් කරලා එන්ටර් කරන්න. හරි දැන් towel.blinkenlights.nl කියලා ටයිප් කරලා එන්ටර් කරන්න....

කවි මඩුවේ විශේෂ විකාශය

ලාංකිය සිතුවිලි මගින් සංවිධානය කරනු ලබන කවි මඩුවේ විශේෂ විකාශයක් ලාංකිය බ්ලොග් කියවනයෙන්..... දැනට ඉදිරිපත් වි සිටින කවින්ගේ නම් අද රැට....