Computer එකේ ස්පිඩ් එක වැඩි කරගමු
Friday, May 28, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කස්ටියට? මේ වෙසක් දවසේ මම හිතුවා ඔයගොල්ලන්ට ඔයාගේ පරිගණකය වේගවත් කරගන්න පුලුවන් විදිහක් කියලා දෙන්න. කොහොමද පරිගණකය ගෙනාපු දවස් වල ස්පිඩ් එක. ඒත් දැන්?? හොදයි මම ක්රමය කියලා දෙන්නම්. පොඩි වැඩයි කරන්න තියෙන්නේ. කරලා බලලා කමෙන්ට් එකක් දාලා යන්න...
මුලින්ම Notepad එක ඕපන් කරගන්න. පස්සේ එකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න. mystring=(80000000)
හරි දැන් එක ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ සේව් කරගන්න. ඕක කැමති තැනක සේව් කරන්න පුලුවන්. ඒත් ඩෙස්ක්ටොප් එකේ දැම්මාම ලේසියි. ෆයිල් එකේ නම විදිහට ram.vbs කියලා දිලා සේව් කරගන්න. දැන් වැඩේ හරි.
දැන් ඔයාගේ පරිගණකය ස්ලෝ උන වේලාවක මේක රන් කරලා බලන්න. ස්පිඩ් එක වැඩිවෙයි..
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
May 28, 2010 at 9:38 AM
වැඩේ නියමයි මාත් කරාග සාර්ථකයි. බොහොම ස්තූතියි !
මගේ සුභ පැතුම් !
May 28, 2010 at 9:57 AM
අපේ පෝරමයට ලියන්න කියල අපි ඔබට ආරාධනා කරන්ව
අපි www.sriwow.info
May 28, 2010 at 1:56 PM
badu wada..elama thamai
May 28, 2010 at 2:51 PM
රන් කරලා බලන්න කිව්වේ මේක ඒ වෙලාවට open කරන්න කියන එකද ?
May 28, 2010 at 3:23 PM
thans.
May 28, 2010 at 4:05 PM
ape computers supiri ewa... oya magul ada kaale kaatawath wadak naa gon alayo
May 28, 2010 at 5:32 PM
http://blog.anuradhapurazone.info/p/blog-page.html
Maka Podak Balapan avilla Man Nadun
May 29, 2010 at 2:11 PM
@ Anonymous (4)
මම මේක ලිව්වේ සුපිරි කම්පියුටර්ස් නැති Normal Computers පාවිච්චි කරන අයටයි. ඔයගොල්ලන්ට සුපිරි එවා තියෙනවා කියලා අපිට කිසිම අවුලක් නැ..
May 29, 2010 at 2:14 PM
රන් කරලා බලන්න කිව්වේ මේක ඒ වෙලාවට open කරන්න කියන එකද ?
May 29, 2010 at 2:15 PM
@ Anonymous (1) - බොහොම ස්තුතියි! යාලුවා..
@ Anonymous (2) - බලමු..මට වේලාවක් තිබුණොත් ලියන්නම්.
@ ඉන්දික - ස්තුතියි! මගේ ලිපියෙන් යමක් ලබාගත්තනම් මාත් සතුටුයි!
@ Hasitha - රන් කරන්න කිව්වේ ඔබේ පරිගණකය ස්ලො උන වේලාවක..
@ Anonymous (3) - ස්තුතියි!
@ Nadun - අහා..ස්තුතියි! ස්තුතියි!
May 29, 2010 at 8:35 PM
ela keep it up mage com aka nam supri akak nemi thx
May 29, 2010 at 9:24 PM
@ Anonymous (6)
thx..ape ewath supiri eva nemai..
June 7, 2010 at 7:54 PM
නියමයි....දිගටම කරන්න.
June 29, 2010 at 3:09 PM
බොහොම ස්තුතියි විස්තරේ කිව්වාට.පොඩි දෙයක් කියන්න,මේක රන් කරාම වෙන්නෙ රැම් එකෙ මෙමරි බෑන්ක් රිලීස් වෙන එකද?
මාත් සහෝගෙ මේ ස්කිරිප්ට් Trix එක පාවිච්චි කරලා තමයි ගොඩක් වෙලාවට ස්ලෝ උනාම ගොඩ දා ගත්නෙ. :)
July 18, 2010 at 5:10 PM
niyamay