මේ දවස් වල බ්ලොගර් වැඩ කැලි ගොඩක් කියලා දෙන්න හිතුවා. :D දැන් කියන්න යන්නේ බ්ලොගර් එකට Post View ගැජටි එකක් දාගන්න විදිහ. මිට කලින් තිම් එකේ බැක්අප් එකක් ති‍යාගන්න. නැත්තම් එක අයින් කරගන්න ගියාම ටිකක් ආමාරුයි.... හරි වැ‍‍ඩේ පටන් ගමු...

මේකේ Style 2ක් තියෙනවා. 1 තමයි අයිකන් එකක් එකක දැක්විම. අනික් අයිකන් එක නැතුව දැක්විම.

STEP 1 - SELET YOUR STYLE


STEP 2 - ADD THE WIDGET FOR YOUR BLOGGER

මුලින්ම Layout > Edit Html යන්න. ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න.
දැන් සර්ච් කරලා "div class='post-header-line-1'/"මේ වචනේ හොයා ගන්න. පස්සේ එකට ඉස්සෙල්ලා කොඩ් එක පෙස්ට් කරලා දාන්න

STEP 3 - YOU'RE DONE

දැන් ඔයාගේ බ්ලොග් එකට ගිහිල්ලා බලන්න. මේ ගැන අදහසක් දාලා යන්න.....