IE තමන් සතු කරගැනිම.......
Saturday, May 08, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද? Internet Explorer වල උඩ කොනේ තියෙන ලොගෝ එක. දැන් මම කියන්න යන්නේ එක අයින් කරලා අපිට කැමති පින්තුරයක් දාගන්නේ කොහොමද කියලා.
මුලින්ම Paint ඕපන් කරගන්න. හරි දැන් එකේ Image සයිස් එක 22 x 22 කට ගන්න. දැන් කැමති පින්තුරයක් දාලා එක Bitmap එකක් විදිහට සේව් කරගන්න.
දැන් Run එක ඕපන් කරගන්න. එකේ gpedit.msc කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න. දැන් ඕපන් වෙයි Group Policy කියන එක.
හරි දැන් එකේ User Configurations යටතේ ඇති Windows Settings ඩබල් ක්ලික් කරන්න. දැන් Internet Explorer Maintence කියන එක ඇතුලට යන්න. දැන් Browser User Interface කියන එක ඇතුලට යන්න. දැන් දකුණු පැත්තේ ඔප්ෂන් 3 ක් වැටෙන්න ඇති. එකේ මුල්ම එකෙන් IE එකේ Title එක වෙනස් කරගන්න පුලුවන්. අපිට ඕනේ දෙවෙනි එක. එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. දැන් එන ඩයලොග් බොක්ස් එකෙන් ඔයගොල්ලෝ හදපු ලොගො එක තෝරලා දෙන්න. දැන් OK කරලා වැඩේ අහවර කරන්න.
ප්රශ්නයක් තිබ්බොත් කමෙන්ට් වලට දාන්න. මම විසදලා දෙන්නම්. මම මේ දවස් වල XP Tricks කියලා දෙනවා වැඩිද මන්දා. :P
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
XP Tricks
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
May 8, 2010 at 8:59 AM
ෙලාෙගා් එක ෙවනස් කරන්න දැනෙගන හිටිෙය නෑ. ස්තුතියි.
මල්ලී මට උදව්වක් කරන්න. මම windows 7 දැම්මා සිංහල ටයිප් කරන්න බෑ.ෙම් විදිහට හැම ෙකාම්බුවකටම ඉස්සරහින් රවුමක් වදිනව. vista දැම්මා එ්කත් එෙහමමයි.දැන් විස්ටා පාවිච්චි කරන්ෙන්. මට ෙම්ක නිවැරදි කර ගන්න උදව්වක් කරන්න. විෙජ්ෙස්කර key board එක පාවිච්චි කරන්ෙන.
May 8, 2010 at 1:24 PM
@ දයියා
අයියේ ඕක මටත් උනා. Keyman අලුත්ම වර්ශන් එක දැම්මාම. එක අයින් කරාම හරි ගියා. අයියා Keyman දාලාද ඉන්නේ.
May 30, 2010 at 10:00 AM
Microimage ආයතනයෙන් නිකුත් කළ VistaQuickFixSinhala ඉන්ස්ටෝල් කරන්න