Showing posts with label E-Mail. Show all posts
Showing posts with label E-Mail. Show all posts
එකම මේල් ඇඩ්රස් එකෙන් Facebook Accounts දෙකක් හදමු...
Sunday, September 26, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කට්ටියට ඔන්න කියන්න යන්නේ පොඩි අලුත් වැඩක්...මේක දන්න අයත් ඇති...ඒත් ඉතින් නොදන්න අය ඊට වැඩි කියනවානේ... මාතෘකාව දැක්කාම තේරෙන්න ඇති මේ මොකක්ද කියලා... හරි අපි දැන් මේක කරන හැටි බලමු...
ඔයගොල්ලෝ මේල් බලද්දි ඔයාගේ මේල් එක ටයිප් කරන්නේ මෙහෙමනේ,
ඔයගොල්ලෝ මේල් බලද්දි ඔයාගේ මේල් එක ටයිප් කරන්නේ මෙහෙමනේ,
Yourname@gmail.com
නමුත් ඔයා දන්නවාද ඔයාගේ ඔය මේල් ලිපිනයට තවත් මේල් ලිපිනයක් ලැබෙනවා කියලා? ඔයාට හම්බුවෙන අනිත් මේල් ලිපිනය තමයි පහල තියෙන්නේ,
Yourname@googlemail.com
දැන් දැක්කද මොකක්ද වැඩේ කියලා? හැබැයි Yourname@googlemail.com එකට එන මේල් එන්නෙත් Yourname@gmail.com එකටම තමයි... නමුත් මුණුපොතෙන් හිතන්නේ ඒ මේල් ඇඩ්රස් දෙකක් කියලා... මුණුපොතෙන් විතරක් නෙමෙයි හැම සයිට් එකකම..
දැන් දන්නවානේ කොහොමද මුණුපොතේ එකම මේල් ඇඩ්රස් එකෙන් අකවුන්ට් 2ක් හදන්නේ කියලා... අලුතෙන් හදන අකවුන්ට් එකේ ඊමේල් එක විදිහට දෙන්න ඕනේ Yourname@googlemail.com කියන එක..
මේක යාහු වලටත් වැඩ මම හිතන්නේ.... මට ඒක හරියයිද කියලා නම් ෂුවර් නැ...කරලාම බලන්න...
මේ තියෙන්නේ ඔයාගේ දැන් යාහු මේල් ලිපිනය
Yourname@yahoo.com
මේ තියෙන් නේ අනිත් එක...
Yourname@yahoomail.com
කරලා බලලා අදහසකුත් දාලාම යන්නකෝ....

අනවශය මේල් බ්ලොක් කරමු.
Friday, August 06, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න තවත් එදිනෙදා වැදගත් වන දෙයක් ගැන කියන්නයි යන්නේ. අපි දැන් ඔය වෙබ් සයිට් වල රෙජිස්ටර් උනාම පෙලක් වේලාවට එකදිගට කරදරකාරි මේල් එනවානේ. දැන් කියන්නේ ඒ එන එක නවත්වන්න පුලුවන් ක්‍රමයක් ගැනයි. මේක මම ජිමේල් වලට කරන හැටි දාන්නම්..
ඔය සමහරක් අයගේ අකවුන්ට් වල මේල් 3000 ගණන් තියෙන්නේ ඔය හින්දා.. ඔය ටික හරියට බැලුවොත් බාගෙට බාගයක්ම තියෙන්නේ ඔය කියන කරදරකාරි මේල් තමයි..
පහල තියෙන පියවරවල් පැහැදිලිව කියවා කරන්න..
1 - මුලින්ම ජිමේල් වලට ලොග් වෙලා උඩ දකුණු කෙළවරේ තියෙනවා Settings කියලා Button එකක්..එක ඔබන්න.
2 - දැන් එකේ තියෙනවා Filter කියලා ඒක ඔබලා Create New Filter බොත්තම ඔබන්න.
3 - දැන් Form කියන තැනට Block කරන්න ඕන මේල් ලිපිනය ඇතුළත් කරන්න. දැන් ඊළග පියවරට යන්න එතනින් Delete It එක තෝරන්න..
මේ ලිපියෙන් ඔබ දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකකුත් දාලාම යන්න..
ඔය සමහරක් අයගේ අකවුන්ට් වල මේල් 3000 ගණන් තියෙන්නේ ඔය හින්දා.. ඔය ටික හරියට බැලුවොත් බාගෙට බාගයක්ම තියෙන්නේ ඔය කියන කරදරකාරි මේල් තමයි..
පහල තියෙන පියවරවල් පැහැදිලිව කියවා කරන්න..
1 - මුලින්ම ජිමේල් වලට ලොග් වෙලා උඩ දකුණු කෙළවරේ තියෙනවා Settings කියලා Button එකක්..එක ඔබන්න.
2 - දැන් එකේ තියෙනවා Filter කියලා ඒක ඔබලා Create New Filter බොත්තම ඔබන්න.
3 - දැන් Form කියන තැනට Block කරන්න ඕන මේල් ලිපිනය ඇතුළත් කරන්න. දැන් ඊළග පියවරට යන්න එතනින් Delete It එක තෝරන්න..
මේ ලිපියෙන් ඔබ දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකකුත් දාලාම යන්න..

Gmail වේගවත් කරගන්න ආසද?
Tuesday, July 27, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ගොඩක් අය දැන් නෙට් යන්නේ Dialup Connection එකකින්නේ..එකෙන් ඉතින් වැඩක් කරගන්න එක ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ කියලා පාව්ච්චි කරන අය දන්නවා ඇති..(සමහර වේලාවල් වලට :P ). ඉතින් දැන් ඔය වගේ වේලාවල් අපට අපේ මේල් බලන්නවත් විදිහක් නැනේ..ඇයි ස්ලොනේ..ඉතින් එකට කරන්න පුලුවන් පොඩි වැඩක් ගැන ඔයගොල්ලෝ දැනුවත් කරන්නයි දැන් යන්නේ..
මම දැන් කියන්න යන්නේ Gmail වේගවත් කරගන්න පුලුවන් පොඩි ක්‍රම කිහිපයක් ගැනයි..
1. ජිමේල් ගිණුමේ ලෝඩිං තිරය පෙනෙන විටම Ctrl + F5 යතුරු දෙක ඔබන්න. දැන් කිසි පරක්කුවක් නැතිව ලෝඩිං තිරය මතු වෙනු ඇත.
2. ජිමේල් ගිණුම ලබා ගැනිමට https://mail.google.com/mail යන වෙබ් ලිපිනය පාව්ච්ච් කරන්න.
3. ගුගල් සපයන වෙළද දැන්විම් නැතිව ලබා ගත්තොත් ඉතා ඉක්මණට පිටුව ලබා ගත හැක. ඒ සදහා https://m.gmail.com වෙත යන්න. ඇත්තෙන්ම මෙය ජිමේල් මොබයිල් සංස්කරණයයි. මෙය Internet Explorer වලට වඩා Firefox හා Opera Web Browser සමග හොදින් වැඩ කරයි.
4. මේ කිසිවකින් වේගය වැඩිකර ගැනිමට නොහැකි වුවා නම් www.google.com/ig වෙත යන්න. එහි දෙන උපදෙස් අනුව ගිණූම වේගවත් කළ හැක….
මේ ක්‍රම වලින් ෂුවර් එකටම ස්පිඩ් කරගන්න පුලුවන්..ඉතින් කරලාම බලලා කමෙන්ට් එකක් දාන්න..

විද්‍යුත් ලියුම් මකර කටට (ඉමේල් ඉබේම මකා දමන වැඩසටහනක්)
Friday, January 29, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඉ-මේල් පණිවිඩයක් යවන විට එහි පිටපත් කියක් රැදෙනවාද කියා ඔබ කවදා හෝ ගණන් කොට තියෙනවාද???
යවන්නාගේ පරිගණකයේ ලබාන්නාගේ පරිගණකයේ ඉන්ටර්නේට් සපයන සේවා දායකයා ගාව හා ඒහා සම්බන්ධ සර්වර් වලත් මේවා රැදේ. මෙමගින් වැදගත් තොරතුරක් වුවත් වෙන කෙනෙක් අතට පත්වි මට ඇති ඉඩ කඩ වැඩියි.. මෙය වළක්වාලන්ට තියෙන හොදම විදිහ තමයි ඉමේල් පණිවිඩයක් යම් කාලයක් ගිය විට ඉබේම මැකි යන්නට සැලැස්විමයි. එය කල හැකි ලොව මුල්ම පරිගණක වැඩසටහන තමයි Vanish (Self-Destructing Digital Data) කියන්නේ. මේක හදලා තියෙන්නේ ඇමරිකා වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ රොක්සානා ජිම්බාසු හා අමිත් ලෙවි යන දෙදෙනායි... දැනට එහි තියෙන උපරිම කල් ඉකුත්විමේ කාලය පැය 08 කි....
වැනිෂ් මෘදුකාංගය වැඩ කරන හැටි http://vanish.cs.washinton.edu වෙබ් අඩවියෙන් බලා ගත හැක.. මෙහි කල්ඉකුත් විමේ කාලය පැය 08 ක් වුවත් අපිට ඕන විදිහට එය විනාඩියකට වුවත් සදාගත හැකිය.

Subscribe to:
Posts (Atom)