ලොකු උදව්වක් ඕනේ!!!!!

කවුරු හරි දන්නවාද VB 6 වලදි Button එකක් ක්ලික් කරාම අලුත් Tab එක්ක ඇරෙන විදිහට හදන්න...හරියට Firefox, Chrome වල එන්නේ ඒ වගේ..අනේ දන්න කෙනෙක් ඉන්නවානම් කියනවාද? Net එකත් බැලුවා.ඒත් හොද හරියට එකක් නැ....

iThink Web Browser Relesed!!!!!!

මම කිව්වනේ මම web browser එකක් හදාගෙන යනවා කියලා... මුලින්ම කියන්න ඕනේ මම හොද නමක් ඉල්ලුවා මතකද web browser එකට...ඉතින් එකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා... ඒ අතරින් මම iThink කියන නම ගත්තා...ඒ නම දාපු කෙනාට ස්තුතියි! මම web browser හදලා ඉවර කලා...ඒත් එච්චර වැඩිදියූණු නැ....මොකක් හරි අවුලක් ආවොත් මට කියන්න..... මේක තාම beta සංස්කරණයක්..තව වැඩිදියුණු කරන්න කැමති අය ඉන්නවානම් මට කියන්න...(visual basic දන්න අය)මම ඒ අයගේ නමත් දානවා about page එකට...

මෙන්න මෙතනින් download කරගන්න....

පොඩි උදව්වක් ඕනේ.....


ඔයගොල්ලෝ දන්නවානේ මම Sinhala Web Browser එකක් හදාගෙන යන බව...ඒත් ඒකට පින්තුර ටිකක් නැතුව ඉන්නේ. ඒ කියන්නේ Home , Refresh , Back බට්න් වලට හොද පින්තුර ටික්ක නැතුව ඉන‍්නේ.. ඔයගොල්ලන්ට පුලුවන්ද? හොද පින්තුර ‍‍ටිකක් හොයලා දෙන්න....


Wanted Good Name For New Web Browser!!!!!!!!!

මම සිංහල Web Browser ඒකක් හදාෙගන යනවා...ඒකට ෙහාද නමක් ෙයා්ජනා කරන්න.....
නමක් කෙමන්ට් කරන්න....

පොරොන්දුවක් ඉටු කළා!!!!!!!!!!

ඕන්න මම දැන් දෙන්න යන්නේ මම කියපු දෙයක්...මම පොරොන්දුවක් ඉ‍ටු කරන්නයි යන්නේ....මේක තවත් වැඩිදියණු කර ඉතා හොද නිර්මාණයක් කරයි කියලා මම හිතනවා.. මේක වැඩි දියුණු කරලා මට කියන්නත් අමතක කරන්න එපා.... මෙන්න මෙතනින් File Splitter Source Codes ටික බාගන්න. මේක හදලා තියෙන්නේ VB 6 වලින්..

විශේෂ දැන්විමයි!!!!!!!!!

අලුත් වෙබ් අඩවියක් හදා ගෙන යනවා... සිංහල මෘදුකාංග කියලා.... ඕබේ නිර්මාණත් තියෙනවානම් අපිට එවන්න...ඒවා ඕබේ නම හා බ්ලෝග් ඇඩ්රස් එකත් එක්ක අපි දානවා....ඒ වගේම ඕබේ නමින් වෙබ් අඩවියේ පිටුවක් වෙන් කිරිමටත් අප සුදානම්. ඉතින් දැනට කමෙන්ට් එකක් විදිහට නමත්. බ්ලෝග් ඇඩ්රස් එකයි...මෘදුකාංගයේ නමයි දාන්න...පස්සේ අපිට මෘදුකාංග එවන අයට අපි පිටුවක් වෙන් කරනවා.....

ඕන්න මගේ මෘදුකාංග තියන්න තැනක් හැදුවා.... එකේ තමයි දැන් හැම මගේ මෘදුකාංගයක්ම ති‍යන්නේ..... මම හදලා තියෙනවා File Splitter මෘදුකාංගයක්....එකේ Source Codes ටික මම ‍ලගදිම ඕබේ අතට පත්වෙන්න වැඩකටයුතු කරගෙන යනවා.... එසේම මේ ගැන ඕබගේ ‍අදහස් කියන්නත් අමතක කරන්න එපා.....

තවත් සිංහල මෘදුකාංගයක්!!!!

දැන් කියන්න යන්නෙත් මගේ නිර්මාණයක් ගැන....මේක 2008 අග තමයි හදන්න පටන් ගත්තේ....ඒක අතඇරලා තිබ්බේ.....ඒත් දැන් නැවතත් එක හදලා ඉවර කලා...... ඒක තමයි..... Folder Locker Software එක....
මේකෙන් පුලුවන් ඔබට අවශ්‍ය ෆොල්ඩර්ස් තමන්ට කැමති විදිහකට ‍ලොක් කරගන්න.....

මම හිතුවා ‍මගේ මෘදුකාංග ටිකට එකම වෙබ් අඩවියක් හදන්න..... ඒක හොදයිනේ....ඒක තාම හදලා ඉවර නැ....හදලා ඉවර උන ගමන් Folder Locker Software එක බාගන්න පුලුවන්.....

ZIP MAKER නිවැරදිව පරිගණකය‍‍ට දා ගන්න හැ‍ටි....

ZIP MAKER නිවැරදිව පරිගණකය‍‍ට දා ගන්න හැ‍ටි.... මේ Youtube Video එක බලන්න....



ZIP MAKER මෘදුකාංගයේ අඩුපාඩු

ZIP MAKER මෘදුකාංගයේ අඩුපාඩු මොනවත් නැද්ද? ගත්ත අය අඩුපාඩු කියනවාද? මොකද ම‍ට හිතෙනවා ඕක තව ටිකක් වැඩි දියණු කරන්න..... WinRAR වගේ හරි 7 - Zip එකේ හරි ‍වගේ....

REMAKE OF ZIP MAKER

කරුණාකර මේ දැන් එකතු කල ZIP MAKER මෘදුකාංගය බාගෙන එහි අඩුපාඩු කියන්න....... කලින් තිබු අඩුපාඩු කිහිපයක් (Error Message) අයින් කලා එකයි....තවත් අඩුපාඩු ඇති...කමෙන්ට් එකක් මගින් කියන්න.....

THE SRI LANKAN 1st FILE ARCHIVER SOFTWARE

දැන් මම කියන්න යන්නේ මගේ නිර්මාණයක් ගැන........ ලංකාවේ මුල්ම

FILE ARCHIVER SOFTWARE මම හැදුවා....මිට කලින් හදලා තියෙනවාද කියලා දන්නේ නැ....කොහොම උනත් පොඩ්ඩක් බලලා කමෙන්ට් එකක් දාන්න....එතකොට මට පුලුවන් තව මෘදුකාංග ටිකක් හදන්න....

THE NEW GENERATION : ZIP MAKER : THE SRI LANKAN 1st FILE ARCHIVER SOFTWARE

http://zipmaker.tk ( ගන්න අපේ දේ )


අලුත් දෙයක්....ඇවිත් එකතු වෙන්න...

අලුත් වෙබ් කොමියුනිටි එකක්..... ඇවිල්ලා බලන්න..... photos, videos, music, chat, forum සහ තවත් බොහෝ දේ..... අදම ඇවිල්ලා register වෙන්න....!

Google Internet Explorer එපා කියයි.

Google සමාගම මාර්තු මස 1 වෙනිදා සිට Microsoft Internet Explorer 6 ට සහය දිම අත්හිටුවන බව දැනුම් දි ඇත. පරණ Browsers මගින් නව විශේෂාංග ධාවනය කිරිමට බැරි විම නිසා මෙම තිරණය ගෙන ඇති බව ගුගල් සමාගම පවසයි... වැඩි දුරටත් කරුණු දක්වන ගුගල් කියන්නේ දැනටමත් IE 6 ට සහය දිම ගොඩක් සමාගම් නවතා ඇති බවයි. මිට විකල්ප වශයෙන් Firefox , Chrome , Safari , Opera , IE 7 or 8 යන Browsers භාවිතා කරන ලෙස ගුගල් සමාගම ඔවුන්ගේ සේවා දායකයින්ට පවසා ඇත. නමුත් ලංකාවේ නම් Google තහනම් වෙන එකක් නැති වෙයි. ඒ ගුගල්.lk වැඩ කරන්නේ ලංකාවේ Serverඑකක් මගින් නිසා.