Google Internet Explorer එපා කියයි.
Wednesday, March 03, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
Google සමාගම මාර්තු මස 1 වෙනිදා සිට Microsoft Internet Explorer 6 ට සහය දිම අත්හිටුවන බව දැනුම් දි ඇත. පරණ Browsers මගින් නව විශේෂාංග ධාවනය කිරිමට බැරි විම නිසා මෙම තිරණය ගෙන ඇති බව ගුගල් සමාගම පවසයි... වැඩි දුරටත් කරුණු දක්වන ගුගල් කියන්නේ දැනටමත් IE 6 ට සහය දිම ගොඩක් සමාගම් නවතා ඇති බවයි. මිට විකල්ප වශයෙන් Firefox , Chrome , Safari , Opera , IE 7 or 8 යන Browsers භාවිතා කරන ලෙස ගුගල් සමාගම ඔවුන්ගේ සේවා දායකයින්ට පවසා ඇත. නමුත් ලංකාවේ නම් Google තහනම් වෙන එකක් නැති වෙයි. ඒ ගුගල්.lk වැඩ කරන්නේ ලංකාවේ Serverඑකක් මගින් නිසා.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
March 14, 2010 at 9:24 PM
අයියා කවුද IE6 ගණන් ගන්නේ මම නම් IE පවුලේ මුකුත් පාවිච්චි කරන්නේ නෑ මම ඉන්ටර්නෙට් යන්නේ Firefox වලින් Facebook වලට විතරක් Google Chrome වලින් යනවා.