Showing posts with label Wordpress. Show all posts

වර්ඩ්ප්‍රෙස් දාගන්න ඉගෙන ගමු (Part 2)
Wednesday, July 21, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද? ඔන්න අද වර්ඩ්ප්‍රෙස් දාන්න ඉගෙන ගමු ලිපි පෙලේ 2වෙනි කොටසයි..
මම හිතන්නේ දැන් කලින් ලිපියේ කිව්වා වගේ හොස්ටින් ගන්න ඇති නේද? ඔයගොල්ලෝ හොස්ටින් ගද්දි දෙන මේල් ලිපිනයට ඔයාගේ හොස්ටින් අකවුන්ට් එකේ තොරතුරු ලැබිලා ඇති..අපිට දැන් ඒ ටික ඕනවෙනවා...
හරි...දැන් අපිට ඕනේ වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටොල් කරන්නයි..ඒකට ක්‍රම 2ක් තියෙනවා. එක ක්‍රමයක් තියෙනවා ඒකට ටිකක් වේලාවක් යනවා..
ඒ ක්‍රමය සැම්ගේ අඩවියේ තිබුනා..ඒකෙන් ඒ ක්‍රමය ඕනේනම් බලාගන්න..
ඒත් මම කියන්න යන්නේ ඊට වඩා ලේසි ක්‍රමයක් ගැන.. උපරිම විනාඩි 5යි...මේකට අවශය වෙනවා Filezilla කියන මෘදුකාංගය.. මම හිතන්නේ ඒක ඩවුන්ලොඩ් කරගන්න ඇති කලින් ලිපිය කියවද්දි...
මම මෙතනදි නම් යොදාගන්නේ ෆ්‍රි හොස්ටින්..ඒත් ෆ්‍රි හොස්ටින් වල වගේම තමයි පෙයිඩ් හොස්ටින් වලත් දාන්නේ...
මම මේකෙදි යොදාගන්න හොස්ටින් ලබාගන්නේ Srilankeeya.net අඩවියෙන්.. පහල තියෙන විඩියෝ එකනම් කලේ කලබලයෙන් එහෙන් මෙහෙන් පැටලෙන්න ඇති..පොඩි පොඩි වැරදිත් ඇති..ඒකට සමාවෙන්න ඕනේ..මොකද මේ දවස් වල මට බ්ලොග් එක පැත්තේ තියා ජංජාලේ පැත්තෙවත් එන්න බැ..
විඩියෝ එක අපහැදිලි නම් විඩියෝව මත ක්ලික් කර එම විඩියෝව යුටියුබ් හරහා බලන්න..
ඔන්න එහෙනම් මම ගියා..අපහැදිලි නම් කියන්න මම ආයිත් කියලා දෙන්නම්..ස්ථාපනයේදි අවුලක් ආවොත් කියන්න..මම උදව් කරන්නම්..
මම ඊලග ලිපියෙන් කොහොමද වර්ඩ්‍ප්‍රෙස් වලට තිම්, ප්ලගින්ස් දාගන්නේ කියලා දෙන්නම්..

ඔබට ජය!!
අදහසක් දාන්නත් අමතක කරන්න එපා...

වර්ඩ්ප්‍රෙස් දාගන්න ඉගෙන ගමු (Part 1)
Sunday, July 18, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ගොඩක් අය දැන් තමන්ගේ බ්ලොගය තමන්ගේම තැනකට ගෙනියන්න කැමතිනේ.. ඒ කියන්නේ එතකොට තමන්ගෙම කියලා තැනක් (හොස්ටින් ස්පෙස්) හා තමන්ටම කියලා ඩොමේන් එකක්..ඉතින් දැන් මේ මම කියන්න යන්නේ කොහොමද බ්ලොගර් වල ඉන්න අපි තමන්ගෙම තැනකට යන්නේ කියලා..මේක කොටස් කිහිපයකට තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ..
මම අද මේ පොස්ට් එකෙන් බ්ලොගයට අපේම තැනකට ගෙනියන්න අවශය ප්‍රධාන දේවල් ගැන කියන්නම්..
බ්ලොගය හොස්ට් කරන්න හොස්ටින් ස්පෙස් එකක් (ෆ්‍රි උනත් ගනත් පුලුවන් - උදා - byethost.com , 000webhost.com) (සල්ලි දිලා ගන්නවානම් - LKSERVERS.com )
බ්ලොගයට දැමිමට බලාපොරොත්තු වෙන වර්ඩ්‍රිප්‍රේස් නිකුතුව ( අලුත්ම එක Wordpress 3.0 )
Filezilla කියන මෘදුකාංගය වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය සදහා
ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අවශය කරන දේවල්..ඔය ටික සම්පුර්ණ කරගන්නකෝ..මම ඊළග පොස්ට් එකෙන් අනිත් ටික කරගන්න හැටි කියලා දෙන්නම්...
අනිත් පොස්ට් එකත් ඉක්මණට දාන්නම්..දානකම් ඔය අවශය දේවල් ලැස්ති කරගෙන ඉන්න..

Wordpress වගේ එකක්?
Saturday, June 19, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද? ඔන්න දැන් කියන්න යන්නේ අලුත් වෙබ් අඩවියක් ගැන...නම තමයි BLOG.com
මේකත් Wordpress වගේ අපිට බ්ලොග් එකක් හදා ගන්න දෙන එකක්..ඔයගොල්ලෝ බලනවා ඇති ඇයි Wordpress ගැන විතරක් කිව්වේ ඇයි කියලා? ඒ තමයි එකේ අපේ Account එකේ Interface එක තනිකරම Wordpress විම...

හොදයි ඔයගොල්ලොත් හදලා බලන්නකෝ...මම Test blog එකක් හැදුවා..ඒක අවුලකුත් නැ...
ඒත් මම තාම බලන්නේ wordpress Layout එක හැදුවට ඒගොල්ලන්ට කේස් එකක් වෙන්න නැද්ද කියලා..නැත්තම් BLOG.com කියන්නේ Wordpress එකේම කවුරුහරිද දන්නේ නැ.. 

මෙන්න ලිංක් එක....
මේකත් Wordpress වගේ අපිට බ්ලොග් එකක් හදා ගන්න දෙන එකක්..ඔයගොල්ලෝ බලනවා ඇති ඇයි Wordpress ගැන විතරක් කිව්වේ ඇයි කියලා? ඒ තමයි එකේ අපේ Account එකේ Interface එක තනිකරම Wordpress විම...

හොදයි ඔයගොල්ලොත් හදලා බලන්නකෝ...මම Test blog එකක් හැදුවා..ඒක අවුලකුත් නැ...

Subscribe to:
Posts (Atom)