Showing posts with label Websites. Show all posts
Showing posts with label Websites. Show all posts
Youth Turn - Social Network - එකතු වෙලාම බලන්න
Monday, December 06, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
අද මම ආවේ අලුත් වෙබ් අඩවියක් ගැන කියන්න. මේක කියවගෙන යද්දි කියයි මේ වගේ ඒවා දැන් වැහි වැහැලා කියලා. කමක් නැ.. කියවලාම බලන්නකෝ..
මම මීට කාලෙකට ඉස්සෙල්ලා ඒ කිව්වේ මාස 5කට විතර උඩදි මගේ මුණුපොතේ දාලා තිබ්බා YouthTurn කියලා වෙබ් අඩවියක් හදාගෙන යනවා කියලා. මගේ මුණුපොතේ යාලුවෝ නම් දන්නවා ඇති. ඔන්න ඊයේ රැ සයිට් එකේ වැඩ ඉවර කලේ. දැනට මේකට ගොඩක් විශේෂාංග දාලා තියෙනවා.. තව ගොඩක් තියෙනවා.. හ්ම්ම්... ඔය පහල තියෙන්නේ මෙහි තිර සටහන් කිහිපයක්..

වෙබ් අඩවියේ ඉදරි පෙනුම |
යහලුවන් සමග චැට් කරන අතරතුර |
මෙහි දැනට තිබෙන විශේෂාංග ගැන ටිකක් ගැන කතා කළොත් මේවා තමයි තියෙන්නේ
Polls - මෙමගින් ඔබට Polls සැදිමට පුලුවන්..
Groups - මෙමගින් ඔබට මුණුපොතේ වගේ Groups සාදා ඒයට අන් අයට එකතු විමට කියන්න පුලුවන්
Articles - මෙමගින් ඔබට Notes ලියා තැබිමේ හැකියාව ඇත.
Q&A (Question & Answer) මෙය මුණුපොතේ ඉදිරියට එන්නට තිබෙන විශේෂාංගයක්.. මෙමගින් ඔබේ ප්‍රශ්න වලට උත්තර ගන්න පුලුවන්
Blog - මෙමගින් ඔබට Blog එකක් ලිවිමට පුලුවන්
Albums - මෙය මගින් ඔබට ඔබේ පින්තුර Albums සැදිමට පුලුවන්.
මීට අමතරව මෙහි චැට් කිරිමේ පහසුකමත්, ඔබ ඔබේ පින්තුර වලට යාලුවන්ව ටැග් කිරිමේ පහසුකමත් ඇත.
අපි මෙහිදි අපේ පරිශිලකයින්ගේ පෞද්ගලිකත්වය ගැන ගොඩක් හොයලා බැලුවා.. එම නිසා ඔබට ඔබේ පෞද්ගලිකත්වය ගැන බිය විය යුතු නැ.
ඉදිරියේදි අප තවත් ගොඩක් විශේෂාංග එකතු කරන්න ඉන්නවා. ඒ වගේම අපේ මෙම අඩවියේ Mobile Version එකත් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ සදහා උදව් කරපු ගොඩක් අය ඉන්නවා. මෙය හැසිරවිමට දැනට මම සමග තව තිදෙනෙක් එකතු වෙලා ඉන්නවා.. කසුන් සෙනෙහස්, කෙෂාන්, අනිත් කෙනාගේ නම දාන්න එපා කිව්වා..
ඒ වගේම නන් අයුරින් උදව් කරපු අයටත් ගොඩක් ස්තුතියි!
ඉතින් ඔබේ අදහස් අපිට කියන්න. ඒ වගේම මෙහි සමාජිකයෙකු වෙන්නත් අමතක කරන්න එපා.
වෙබ් අඩවියට යැමට පහල ලිංක් එක ඔබන්න.

Wordle - අකුරු හැඩ වැඩ දාලා හදාගන්න
Saturday, November 27, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මෙන්න තවත් වැඩ කෑල්ලක් ගෙනවා ඔයාලා වෙනුවෙන්ම. කට්ටිය කැමතිද මොනවාහරි අකුරු සේට් එකක් වැඩ කෑලි දාලා හදාගන්න. මේ වගේ එකක් නම් පොටෝෂෝප් වගේ භාවිතා කරලත් කරගන්න පුලුවන්. ඒ උනාට මේ ක්‍රමේ ලේසියි.. පහල තියෙන්නේ මම එහෙම හදාගත්ත පින්තුරයක්..
කොහොමද? මරු නේද වැඩේ??? වැඩේ ලේසිය කරන්න තියෙන්නේ මෙච්චරයි..
මුලින්ම මේ වෙබ් අඩවියට යන්න - Wordle
ගියාට පස්සේ උඩින්ම ලොකු Text Box එකක් තියෙනවා. එතනට ඔයාට දාන්න ඕන වචන ටික පහලට ටයිප් කර කර යන්න තියෙන්නේ!
ඊට පස්සේ ඊට පහළින් තියෙන GO බොත්තම ඔබන්න.
ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ගිහිල්ලා ඔය උඩ වගේ හැදිලා එයි. එතනින් තව අපිට ඕනේ නම් ෆොන්ට්, පාට, අකුරු වල ස්ථාන වගේ ඒවා වෙනස් කරන්නත් පුලුවන්.
වැඩේ අල්ලලා ගියා නම් අදහසක් දාන්නත් අමතක කරන්න එපා.. ඔයාලගේ අදහස් තමයි මගේ ශක්තිය.

Subscribe to:
Posts (Atom)