Youth Turn - Social Network - එකතු වෙලාම බලන්න
Monday, December 06, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
අද මම ආවේ අලුත් වෙබ් අඩවියක් ගැන කියන්න. මේක කියවගෙන යද්දි කියයි මේ වගේ ඒවා දැන් වැහි වැහැලා කියලා. කමක් නැ.. කියවලාම බලන්නකෝ..
මම මීට කාලෙකට ඉස්සෙල්ලා ඒ කිව්වේ මාස 5කට විතර උඩදි මගේ මුණුපොතේ දාලා තිබ්බා YouthTurn කියලා වෙබ් අඩවියක් හදාගෙන යනවා කියලා. මගේ මුණුපොතේ යාලුවෝ නම් දන්නවා ඇති. ඔන්න ඊයේ රැ සයිට් එකේ වැඩ ඉවර කලේ. දැනට මේකට ගොඩක් විශේෂාංග දාලා තියෙනවා.. තව ගොඩක් තියෙනවා.. හ්ම්ම්... ඔය පහල තියෙන්නේ මෙහි තිර සටහන් කිහිපයක්..
වෙබ් අඩවියේ ඉදරි පෙනුම |
යහලුවන් සමග චැට් කරන අතරතුර |
මෙහි දැනට තිබෙන විශේෂාංග ගැන ටිකක් ගැන කතා කළොත් මේවා තමයි තියෙන්නේ
Polls - මෙමගින් ඔබට Polls සැදිමට පුලුවන්..
Groups - මෙමගින් ඔබට මුණුපොතේ වගේ Groups සාදා ඒයට අන් අයට එකතු විමට කියන්න පුලුවන්
Articles - මෙමගින් ඔබට Notes ලියා තැබිමේ හැකියාව ඇත.
Q&A (Question & Answer) මෙය මුණුපොතේ ඉදිරියට එන්නට තිබෙන විශේෂාංගයක්.. මෙමගින් ඔබේ ප්රශ්න වලට උත්තර ගන්න පුලුවන්
Blog - මෙමගින් ඔබට Blog එකක් ලිවිමට පුලුවන්
Albums - මෙය මගින් ඔබට ඔබේ පින්තුර Albums සැදිමට පුලුවන්.
මීට අමතරව මෙහි චැට් කිරිමේ පහසුකමත්, ඔබ ඔබේ පින්තුර වලට යාලුවන්ව ටැග් කිරිමේ පහසුකමත් ඇත.
අපි මෙහිදි අපේ පරිශිලකයින්ගේ පෞද්ගලිකත්වය ගැන ගොඩක් හොයලා බැලුවා.. එම නිසා ඔබට ඔබේ පෞද්ගලිකත්වය ගැන බිය විය යුතු නැ.
ඉදිරියේදි අප තවත් ගොඩක් විශේෂාංග එකතු කරන්න ඉන්නවා. ඒ වගේම අපේ මෙම අඩවියේ Mobile Version එකත් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ සදහා උදව් කරපු ගොඩක් අය ඉන්නවා. මෙය හැසිරවිමට දැනට මම සමග තව තිදෙනෙක් එකතු වෙලා ඉන්නවා.. කසුන් සෙනෙහස්, කෙෂාන්, අනිත් කෙනාගේ නම දාන්න එපා කිව්වා..
ඒ වගේම නන් අයුරින් උදව් කරපු අයටත් ගොඩක් ස්තුතියි!
ඉතින් ඔබේ අදහස් අපිට කියන්න. ඒ වගේම මෙහි සමාජිකයෙකු වෙන්නත් අමතක කරන්න එපා.
වෙබ් අඩවියට යැමට පහල ලිංක් එක ඔබන්න.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Internet,
Socialnetworks,
Websites,
Youthturn
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
December 6, 2010 at 11:53 AM
FaTtA !
December 6, 2010 at 11:54 AM
ස්තූතියි සහො.... අපි මේක ඉදිරියටත් කරගෙන යමු...
මේකෙ ඇඩ් එකක් ඔයාගෙ මේ බ්බලාගියෙත් දාවි කිල මම හිතනව...
මගේ බ්ලොගියෙත් මම දානවගගග
December 6, 2010 at 2:21 PM
@ ගාමින්ද - ස්තුතියි මචෝ ප්රතිචාරයට!
December 6, 2010 at 2:22 PM
@ කෙෂාන් විදුරංග - අනිවාර්Āෙන්ම සහෝ!!
December 6, 2010 at 9:00 PM
ඔන්න මමත් Regester උනා නියමයි සහෝ කිප් it up.
December 7, 2010 at 8:14 AM
@ Malinda Rox - ස්තුතියි අයියේ ප්රතිචාරයට!!!
September 7, 2011 at 11:29 AM
An Error Was Encountered
Domain does not exist
December 25, 2011 at 3:40 AM
Domain does not exist