Google For You - ප්‍රශ්නේට මෙහෙම උත්තර දෙමු!
Thursday, December 09, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න අද උදේම කට්ටිය පුදුම වෙන දෙයක් දෙන්න යන්නේ, මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.. දැන් මුණුපොතේ දි එහෙම කට්ටිය අපෙන් ප්‍රශ්න අහනවනේ. ඉතින් ගොඩක් අය ඒකට දෙන පිළිතුර තමයි ගුගල් එකේ බලන්න කියලා.. ඕක ඔහොම කියනවාට වඩා ටිකක් වෙනස් විදිහකට දුන්නොත් මොකද?
මෙහෙමයි වැඩේ කරන්නේ!
මුලින්ම Google For You වෙබ් අඩවියට යන්න. (ලිංක් එක වැඩ කලේ නැත්තම් වෙබ් පිටුව Refresh කරන්න)
ඊට පස්සේ එතන තියෙන සර්ච් බොක්ස් එකේ අරයා කළින් අහපු ප්‍රශ්නය ටයිප් කරන්න.
ඊට පස්සේ Google Search බොත්තම ඔබන්න.
එහෙම කළාට පස්සේ ඊට පහලින් පොඩි ලිංක් එකක් දෙනවා පේනවා ඇති.
අන්න ඒක අර ප්‍රශ්නේ අහපු කෙනාට දෙන්න..
ඕනේ නම් කොහොමද මේක වෙන්නේ කියලා බලන්නනම් ඔයත් ඒ ලිංක් එකට ගිහිල්ලා බලන්නකෝ..
කොහොමද වැඩේ? වැඩේ හොදනම් අදහසක් දාලා යන්නත් අමතක කරන්නත් එපා..
Subscribe to:
Post Comments (Atom)
December 9, 2010 at 9:27 AM
WOW !! ela ela .. ;)
December 9, 2010 at 9:42 AM
nice post malaya.
December 9, 2010 at 10:25 AM
meka DNS walin hadahan ethakota byethost kiyana kaalla enne naaaa
December 9, 2010 at 11:29 AM
@ Ashen - තැංක්ස් අයියේ!
December 9, 2010 at 11:30 AM
@ රොෂාන් එරංග - අදහසට ස්තුතියි අයියේ!
December 9, 2010 at 11:30 AM
@ අඳුරු ජාලයා [ DarKneT ] - එහෙම බැනේ මචං... ස්තුතියි!
December 9, 2010 at 2:41 PM
malayo meken link eka copy karanna bane :(
link eka click karannath ba :(
December 9, 2010 at 4:36 PM
@ අඳුරෙන් එළියට - ලිංක් එක Highlight වුනාම Ctrl+C ගහලා කොපි කරගන්න... මේකේ Rightclick Disable කරලා තියෙන්නේ.... හරි ගියේ නැත්තම් කියන්න අයියේ!!
December 12, 2010 at 7:41 AM
මේක ගුග්ල් කස්ටම් සර්ච් බොක්ස් එක නේ. ඔයා කස්ටමයිස් කරගත්ත එකක් නේ.එකෙ රිසල්ට් දෙන්නේ ඔයා බොක්ස් එක හදද්දි දාපු කී වර්ඩ් වලට අනුව.ඒ නිසා ගුග්ල් සර්ච් එන්ජිමෙන් තරම් සාර්ථක ප්‍රථිපල දෙන්නේ නැහැ.අනික මේක තියෙන්නේ තමන්ගේ වෙබ් සයිට් එකකට වගේ සර්ච් බොක්ස් එකක් හදාගන්න නැතිව ග්ලෝබල් සර්ච් වලට නෙවෙයි.ඒ වගෙම ගුග්ල් ඇඩ් එකවුන්ට් එකක් තියන අයට කස්ටම් සර්ච් බොක්ස් එකෙනුත් ගාණක් හොයාගන්න පුලුවන් .
December 12, 2010 at 9:28 AM
Thanks
December 12, 2010 at 5:44 PM
@ තීර්ථ යාත්‍රිකයා - mmm.. එකත් ඇත්ත අයියේ!! ස්තුතියි ප්‍රතිචාරයට!!!
December 12, 2010 at 7:04 PM
අනේ කොලුවෝ... ඔය ඇඩ්සෙන්ස් වැඩ කරල උබට එපා වෙන්නෙ නැද්ද,,,?/ මෙලෝ රහක් නෑ බන් ඕවා.......!!!
අවුලක් නෑ.. එල වැඩේ..!!
December 12, 2010 at 7:15 PM
@ මහසෝණා - අනේ නැ අයියේ මම මේ ඇඩ්සෙන්ස් වලට හැදුවා නෙමෙයි අයියේ... අනික මට ඇඩ්සෙන්ස් නැනේ.... ස්තුතියි අයියේ ප්‍රතිචාරයට!!!