Showing posts with label Adsense. Show all posts

DocStoc - ඇඩ්සෙන්ස් වලට තල්ලුවක්
Monday, December 20, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ගොඩක් අය උත්සහා කරන්නේ ගුගල් මගින් ලබාදෙන ගන්නම අමාරු සේවාව ලබාගන්නනේ.. ඒ කියන්නේ ගුගල් ඇඩ්සෙන්ස්... ඉතින් මට හම්බුනා පොඩි සයිට් එකක්. (පොඩි කිව්වාට පොඩි නැ හොදේ) මේ සයිට් එක හරහා අපිට ඇඩ්සෙන්ස් ලබාගන්න පුලුවන්(ලු) මේ වගේ පොස්ට් එකක් ලසිදු අයියාත් දාලා තිබ්බා.. මේක මම දැනගත්තේ ඊයේ රාත්රියේදි තමයි.. මාත් මේකට ඉල්ලුම් කරලා තියෙන්නේ..
මේක මම දැනගත්තේ DigitalPoint වෙබ් අඩවියෙන්..
අපි දැන් ඇඩ්සෙන්ස් ගන්න යන වෙබ් අඩවියේ නම Docstoc. මුලින්ම ඔයාලා පහල තියෙන ලිංක් එකට ගිහිල්ලා ඔයාගේ තොරතුරු දීලා රෙජිස්ටර් වෙන්න...
http://www.docstoc.com/login/?ref=header-reg&pt=92®ister=1&ft=19
දැන් ඔයා රෙජිස්ටර් උන තොරතුරු දිලා වෙබ් අඩවියට ඇතුල් වෙන්න. ඊට පස්සේ ඔයාලා ගාව තියෙන මොනවාහරි Documents ටිකක් ඔය සයිට් එකට දාන්න.. මොනවගේ ඒවාද දන්නේ කියලා දැනගන්න ඕනේනම් ඔය සයිට් එකට කට්ටිය දාලා තියෙන ඒවා බලන්න...දැන් පහල තියෙන ලිංක් එකට යන්න..
http://www.docstoc.com/doccash/join/
ඔතනදි ඇඩ්සෙන්ස් අකවුන්ට් තියෙන අයටත් ආයිත් ගන්න පුලුවන්.. ඔයාලා අලුතෙන් හදනවානම් I'd like to set up an AdSense account කියන එක තෝරන්න. දැන් එන ෆෝම් එකට ඔයාගේ ඊ-මේල් ලිපිනය දිලා Submit බොත්තම් ඔබන්න. ඊට පස්සේ ඔයාලට ඇඩ්සෙන්ස් එකෙන් හා මේ වෙබ් අඩවියෙන් මේල් 2ක් එවයි... ඇඩ්සෙන්ස් එකෙන් ආපු මැසේජ් එක බලලා එකේ තියෙනවා ලිංක් එකක්. එක ක්ලික් කරලා ලැබෙන ෆෝම් එක පුරවන්නත් ඕන.. දවස් දෙකකින් විතර ඇඩ්සෙන්ස් වලින් ඔයාට මේල් එකක් එවයි ඔයාට ඇඩ්සෙන්ස් හම්බුනාද කියලා...
ඔයාලා ඇඩ්සෙන්ස් වලට ඉල්ලුම් කළාට පස්සේ එම අකවුන්ට් එකේ තත්වය ඔයාලට පහල ලිංක් එකෙන් බලාගන්න පුලුවන්..
http://www.docstoc.com/settings/?tab=doccash
මට තාම හම්බුනේ නැ... ඔන්න හම්බුනේ නැ කියලා මාවනම් කන්න එපා... ට්රයි කරලා බලන්න... ඉතින් හරි ගියොත් එහෙම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා... ඉතින් අදහසක් දාන්නත් අමතක කරන්න එපා...

Subscribe to:
Posts (Atom)