Showing posts with label Chrome. Show all posts

Chrome තුළින් PDF කියවමු
Saturday, March 26, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
මෙන්න තවත් අලුත් දෙයක්.. කට්ටිය උත්සහ කරන්නේ නැති දෙයක්... දැන් ගොඩක් අය PDF ෆයිල් බාගෙන ඒවා කියවන්න ඊට ආදාල මෘදුකාංග යොදාගන්නවා... ඒත් ඇත්තෙන්ම මේවා කියවන්න වෙනත් මෘදුකාංග ඕන වෙන්නේ නැ... මේක කරන්න අපිට අපි අන්තර්ජාලයට එන්න භාවිතා කරන Google Chrome Browser එක යොදාගැනිමට පුලුවන්... අපි බලමු මේක කරන්නේ කොහොමද කරන්නේ කියලා...
Step 1 - අපිට අවශ්‍ය ෆයිලය උඩ Right Click කරලා Open With විධානය තෝරන්න
දැන් Open With විධානයේ තියෙන Browse Button එක ක්ලික් කරන්න... ඉන්පසු Google Chrome ඉන්ස්ටොල් කරලා තියෙන Path එක දෙන්න..
ඔබට එය කිරිමට අපහසු නම් මේසේ කරන්න.. Google Chrome Shortcut එක උඩ Right Click කරලා Propertise තෝරන්න. දැන් Target Box කියන එකේ තියෙන Path එක Copy කරගන්න...
ඉන්පසු ඉහත දැක්වු Browse වින්ඩෝවට එම Path එක Paste කරන්න... දැන් Chrome.exe එක දැකගත හැකි අතර එය තෝරා OK කරන්න... එවිට ඔබ කලින් Open With මගින් විවෘත කිරිමට උත්සහ කළ PDF ෆයිල් එක Chrome තුලින් විවෘත වනු ඇත..
මේසේ විවෘත නොවේ නම්,
Chrome වලට ගොස් එහි Address Bar එකේ මෙසේ ටයිප් කර Enter කරන්න...
about:plugins
එහි Chrome PDF Viewer කියන එක Enable ආකාරයට සකස් කරන්න... එවිට ඔබටත් Chrome තුලින් PDF බැලිය හැක.
ප්‍රශ්න තියෙනවානම් අහන්න, ඔබේ අදහසුත් කියලා යන්න...

Chrome බට්ටාගේ Bookmarks ටික Backup කරගමු
Thursday, February 17, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
කාලෙකින් පොස්ට් එකක් දැම්මේත් නැනේ.. ඒ හින්දා අද අරගෙන ආවා ඔයාලට වැදගත් වෙන ලිපියක්...
අද මම කියන්න යන්නේ ගුගල් ක්‍රෝම් වල අපේ Bookmarks කරගන්න හැටි.. මේ වැඩේ ගොඩක් ලේසි කරගන්න.. ඔය කට්ටිය අනිවාර්්‍යයෙන් මේක කරගන්න. මොකද මගේ නම් ක්‍රෝම් වල Bookmarks එකසිය ගානක් විතර තියෙනවා... ඔය ටික නැති වුනොත් නම්.... හරි අපි කතාවට බහිමු..
How To Save Bookmarks In Chrome

මුලින්ම ක්‍රෝම් ඕපන් කරලා එකේ දකුණු පැත්තේ උඩ කෙලවරේ තියෙන
Icon එක ක්ලික් කරන්න.. දැන් අපිට මෙනු එකක් දැකගන්න පුලුවන් එකෙන් Bookmark Manager කියන එකට යන්න.. දැන් ඔයාලට New Tab එකක් එනවා.. දැන් ඒ Tab එකේ පහලින් තියෙන Organize බොත්තම ඔබලා එන Menu එකෙන් Export Bookmarks කියන එක තෝරන්න..
දැන් ඔයාලට දක්නට ලැබෙන බොක්ස් එකෙන් අපිට සේව් කරන්න ඕන නමක් එහෙම දිලා අපේ Bookmarks සේට් එක සේව් කරගන්න තමයි තියෙන්නේ...
Backup Chrome bookmarks and restore them in another browser
මේ සදහා අපිට අවශ්‍ය වෙනවා පොඩි මෘදුකාංගයක්. එකේ නම තමයි Transmute. ඒක මෙතනින් බාගන්න පුලුවන්...
එහෙනම් අවුල්ක් ආවොත් කමෙන්ට් එකකින් කියන්න.. ඕබේ අදහස පලකරන්නත් අමතක කරන්නත් එපා...

Keyloggers - සැම දෙයක් දෙසම බලාසිටින සැගවුනු ඇස
Sunday, December 12, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
යතුරුපුවරුවෙන් පරිගණකයට ඇතුල් කරන සියලුම දත්ත ඔබගේ අනුදැනුමකින් තොරව වාර්තා කරගෙන ආදාළ වැඩසටහන නිපදවු පුද්ගලයාට එවලේම හෝ පසුව ලබාදෙන වැඩසටහන් Keylogger ලෙස හදුන්වයි..
Keylogger යන වචනය සැදි තිබෙන්නේ Key + Log කියන වචන දෙක එකට එකතු විමෙනි. අපේ රටේ තිබෙන බොහෝමයක් ඉන්ටර්නෙට් කැෆේ වල මෙම වර්ගයේ වැඩසටහන් ස්ථාපනය වි පවතී.
ඔබ භාවිතා කරන පරිගණකයේත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවාදැයි සොයා එය නැවැත්විය හැක. එසේ නොමැති නම් මෙම නෙට් කැෆේ වල තිබෙන පරිගණක වල ඊ-මේල් ලිපින , මුර පද වගේ දැ ටයිප් කිරිමේදි Character Map එක යොදා ගෙන ටයිප් කරන්න.. එය ලබා ගැනිම සදහා,
නමුත් මේ ආකාරයට ටයිප් කෙරුවත් ඒවාත් හසු කරගත හැකි මෙවැනි වැඩසටහන් දැන් තිබෙනවා.. ඉතින් අපි ඊළගට බලමු කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා..
මේ සදහා අපිට පෝටබල් මාදිලියේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් යොදාගත හැක. නැතිනම් උබුන්ටු Live CD එකක් යොදාගෙන මේ වැඩේ පහසුවෙන් කරගත හැක. Puppy Linux, Slax, DSL යනු මෙවන් පෝටබල් වර්ගයේ මෙහෙයුම් පද්ධති වේ. මේවා පෙන් ඩ්‍රයිව් එකක වුවත් පහසුවෙන් ගෙන යා හැකිය. පසුව Chrome වෙබ් බ්‍රවුසරය පරිගණකයේ පිහිටුවා ගන්න. මෙහිද පොටබල් සංස්කරණයක් තිබේ.. ඉන්පසු බ්‍රව්සරයට LastPass නැමැති ඇඩෝනය ස්ථාපනය කරගන්න. එය භාවිතයෙන් ඔබට අවශ්‍ය මුරපද සියල්ල ඇතුලත් කර Automatic Logging ඔප්ෂනය ක්‍රියාත්මක කරන්න. මී ළගට ඔබට අවශ්‍ය සියලුම මුරපද මෙම ඇඩෝනය භාවිතයෙන් අවශ්‍ය වෙබ් අඩවි වලට පහසුවෙන් ඇතුලත් කර ගත හැක. මෙමගින් ඔබේ දත්ත වලට උපරිම ආරාක්ෂාවක් ලබාගත හැක..
LastPass Extension - https://chrome.google.com/extensions/detail/hdokiejnpimakedhajhdlcegeplioahd?hl=en
Chrome Portable - http://portableapps.com/apps/internet/google_chrome_portable
Puppy Linux Portable - http://www.pendrivelinux.com/puppy-linux-on-usb/
Wikipedia - http://en.wikipedia.org/wiki/Keystroke_logging
මම හිතනවා පොස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... එහෙනම් අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා..
Keylogger යන වචනය සැදි තිබෙන්නේ Key + Log කියන වචන දෙක එකට එකතු විමෙනි. අපේ රටේ තිබෙන බොහෝමයක් ඉන්ටර්නෙට් කැෆේ වල මෙම වර්ගයේ වැඩසටහන් ස්ථාපනය වි පවතී.
ඔබ භාවිතා කරන පරිගණකයේත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවාදැයි සොයා එය නැවැත්විය හැක. එසේ නොමැති නම් මෙම නෙට් කැෆේ වල තිබෙන පරිගණක වල ඊ-මේල් ලිපින , මුර පද වගේ දැ ටයිප් කිරිමේදි Character Map එක යොදා ගෙන ටයිප් කරන්න.. එය ලබා ගැනිම සදහා,
Start > All Programes > Accessories > System Tools > Character Map
මේ සදහා අපිට පෝටබල් මාදිලියේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් යොදාගත හැක. නැතිනම් උබුන්ටු Live CD එකක් යොදාගෙන මේ වැඩේ පහසුවෙන් කරගත හැක. Puppy Linux, Slax, DSL යනු මෙවන් පෝටබල් වර්ගයේ මෙහෙයුම් පද්ධති වේ. මේවා පෙන් ඩ්‍රයිව් එකක වුවත් පහසුවෙන් ගෙන යා හැකිය. පසුව Chrome වෙබ් බ්‍රවුසරය පරිගණකයේ පිහිටුවා ගන්න. මෙහිද පොටබල් සංස්කරණයක් තිබේ.. ඉන්පසු බ්‍රව්සරයට LastPass නැමැති ඇඩෝනය ස්ථාපනය කරගන්න. එය භාවිතයෙන් ඔබට අවශ්‍ය මුරපද සියල්ල ඇතුලත් කර Automatic Logging ඔප්ෂනය ක්‍රියාත්මක කරන්න. මී ළගට ඔබට අවශ්‍ය සියලුම මුරපද මෙම ඇඩෝනය භාවිතයෙන් අවශ්‍ය වෙබ් අඩවි වලට පහසුවෙන් ඇතුලත් කර ගත හැක. මෙමගින් ඔබේ දත්ත වලට උපරිම ආරාක්ෂාවක් ලබාගත හැක..
LastPass Extension - https://chrome.google.com/extensions/detail/hdokiejnpimakedhajhdlcegeplioahd?hl=en
Chrome Portable - http://portableapps.com/apps/internet/google_chrome_portable
Puppy Linux Portable - http://www.pendrivelinux.com/puppy-linux-on-usb/
Wikipedia - http://en.wikipedia.org/wiki/Keystroke_logging
මම හිතනවා පොස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... එහෙනම් අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා..

Chrome Extension හදමු - කුප්පි 2
Saturday, December 04, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
සමාවෙන්න ඕනේ මේ පොස්ට් එක දාන්න පරක්කු උනාට. මේක උදේ දාන්න හිටියේ. ඒත් ඒකට වැස්ස හරස් උනා. තව කුප්පියක් ලියන්න තිබ්බත් වැස්ස ෂුවර් නැති නිසා ඒ කුප්පියත් මේ කුප්පියත් එක්කම ලියලා දාන්නම්. එහෙනම් අපි වැඩේට බහිමු. අපි ගිය සැරේ පොස්ට් එකෙන් කතා කළේ RssInclude කියන වෙබ් අඩවිය ගැනනේ. කට්ටිය ඒ පොස්ට් එක බැලුවේ නැත්තම් මෙතන ඔබන්න. කට්ටිය ඒ පොස්ට් එකේ මම දීලා තිබ්බ ෆයිල් එකත් බාගන්න ඇති කියලා හිතනවා. හරි. එහෙනම් ඒ ඔක්කොම එක තැනකට අරගෙන වැඩේ පටන් ගමු.
1. මුලින්ම ඔයා කලින් පොස්ට් එකේදි බාගත්ත ෆයිල් එක ඕපන් කරන්න.
2. එකේ ඔයාට icon.png, icon_128.png, manifest.json, style.css, trixhunter.html කියලා ෆයිල්ස් 5ක් දැකගන්න ලැබේයි.
3. මුලින්ම trixhunter.html කියන එක ඔයාලගේ බ්ලොග් එකේ නමින් Rename කරගන්න. (yoursitename.html)
4. දැන් ඒ ෆයිල් එක Notepad ආධාරයෙන් ඕපන් කරගන්න.
5. එකේ <td> <td> කියන කෝඩ් දෙක අතරේ තියෙන javascript එක අයින් කරන්න.
6. ඊට පස්සේ එතනට අර මම කලින් පොස්ට් එකේ කිව්වා වගේ අර සයිට් එකෙන් අපිට ලබාදෙන කෝඩ් එක එතනට පේස්ට් කරන්න ඕනේ. දැන් ඒ ෆයිල් එක සේව් කරගන්න.
7. දැන් manifest.json කියන ෆයිල් එක Notepad ආධාරයෙන් ඕපන් කරගන්න. එකේ Name, Description වගේ තැන් වෙනස් කරන්න. එකේම තියෙන popup කියන තැනට අපි කළින් හදාගත්ත html ෆයිල් එකේ නම දෙන්න ඕනේ. දැන් ඒ ෆයිල් එකත් සේව් කරගන්න.
8. දැන් ඔයගොල්ලෝ icons 2ක් හදාගන්න ඕන. ඒ දෙකම .png විදිහට හදාගන්න ඕන. මුල්ම අයිකොන් එක 128x128 px සයිස් එකට හදලා ඒක icon_128.png විදිහට ඔයාලගේ අර ෆයිල්ස් තියෙන ෆොල්ඩර් එකේම තියාගන්න. අනිත් එක 19x19 px සයිස් එකට හදලා ඒක icon.png කියලා සේව් කරගන්න.
ඔයාට අයිකොන් හදන්න ආමාරු නම් මේ අඩවියේ වල බලන්න - http://www.iconarchive.com/
9. දැන් අපි ඔක්කොම ෆයිල්ස් හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපේ ෆයිල්ස් ටික Chrome Extension එකක් විදිහට හදාගන්න එක.
10. ඒකට මුලින්ම මේ ලිංක් එක ක්ලික් කරන්න. ඒකේ උඩම දකුණු පැත්තේ තියෙන Developer Mode කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලට බට්න් 3ක් දැකගන්න පුලුවන්. එකෙන් Load unpacked extension කියන බොත්තම ඔබලා ඔයාලා හදාගත්ත ෆයිල්ස් තියෙන ෆොල්ඩරය තෝරන්න.
දැන් ඔයාගේ extension එක ඔයාගේ browser එක ස්ථාපනය වෙනවා. දැන් ඉතින් ඔයාගේ browser එකේ උඩම දකුණු කෙලවරේ ඔයා කලින් යොදාගත්ත අයිකොන් එක වැටිලා ඇති ඒක ඔබන්න.
ඔන්න එහෙනම් අපි අපේ මුල්ම Chrome Extension එක හදලා ඉවරයි. ඔය තමයි මුලික දැනුම. ඔය කෝඩ් එක අධ්‍යනය කරලා තව තව දේවල් හදන්න පුලුවන්.
දැන් ඔයා හදපු එක අනිත් අයට දෙනවානම් එක ඉස්සෙල්ලා Extension Gallery එකට දාන්න ඕන. ඒකට මෙතන ඔබන්න.
එහෙනම් ඔන්න අපේ වැඩේ ඉවරයි. දැන් ඔයාගේ වැඩේ. ඔයාත් මේ වගේ එකක් හැදුවානම් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා. අදහසක් දාන්නත් අමතක කරන්න එපා. අපහැදිලි තැනක් තියෙනවානම් කියන්න.

Chrome Extension හදමු - කුප්පි 1
Friday, December 03, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න අද Chrome Extension හදමු - කුප්පි 1 දෙන්න යන්නේ. කට්ටිය කලින් ලිපිය කියෙව්වේ නැත්තම් මෙතනින් යන්න. අද කියලා දෙන්න යන්නේ කොහොමද මුලික පියවර කරගන්නේ කියලා! ඉතින් අද මම කියන්නේ කොහොමද RSS BOX එකක් හදාගන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව පියවර වල් ගැන බලමු!
මුලින්ම අපිට මේක සදහා වෙබ් අඩවියක සහය අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඒකට RssInclude කියන වෙබ් අඩවිය යොදාගන්නවා.
මුලින්ම මෙතනින් RssInclude වෙබ් අඩවියට පිවිසෙන්න.
ඊට පස්සේ Create a New RSS Box කියන ලොකු නිල් පාට බොත්තම ඔබන්න.
දැන් ඔයා කැමති තේමාවක් (Template) එකක් තෝරගන්න.
දැන් ඔයාගේ බ්ලොග් එකේ RSS FEED ලිපිනය දෙන්න.
ඔක්කොම හදාගත්තාට පස්සේ ඔයාලා යන්න ඕන content and styling options කියන ටැබ් එකට.
ඊට පස්සේ ඔයගොල්ලෝ ඊළග ටැබ් එකට ගියාම ඔයාලා මේ සයිට් එකේ Register වෙන්න ඕනේ. Register වෙලා කලින් පරිදි Include කියන ටැබ් එකට යන්න ඕන.
එතකොට එතනින් අපිට මේ බොක්ස් එක කෝඩ් වර්ග කිහිපයකින් තෝරගන්න දෙනවා. මම JaveScript code එක තෝරගන්නවා.
ඒක අපි කොහේහරි සේව් කරගෙන තියාගන්න ඕන.
දැන් අපි හදන්න යන්නේ අපේ Extension එක. මුලින්ම මම දීලා තියෙන File එක බාගන්න.

බාගෙන ලග තියාගෙන ඉන්න. ඊළග ලිපියෙන් අපි Extension එකේ ෆයිල්ස් හදන හැටි ගැන කතා කරමු!

Chrome Extension හදමු - කුප්පි 0
Thursday, December 02, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කට්ටියට?? මම අද නිකං ඉන්න වේලාවක හැදුවා පොඩි Chrome Extension එකක්. ඉතින් මම හිතුවා මම හදපු හැටි පියවරෙන් පියවර ඔයාලටත් කියලා දෙන්න. මේකෙන් වෙන්නේ යම්කිසි වෙබ් අඩවියක RSS FEED වලින් ඒ වෙබ් අඩවියට යන්නේ නැතුව ඒ Extension එක මගින් බලන්න. තේරුනේ නැත්තම් අර මම හැදුවා කිව්ව Extension එක ටෙස්ට් කරලා බලන්නකෝ.
දැක්කද? ඔන්න ඔහොම තමයි ඔයාලගේ Chrome Extension එකත් පෙන්නේ.. අදට මම ඔයගොල්ලන්ට මුලික දැනුම හා දැනගත යුතු දේවල් පිලිබද කියන්නම්..
අවශ්‍ය මුලික දැනුම
HTML 5 , Javascript වගේ ඒවා ගැන ටිකක් ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ මේ Chrome Extension එකටම කියලා තියෙනවා API එකක්. එකත් ටිකක් බලන්න ඕනේ. එකට මෙතන කොටන්න.
දැන් ඔය Extension එකක ප්‍රධාන කොටස් එහෙමත් තියෙනවා.
ඒවා කිහිපයක් නම්, extension එකක් ඇතුලෙ user interface එක පොඩි පොඩි Sub කොටස් කඩලා පෙන්නන්න පුලුවනි. මේ පොඩි පොඩි කොටස් මෙහෙමයි.
ඔය ටික ඔය නිකං ඉන්න වේලාවකට අතපත ගාලා බලන්නකෝ.. අනික ඔය තව පොඩි පොඩි Extension එහෙම දාලා බලන්න. හරි. එහෙනම් අනිත් පොස්ට් එක දානකම් ඕවා බලන්න. අනිකත් ඉක්මණට දාන්නම්. අදට මම යන්නම්. ආයිත් ඉක්මණට හම්බුවෙමු! මේ කුප්පිය ගැන ඔයාලගේ අදහස් ඔය පහලින් ලියලාම යන්නකෝ.

ගුගල් Chrome ඕපන් වෙද්දි පාස්වර්ඩ් එකක් දාන හැටි
Tuesday, August 10, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න දැන් කියන්න යන්නේ ගුගල් ක්‍රොම් පාවිච්චි කරන අයට පොඩි වැදගත් දෙයක් ගැන..හවුලේ පරිගණකය පාවිච්චි කරනවානම් මේක වැදගත් වෙයි. මම පාව්ච්චි කරන්නෙත් ක්‍රොම්. ඉතින් මට ඕන උනා මේ ක්‍රොම් එක ඕපන් වෙද්දි පාස්වර්ඩ් එක දෙන්න බැරිද කියලා හොයන්න...පස්සේ ටිකක් හොයලා හොයලා බැලුවා..මෙන්න දෙයියෝ දුන්නා වගේ ළගටම හම්බුනා..
මේක කරන්නේ ක්‍රොම් එක්ස්ටෙන්ෂන් එකකින්.. එකේ නම Secure Profile කියලා. නියම එක්ස්ටෙන්ශන් එක.. අපි මේක කරන හැටි පියවරෙන් පියවර බලමු..
පියවර 1 - Secure Profile එක්ස්ටෙන්ෂන් එක බාගන්න
පියවර 2 - දැන් එක බාගත්තට පස්සේ නිකම්ම Install වෙනවා.
පියවර 3 - දැන් Message එකක් එනවා.. ඒක OK කරන්න..දැන් පහල තියෙනවා වගේ පිටුවක් ලැබෙයි..

ඔතනදි ඔයාට ඕන පාස්වර්ඩ් එක දිලා Save කරන්න..
පියවර 4 - දැන් ක්‍රොම් එක නැවතත් ඕපන් කරලා බලන්න..ඕපන් වෙද්දි පාස්වර්ඩ් එක ඉල්ලනවා..මාර ගති..අවුලකට තියෙන්නේ අපි ටයිප් කරන පාස්වර්ඩ් අනිත් අයට පෙනවා...ඒකට මොකෝ?? බලාගෙන ඉන්න එකට දෙකක් දිලා පාස්වර්ඩ් එක ගහන එකනේ තියෙන්නේ...හිහි.. :P
දාගෙනම බලලා කමෙන්ට් එකක් දාන්න... මිට වඩා හොද එකක් ඔයගොල්ලෝ ගාව තියෙනවානම් අපිට කියන්නත් අමතක කරන්න එපා..

Subscribe to:
Posts (Atom)