Showing posts with label Different. Show all posts
Showing posts with label Different. Show all posts

pLan - අතිශයින්ම ගේම් පිස්සන්ට විතරයි

අද ඔන්න උදේ පාන්දරම ගේම් පිස්සන්ට මරු භාණ්ඩයක් දෙන්න යන්නේ.. අපි සමාන්‍යයෙන් ‍කාර් ගේම් එකක් වගේ ගහද්දදි අපි විතරයි ගහන්නේ..නැත්තම් පරිගණකය Network කරලා ‍තියෙනවානම් යාලුවෝ දෙන්නෙක් එක්ක ගහන්න පුළුවන්.. ඒත් දැන් මම කියන්න යන්නේ පිටරට ඉන්න ගේම් කාරයොත් එක්ක ලංකාවේ ඉදන් Play කරන හැටි..

මුලින්ම ඔයගොල්ලෝ පහල තියෙන කුඩා මෘදුකාංගය බාගන්න.

Password - pLan

බාගත්තාට පස්සේ එක Desktop එකට Extract කරගන්න.. දැන් pLan.exe කියන එක Run කරන්න.. දැන් ඒක ඕපන් වෙලා තත් 3ක් වගේ කාලයක් යද්දි එක System Tray එකට යනවා..


දැන් එක උඩ Right Click කරලා Internet කියන එක තෝරන්න..


දැන් ආයිත් එක උඩ Left Click කරලා මෘදුකාංගය ඕපන් කරගන්න.. දැන් එකෙන් Notification කියන ‍තෝරන්න. එතනින් ඔයාට ගහන්න ඕන ගේම් එක Select කරන්න. (ඔයා තෝරන ගේම් එක ඔයාගේ පරිගණකයේ තියෙන්න ඕනේ)


දැන් ගේම් එක ඕපන් කරන්න ඕන.. ඊට පස්සේ ඔයාගේ ගේම් එකේ Menu එකේ තියෙන්න LAN Play කියලා එකක්...එකෙන් තමයි Play කරන්න ඕනේ...

ඔයා Download කරපු එකේ පින්තුර ටිකක් ඇති මේක Most Wanted Game එකට කරන හැටි..ඒක බලලා අනිත් ඒවා තේරුම් ගන්න පුලුවන්..

හැබැයි ගේම් නම් පිටරට එවුන් එක්ක ගහන්න තියා හිතන්නවාත් බැ... හිහි

අදහසක් දාලාම යන්න

යාලුවන්ව බය කරන්න ආසද?

අපේ කට්ටිය අලුත් වැඩ වලට කැමතිනේ...මෙන්න එහෙනම් ඔයාලගේ යාලුවන්ව බය කරන්න නියම ක්‍රම ටිකක්... අදහසක් දාන්න අමතක කරන්න එපා...


ඔයාලගේ යාලුවන්ව මේල් වලින් රවට්ටන්න... 
  
මේ වෙබ් අඩවි දෙකෙන් ඔබේ යාලුවන්ට මේල් එකක් යවන්න පුලුවන්...එතකොට ඔයාව එයාට හොයාගන්න බැ කවුද ඒව්වේ කියලා... වෙබ් අඩවිය රෙජිස්ටර් වෙන්න ඕනේත් නැනේ...


AnonMail (මේ වෙබ් අඩවියෙන් ඔබට ඇනිමොව්ස් විදිහට අන්තර්ජාලයේ සැරිසරන්නත් පුලුවන්) 
Foammails

යාලුවාව කෝල් එකකින් බය කරන්න...

ඔන්න තවත් නියම වැඩක්...මේකෙන් ඔයාලගේ යාලුවන්ට කෝල් එකක් ගන්න පුලුවන්...හැබැයි ඉතින් ගන්නේ කොහෙන්ද කියලා නැ...හිහි 

Prank Dialer (මේකෙනම් ගොඩක් එවා නිකං නෙවෙයි)
My Phone Blaster (මේක නම් නිකං දෙන්නේ)

Poop එකක් අරින්න... (මේකනම් මම දන්නෙත් නැ..හොයලා බලන්නකෝ)

Poop Sender   (මේකත් නිකං නෙමෙයි)

ඕවා කරලාම බලන්නකෝ...මාත් යාලුවෝ ටිකක් බය කෙරුවා...හිහි...ඔන්න අදහසකුත් දාලාම යන්න හොදේ...

GPU-Z බට්ටාගේ වැඩ

GPU-Z කියන්නේ අපගේ පරිගණකයේ සියලුම තොරතුරු අපට පෙන්වන කුඩා මෘදුකාංගයක්. මොනවා හරි පරිගණකයට කැල්ලක් ගන්න යන්න ඉන්නවානම් මෙකෙන් දෙන තොරතුරැ ඔක්කොම බලාගෙන ගියාම හරි. ඇයි ඒ වේලාවට Motherboard Info වගේ ඒවා ඕන වෙනවානේ. මේක ගොඩක් Nvidia Mother Board හොදට වලට වැඩ. අනිත් ඒවටත් වැඩ.

අන්තර්ජාල වේගය මනිමුද?

මේ වෙබ් අඩවි යෙන් ඔබේ අන්තර්ජාලය වේගය මැනගන්න පුලුව්න්.. මගේ වේගය නම් අන්තිමයි. මොබිටෙල්නේ....
http://www.speedtest.net වේගය මැනගෙන් අපිටත් කියන්න. හොදේ!!!

MibbIt Chat කාමර ඕනේද?

ඔයාගේ වෙබ් අඩවියටත් Web Chat සදා ගැනිමට වුවමනවක් ඇත්තම් මේ වෙබ් අඩවියෙන් එය පහසුවෙන්ම සිදුකරගන්න පුලුවන්. මෙහි එක්වර විශාල ගොඩකට චැට් කිරිමේ පහසුව සලසා දි තිබෙනවා.මෙම අඩවියෙන් නොමිලේ සේවාව දෙනවා වගේම මුදල් ගෙව්වාම පහසුකම් ද වැඩි බව මතක තියාගන්න



ඔබේ වෙබ් අඩවියේ වටිනාකම???

ඔයාලත් කැමතිද? ඔයාගේ වෙබ් අඩවියේ වටිනාකම දැනගන්න. මේක ලංකාවේ වෙබ් අඩවියක්. ඒක හින්දා ගොඩක් විටිනා කම් Rs. වලින් පෙන්‍වන්නේ.

දැනට ලංකවේ Top 10 වෙන්නේ....

Google.lk
Elakiri.com
Dailymiror.lk
lankadeepa.lk
lankaenews.com
divaina.com
topjobs.lk
dailynews.lk
wow.lk
defense.lk



ගුගල් OS

මේ වැඩේ අපි කවුරුත් දන්න ගුගල් වෙතින්. මෙය තමයි ගුගල් සමාගම හදුන්වා දෙන්න යන Google Chrome OS. මෙය Open Source OS එකක්. මෙය කළඑළියට එන දවස නම් තාම හරියට කියලා නැ. මෙහි ඇති ගුණ නිසා මෙය ජනපිය වේ යැයි ඔවුන්ගේ මතයයි.

වැඩි විස්තර සදහා මෙම වෙබ් අඩවිය‍ට පිවිසෙන්න..

Contact Form එකක් හදාගන්න

මෙකත් බොහො විට ඕන වෙන වෙබ් සයිට් එකක්...

මෙකෙන් පුලුවන් තමුන්ගේ වෙබ් අඩවියට Contact Form එකක් හදාගන්න. ඔක්කොම නිකං. ගිහිල්ලාම බලන්න ගොඩක් පහසුකම් තියෙනවා.

Duck Duck Go

www.duckduckgo.com

මේකත් සර්ච් එන්ජිමක්….. මේකේ නම තමයි Duck Duck Go. මෙහි Sri Lanka කියලා ටයිප් කරහම මෙන්න මේ විදිහේ තිරයක් ලැබුණා……..

ඩක් ඩක් ගෝ

නමුත් මෙහි තාම සියලුම ලිංක් අඩංගු කරලා නැ. මේක ඇත්තෙන්ම බිටා සංස්කරණයක්…….. එසේම මෙහි sri lanka ලෙස සර්ච් කලාම රජයේ වෙබ් සයි‍ටි වල‍ට යන්න ලිංක්ස් එනවා…… මේක තාම හොද මටිටමේ නැ.