Showing posts with label Speed. Show all posts
Showing posts with label Speed. Show all posts
අන්තර්ජාල වේගය වැඩි කරන හැටි
Wednesday, September 15, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න මම ෆෙස්බුක් එකේ පොරොන්දු වුන විදිහටම ඔයාගේ අන්තර්ජාලයේ එකේ වේගය වැඩි කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්නයි යන්නේ... ඇත්තටම ලංකාවේ අන්තර්ජාල වේගය නම් කතා කරලා වැඩක් නැ...අන්තිම ස්ලෝ.... හරි කට්ටිය මේ ක්‍රමෙත් උත්සහ කරලා බලලා අදහසක් දාන්නකෝ... අපි මේක කරන්නේ මෘදුකාංගයක් යොදාගෙන... මෘදුකාංගය නම් අපිටම හැදුවා වගේ...හිහි..මාත් මේක මගේ අන්තර්ජාලය ස්ලෝ උන වේලාවක කරලා බැලුවා..තිබ්බාට වඩා අන්තර්ජාලය වේගවත් උනා..හ්ම්ම්...කතා ඇති අපි බලමු මෘදුකාංගය ගැන...
මේක වැඩ කරන්නේ XP / NT / 2K / ME යන OS වල විතරයි...
මේ මෘදුකාංගයේ විශේෂත්වය තමයි ඔබේ අන්තර්ජාල වේගයේ සම්පුර්ණ විස්තරයක් පසුව ලබාගැනිමට පුලුවන්.
අප්ලෝඩ් වේගය හා ඩවුන්ලෝඩ් වේගය නිවැරදිව බලාගන්න පුලුවන්.
Audio & Alerts Notifications පහසුකම
Stopwatch එකක් ආධාරයෙන් Traffic එක Analyis කරගැනිමේ පහසුකම..මේක භාවිතා කරන්න පරිගණකයේ Net Frame Work එක තියෙන්න ඕනේ...
මීට අමතරව තවත් ගොඩක් විශේෂාංග තියෙනවා... මේකේ සයිස් එක 1.77 MB විතරයි. ඒක හින්දා ඉක්මණට බාගෙන භාවිතා කරලා බලන්නකෝ...
ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ඔබන්න...
එහෙනම් මම ගියා..
ප.ලි - ගාමින්ද කිව්වා එයාට මේ සයිට් එකට යන්න බැ වයිරස් කියලා අල්ලනවා කියලා...මගෙත් AVG තියෙන්නේ...ඒත් එහෙම නැ... එහෙම එනවානම් මේ Link එකට යන්න...

Subscribe to:
Posts (Atom)