අන්තර්ජාල වේගය වැඩි කරන හැටි
Wednesday, September 15, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න මම ෆෙස්බුක් එකේ පොරොන්දු වුන විදිහටම ඔයාගේ අන්තර්ජාලයේ එකේ වේගය වැඩි කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්නයි යන්නේ... ඇත්තටම ලංකාවේ අන්තර්ජාල වේගය නම් කතා කරලා වැඩක් නැ...අන්තිම ස්ලෝ.... හරි කට්ටිය මේ ක්‍රමෙත් උත්සහ කරලා බලලා අදහසක් දාන්නකෝ... අපි මේක කරන්නේ මෘදුකාංගයක් යොදාගෙන... මෘදුකාංගය නම් අපිටම හැදුවා වගේ...හිහි..මාත් මේක මගේ අන්තර්ජාලය ස්ලෝ උන වේලාවක කරලා බැලුවා..තිබ්බාට වඩා අන්තර්ජාලය වේගවත් උනා..හ්ම්ම්...කතා ඇති අපි බලමු මෘදුකාංගය ගැන...
මේක වැඩ කරන්නේ XP / NT / 2K / ME යන OS වල විතරයි...
මේ මෘදුකාංගයේ විශේෂත්වය තමයි ඔබේ අන්තර්ජාල වේගයේ සම්පුර්ණ විස්තරයක් පසුව ලබාගැනිමට පුලුවන්.
අප්ලෝඩ් වේගය හා ඩවුන්ලෝඩ් වේගය නිවැරදිව බලාගන්න පුලුවන්.
Audio & Alerts Notifications පහසුකම
Stopwatch එකක් ආධාරයෙන් Traffic එක Analyis කරගැනිමේ පහසුකම..මේක භාවිතා කරන්න පරිගණකයේ Net Frame Work එක තියෙන්න ඕනේ...
මීට අමතරව තවත් ගොඩක් විශේෂාංග තියෙනවා... මේකේ සයිස් එක 1.77 MB විතරයි. ඒක හින්දා ඉක්මණට බාගෙන භාවිතා කරලා බලන්නකෝ...
ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ඔබන්න...
එහෙනම් මම ගියා..
ප.ලි - ගාමින්ද කිව්වා එයාට මේ සයිට් එකට යන්න බැ වයිරස් කියලා අල්ලනවා කියලා...මගෙත් AVG තියෙන්නේ...ඒත් එහෙම නැ... එහෙම එනවානම් මේ Link එකට යන්න...
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Internet,
Softwares,
Speed
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
September 15, 2010 at 7:50 PM
Me Link ekata giyata download karanna enne naha ne.................
September 15, 2010 at 7:59 PM
@ Dulshan EDITS - අහ්..ඒක දැන් හරි...!
September 15, 2010 at 8:26 PM
7 වලට වැඩ නැත්තං වැඩක් නෑ..
පුලුවන්නම් මේ Soft එකේ 7වලට වැඩ කරන එක හොයල දෙන්න.
ඌප්ස් මේ සයිට් එකට යන්න බෑ AVG එකෙන් Block කරනව..
Virus ද දන්නෙ නෑ
September 15, 2010 at 8:52 PM
Win 7 වලට DU Meter use කරන්න
September 15, 2010 at 9:07 PM
එළ එළ මල්ලි. Thanks නියමයි.
September 15, 2010 at 10:00 PM
@ගීත්: DU Meter කියන්නෙ traffic analyse කරන softwr එකක් විතරයිනෙ, ස්පීඩ් එක වැඩි කරගන්න බෑ.
September 15, 2010 at 10:07 PM
windows7 නම් මෙන්න මේ gadget එක desktop එකට දාගන්න ...එතකොට Upload, Download speed එක graph එකක් එක්කත් පෙන්නනවා....PC එක ON කරපු වෙලේ ඉඳන් මේ වෙනකම් කොච්චර Download කලාද කියලත් පෙන්නනවා..
http://gallery.live.com/results.aspx?bt=1&q=Network%20monitor%20II
ඒක බර වැඩී වගේ නම් මේක දාගන්න.....Simple...
http://gallery.live.com/liveItemDetail.aspx?li=476253ea-2a43-445f-b175-2d0833dbe1fd&bt=1
September 16, 2010 at 8:25 AM
එළ එළ බලමු මාත් ගත්තා
September 16, 2010 at 9:30 AM
@ ගීත් | Geeth - පුලුවන් නම් මට සල්ලි දීල අරන් දෙන්නකො. මාසෙකින් පස්සෙ වැඩ කරන්නෙ නැතුව යනව
September 16, 2010 at 3:28 PM
@ Fun Pura Blog - thx ayye...!
September 16, 2010 at 3:29 PM
@ Madhawa Habarakada - ඔව්...ස්පිඩ් මිටර් එකක්...මාත් හොයලා බැලුවා...!
September 16, 2010 at 3:30 PM
@ Saman - ගැජට් එකක්නේ...ස්තුතියි ලිංක් එක දැම්මාට..ඕන අය ගනිනේ...
September 16, 2010 at 3:31 PM
@ Kasun Nadeeshana - අහ්...කරලා බලන්නකෝ...අයියේ...මටනම් ඔන්න වැඩ...
September 16, 2010 at 4:36 PM
DU meter eka damma kiyala speed wenne nadda????????????ehena windows 7 internet speed karana softwear ekak dennako.............
September 24, 2010 at 2:51 PM
hodai,,hodai niyamaiiiiiiiiii