කොහොමද කට්ටියට? දැන් කියන්න යන්නේ තවත් මැක්සා වැඩ කෑල්ලක් ගැන. වැඩ කෑල්ල ගැන කිව්වොත් දැන් අපි ලියන පොස්ට් එක යටින් ලිව්ව කෙනාගේ නමයි, එයාගේ කුඩා විස්තුරයකුයි බලන කෙනාට පෙන්නනවා. ඔය පහල තියෙන්නේ පෙන්නන හැටි පින්තුරයක්..


දාගන්න ඕනේනම් පහල පියවර අනුගමනය කරන්න.

මුලින්ම බ්ලොගයේ Dashboard - Edit HTML යන්න. ඊට පස්සේ Expand Wigets templates ටික් එක දාන්න.
දැන් පහළ තියෙන කෝඩ් එක හොයාගන්න ඕන.

]]></b:skin>

දැන් ඒ කෝඩ් එක හයිලයිට් වෙනවා. දැන් ඒ කෝඩ් එක අයින් කරලා එතනට පහල තියෙන කෝඩ් එක එතනට පේස්ට් කරන්න.

/***** Author Box ********************/

.author-box {
background: #F7F7F7;
margin: 20px 0 40px 0;
padding: 10px;
border: 1px solid #E6E6E6;
overflow: auto;
}

.author-box p {
margin: 0;
padding: 0;
}

.author-box img {
background: #FFFFFF;
float: left;
margin: 0 10px 0 0;
padding: 4px;
border: 1px solid #E6E6E6;
}

]]></b:skin>

දැන් පහල තියෙන කෝඩ් එක හොයාගන්න.

<div class='post-footer-line post-footer-line-1'>

දැන් හොයාගත්ත කෝඩ් එකට පස්සේ පහල තියෙන කෝඩ් එක පෙස්ට් කරන්න.

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<div class='author-box'>
<p><img alt='' class='avatar avatar-70 photo' height='70' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhO_Drd-TZKgY5Ke5t6Gq0BkvnHErgCJ83fQK5Ol929F6ZrvSJTZuCu4WdXogRXb-IvYnnRLoc08WaIS6B9dYgw4m2GTwKL6WcIe4enqsYZsdlkZkhD2SVIVnVLl45vLFSurDVSKs2g0OHk/' width='70'/><b>About Author</b><br/>
Write anything about you here!<br/></p>
</div>
</b:if>

වැදගත් - මෙම බොක්ස් එකට ඔයාගේ පින්තුරයක් දාගන්න ඕනේ නම් ඉහළ කෝඩ් එකේhttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhO_Drd-TZKgY5Ke5t6Gq0BkvnHErgCJ83fQK5Ol929F6ZrvSJTZuCu4WdXogRXb-IvYnnRLoc08WaIS6B9dYgw4m2GTwKL6WcIe4enqsYZsdlkZkhD2SVIVnVLl45vLFSurDVSKs2g0OHk/ ඔය ලින්ක් එක ඔයාගේ පින්තුරයකින් වෙනස් කරන්න.

ඔය ඉහළ කෝඩ් එක රතු පාටින් තියෙන ඒවා වෙනස් කරගන්න.

දැන් Save Template  බොත්තම ඔබන්න.

ලිපිය ප්‍රයෝජනවත් වුනා නම් ප්‍රතිචාරයක් එක් කරන්න අමතක කරන්න එපා..