කොහොමද කට්ටියට? අද මම හිතුවා අපේ මුණුපොතේ මිතුරු පිටුවේ සිදුවන අලුත් විශේෂාංග කිහිපයක් ගැන දැනුවත් කරන්න. මොකද ගොඩක් කට්ටිය තාමත් අපිත් එක්ක එකතු වෙලා නැ.. අපි දැනට මිතුරු පිටුවේ අලුත් විශේෂාංග 2ක් පටන් අරගෙන තියෙනවා..


මුලින්ම අපේ මිතුරු පිටුවට එකතු වෙන්න මෙතනින් යන්න... මෙතන ඔබන්න


ඔබේ යාලුවන්ටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා...


හරි මම දැන් විශේෂාංග 2 කියන්නම්...


පළමු එක තමයි අපි අපේ බ්ලොග් එක ගැන ඔබේ අදහස් පළ කරන්න පුලුවන් ක්‍රමයක් හදුන්වා දුන්නා...ඒමගින් ඔබේ යොජනා,චෝදනා,අදහස්,වෙනස් විය යුතු දේවල්,ඉවත් විය යුතු දේවල් අපිට ලේසියෙන්ම කියන්න පුලුවන්...


පහත තියෙන්නේ එහි තිර සටහනක්...



මෙම කොටසට යන්න පහත සැබැදිය ක්ලික් කරන්න...

මෙතන ඔබන්න 


දැන් දෙවෙනි කාරණය තමයි ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගත හැකි ක්‍රමයක් හදුන්වා දුන්නා.. ඒ කියන්නේ ඔබේ පරිගණක, බ්ලොග්, අන්තර්ජාලය සම්බන්ධ ගැටළු වලට ලේසියෙන්ම මෙමගින් පිළිතුරු ලබා ගන්න පුලුවන්... පහත තියෙන්නේ එහි තිර සටහනක්...



ඔන්න ඕවා තමයි අපේ මිතුරු පිටුවේ සිදුවු අලුත් ඒවා... ඔබ ලගත් මෙවැනි අදහස් තිබේනම් අපිට කියන්න..ඒ වගේම දැන් අපේ බ්ලොගයට වයස මාස අටයි.. අපි ඔන්න අපේ අවුරුද්දට අලුත් දෙයක් කරන්නත් හිතාගෙන ඉන්නවා... මම හිතනවා ඔබ මෙතෙක් කල් සිටියා වගේ අපිත් එක්ක දිගටම ඉදියි කියලා...එහෙනම් මම යනවා...ස්තුතියි!