ඔන්න කියන්න යන්නේ තවත් එකක් ගැන..මේක ගොඩක් ලස්සනයි.. මේ ගැජට් එක ඇඩ් වෙන්නේ අපේ බ්ලොගයේ වම් පැත්තටයි. පහත පින්තුරය බලන්නකෝ.


ඔන්න ඔය වගේ තමයි අපි දාගන්න යන්නේ. පහත පියවර අනුගමනය කරලා දාගන්න.

මුලින්ම බ්ලොගර් වලට ගිහිල්ලා Edit HTML යන්න. දැන් Expand Widget Templates ටික් එක දාන්න. දැන් පහත තියෙන කෝඩ් එක හොයාගන්න.

]]></b:skin>

දැන් හොයාගත්ත කෝඩ් එකට කළින් පහත තියෙන කෝඩ් එක පේස්ට් කරන්න.

#divStayTopLeft {left:5px;position:absolute;top:15px;}
.sidetab {}
.sidetab ul {list-style-type: none;margin: 0;margin-top: 220px;margin-left: -2px;padding: 0;}
.sidetab ul li {border-bottom: 0;margin-bottom: 0;padding: 0;}
.sidetab a {background: none;display: block;height: 25px;margin-top: 0px;padding: 2px;width: 25px;}
.sidetab a:link, .navlist a:visited {color: #555;text-decoration: none;}
.sidetab a:hover {border: none;background: #e8e8e8;}
.sidetab .button a {background:none;height: 25px; width: 25px;}

දැන් ආයිත් පහත තියෙන කෝඩ් එක හොයාගන්න.

</body>

දැන් හොයාගත්ත කෝඩ් එකට උඩින් පහත තියෙන කෝඩ් එක පෙස්ට් කරන්න.

<DIV id='divStayTopLeft'>
<div class='sidetab'>
<ul class='navlist'>
<li class='button'><a href='http://bdlab.blogspot.com/feeds/posts/default'><img height='25' src='http://upic.me/i/ci/rss_48.png' title='Subscribe to RSS feed' width='25'/></a></li>
<a class='addthis_button_facebook'><img alt='Facebook' height='25' src='http://upic.me/i/8n/facebook_32.png' width='25'/></a>
<a class='addthis_button_delicious'><img alt='Delicious' height='25' src='http://upic.me/i/k6/delicious.png' width='25'/></a>
<a class='addthis_button_email'><img alt='Email' height='25' src='http://upic.me/i/bo/emailsmall.jpg' width='25'/></a>
<a class='addthis_button_favorites'><img alt='Favorites' height='25' src='http://upic.me/i/ij/favorites.png' width='25'/></a>
<a class='addthis_button_twitter'><img alt='Twitter' height='25' src='http://upic.me/i/bx/twitter_32.png' width='25'/></a>
<a class='addthis_button_google'><img alt='Google' height='25' src='http://upic.me/i/fm/gsmall.jpg' width='25'/></a>
<a class='addthis_button_digg'><img alt='Digg' height='25' src='http://upic.me/i/0v/mdigg.png' width='25'/></a>
<a class='addthis_button_more'><img alt='More' height='25' src='http://upic.me/i/5e/wmore.png' width='25'/></a>
</ul>
</div>
</DIV>
<script src='http://s7.addthis.com/js/250/addthis_widget.js?pub=xa-4a65e1d93cd75e94' type='text/javascript'/>
<script src='http://hackublog.googlecode.com/files/FloatingMenu.js' type='text/javascript'/>

දැන් Save Template බොත්තම ඔබන්න. අදහසකුත් දාලාම යන්න.