ලෝකයේ විශාලතම ධාරිතාවයකින් යුත් පින්තුර බලන්න ආසද?
Monday, September 13, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කස්ටිය කොහොමද? හොදින් ඇති කියලා හිතනවා... ඊයේත් මම පොස්ට් එකක් දැම්මේ නැති නිසා අද දාන්න හිතුනා..උදේ දාන්න හිතුවත් කම්මැළි හින්දා හවසට කල් දැම්මා...ඔන්න දැන් ඒ කල් දැම්ම එක ලියනවා..හිහි හරි අපි දැන් කතාවට එමුකෝ... මාතෘකාව දැක්කාම හිතෙන්න ඇති මොකක්ද කියලා... "ලෝකයේ ලොකුම පින්තුරය" මොකෝ හිතන්නේ ඒ ගැන? විස්තරයක් එක්කම පටන් ගන්නම්... විස්තරය බලන්න ඕනේ නැති රූං ගාලා පල්ලෙහාට ගියානම් හරි හොදේ...
මෙහෙමයි මේ පින්තුර වලට කියන්නේ පැනෝරාමා (Panorama) කියලා. මේ වර්ගයේ පින්තුර ගන්නේ නිකං කැමරා වලින් නම් නෙමෙයි.. ඔය පහල තියෙන්නේ කැමරාවේ පින්තුරයක්....
මේ කැමරාවක් ගන්න නම් ඉතින් අපේ ගේත් විකුණලා තවත් මොනවාහරි විකුණන්න වෙයි.. හිහි... මම දැක්කා සයිට් එකක මේකේ ගාණ තිබ්බේ $899.00 යි කොහෙද?
මේ පින්තුර ගහන එකත් ලේසි නැ...
පැනෝරාමා වල තියෙන විශේෂත්වය තමයි අංශක 360 ක් ආවරණය වන ලෙස පින්තුරය ගන්න පුලුවන්... පොඩ්ඩක් හිතලා බලන්නකෝ...
හරි...එහෙනම් අපි දැන් ලෝකයේ ලොකුම පින්තුර බලන්න යමු...අහ් කියන්න අමතක වුනා ලෝකයේ ලොකුම පින්තුරය කිව්වේ මේ එක පින්තුරයක් ගත්තොත් එකේ සයිස් 160GB වලටත් වඩා වැඩියි... නැ නෙමෙයි ඔව්...
දැනට ගොඩක් අය ගහපු පැනෝරාමා ආකාරයේ පින්තුර මේ අඩවියේ තියෙනවා... මම හිතන්නේ දැනට තියෙන හොදම පැනෝරාමා පින්තුර තියෙන සයිට් එක තමයි මේ...
ඩුබායි 45 කියන බ්ල්ඩිමේ පැනෝරාමා ආකාරයේ පින්තුරයක් බලන්න මෙතනින් යන්න...
Alpstein හිම කන්දේ පැනෝරාමා ආකාරයේ පින්තුරයක් බලන්න මෙතනින් යන්න...
තේම්ස් නදිය, බිග් බෙන් ඔරලොසුවේ පැනෝරාමා ආකාරයේ පින්තුරයක් බලන්න මෙතනින් යන්න....
තවත් මේ වගේ පැනෝරාමා පින්තුර බලන්න මෙතනින් යන්න....
ඔයාලා ගාවත් මේ වගේ සයිට් තියෙනවා නම් අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්නකෝ...පොස්ට් එක හොදනම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා....

This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Panaro,
Pictures
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
September 13, 2010 at 5:53 PM
කිරි අප්පේ අපේ ලක්ෂික කොලුව හොයාන්න දේවල්.... නියමයි ආ... මම මේ ගැන දැනගෙන හිටිත් වැඩි යමක් දැනගෙන හිටියෙ නෑ... එල ආ..
September 13, 2010 at 5:59 PM
@ Pramod Indunith - තැන්ක්ස් ප්‍රමොද් සහෝ....!
September 13, 2010 at 6:05 PM
වෙල් කම් බ්‍රෝ....
September 13, 2010 at 6:12 PM
MAXXA BADUWA!!!!!!
ooka 5Mpxl da koheda :P
September 13, 2010 at 6:18 PM
මල්ලි මගේ කැම් එකේ ස්වීප් පැනොරාමා තියනවා....
බට්න් එක ප්‍රෙස් කරන් වටයක් කැරකැව්වම රවුමටම පික් එක වදිනවා...
අපිට නම් සෝනිම තමයි !
September 13, 2010 at 6:34 PM
@ Dishon Michael - :P :P hikz
September 13, 2010 at 6:35 PM
@ Bhagya රාජපක්ෂ - එළනේ....මොකක්ද අයියේ කැමරාවේ වර්ගයේ?
September 13, 2010 at 6:36 PM
@ Pramod Indunith - :) නියමයි...
September 13, 2010 at 8:11 PM
මගෙ හම්මෝ..
ඔච්චර ලොකු සයිස් එකක්. ...
නියම ලිපිය..
September 13, 2010 at 8:31 PM
@ Gaminda - ගොඩක් ලොකුයි....ස්තුතියි සහෝ ප්‍රතිචාරයට!
September 13, 2010 at 9:03 PM
මේව දැක්කම මටත් මාර ආසාවක් ආවා දිග.................... පැනොරාමා පින්තූරයක් ප්‍රින්ට් කරල කාමරේ ගහන්න.
September 14, 2010 at 7:47 AM
පිස්ස හැදෙනවානේ මේවා දැක්කම.. මේ කීවෙනි ශතවර්ෂයද යාළුවා...?
@ සහන් අපි දෙන්නට තියෙන්නේ සමාන අදහස්නේ.... :)
September 14, 2010 at 12:25 PM
නියමයි.........
September 14, 2010 at 3:33 PM
pinthuuraya koo??
September 14, 2010 at 6:12 PM
@ සහන් - ප්‍රින්ට් කරන්නම සැහෙන ගාණක් යයි වගේ..හිහි...ස්තුතියි අයියේ ප්‍රතිචාරයට...
September 14, 2010 at 6:12 PM
@ පොඩ්ඩ මල්ලි - ස්තුතියි යාලුවා ප්‍රතිචාරයට!
September 14, 2010 at 6:13 PM
@ අඳුරෙන් එළියට - තැංක්ස්...ඔන්න ඔයාගේ ඇඩ් එක දැම්මා...හරිනේ?
September 14, 2010 at 6:14 PM
@ Namila - සයිට් එකට ගිහිල්ලා බලන්න අයියේ...ඒකේ තියෙනවා...
September 15, 2010 at 1:34 AM
appa...maru maru
September 15, 2010 at 1:55 AM
ela ela
September 15, 2010 at 2:42 AM
thanx a....niyamai
September 15, 2010 at 11:43 AM
Aluth deyak bnzzz....
thnX....
September 15, 2010 at 2:58 PM
@ විකියා - තැංක්ස් විකියා ප්‍රතිචාරයට!
September 15, 2010 at 2:59 PM
@ Anonymous - ස්තුතියි...නමත් දැම්මානම් හොදයි...!
September 18, 2010 at 4:19 PM
මචන් 360 යි Panorama කියන්නේ 2ක් නේද ?
Sahan
April 18, 2011 at 10:32 AM
අනෙ අම්මියෝ..... පික්සු හැදිල ආයෙ හැදෙනව....