Showing posts with label Hotfile. Show all posts
Showing posts with label Hotfile. Show all posts
Mediafire වලින් ගින්නක් නැතුව අපිට ඕනේ ෆයිල් හොයමු
Thursday, May 26, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
කාලෙකින් ඔයාලට නියම වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටිය ගේම්, සොෆ්ට්වෙයාර් එහෙම Torrent වලින් නැතුව Mediafire, Hotfile වගේ File Sharing වලින් බාන්න කැමති. හැබැයි ලොකුම අවුල තමා කොහොමද අපිට ඕන මෘදුකාංග එහෙම Mediafire, Hotfile වලින් හොයාගන්නේ කියලා.. හැබැයි ඒකට ලේසි ක්‍රමයක් තියෙනවා.
- මුලින්ම ඔයාලා Google එකට යන්න
- දැන් ඔයාලා මෙන්න මෙහෙම ඕකේ ටයිප් කරන්නකෝ
site:mediafire.com "Filename with extension"
site:mediafire.com brokenangel-arash.mp3
- දැන් ඔහොම ටයිප් කරලා එන්ටර් කරලා බලන්නකෝ
- දැක්කනේ ලිස්ට් එකක්ම ආවා නේද?
- ඔය වගේ අපිට වෙන අඩවියකත් හොයන්න පුලුවන්
site:hotfile.com "Filename with extension"
site:hotfile.com brokenangel-arash.mp3
- වැඩේ ගොඩ නේද? අවුලක් ආවොත් කියන්න. දැන් ඉතිං Mediafire ලිංක්ස් දාඩිය දාගෙන හොය හොයා හිටපු කාලේ ගියා..
වැඩේ හොඳනම් කමෙන්ට් එකක් එහෙම දාලාම යන්න

Hotfile Account තැග්ග මෙන්න...
Sunday, July 18, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න මම ඊයේ කිව්වානේ මට සදුදා ඉදන් බ්ලොගය පැත්තේ එන්න වෙන්නේ නැති වෙයි කියලා... අන්න ඒ හින්දා අර මම තියපු තරගයට දෙනවා කිව්ව තැග්ග දෙන්න තමයි දැන් යන්නේ...
බලාගෙන ගියාම දිනලා තියෙන්නේ Dilusha තමයි..එයාට පුලුවන් මට මේල් කරන්න..එතකොට මම විස්තර දෙන්නම්.. (lakshikagayal@gmail.com)
ඒත් දැන් තරග කරපු අනිත් අයටත් ඔන්න දෙනවා තැග්ගක්.. Hotfile Account එකක්..
Username - asadjaved63
Password - 20june1986
ඕකේ කවුරුත් පාස්වර්ඩ් වෙනස් කරන්න එපා..වෙනස් කලොත් වෙනස් කරපු එක්කෙනාටත් අකවුන්ට් එක නැ, අනිත් අයටත් නැ..
එහෙනම් අපි ගියා... බොහොම ස්තුතියි! තරග කරපු අයට...

හොට්ෆයිල් ප්‍රිමියම් අකවුන්ට් සම්බන්ධව....
Wednesday, July 14, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ගොඩක් අය තරගෙට ඇතුලත් විම සදහා පරණ ලිපි වලට කමෙන්ට් කරනවා..එහෙම බැ...මෙන්න මේ ලිපියේ ඉදන් ඉදිරියට පළවන ලිපි වලට විතරයි කමෙන්ට් කරන්න පුලුවන්...
මෙන්න මේ ලිපියේ ඉදන් - http://trixhunter.blogspot.com/2010/07/hot-file-premium-account.html
ඔයගොල්ලෝ පරණ ලිපිවලට කමෙන්ට් කරන්න පුලුවන්..ඒත් තරගෙට එහෙම ඇතුලු වෙන්න බැ...
මෙන්න මේ ලිපියේ ඉදන් - http://trixhunter.blogspot.com/2010/07/hot-file-premium-account.html
ඔයගොල්ලෝ පරණ ලිපිවලට කමෙන්ට් කරන්න පුලුවන්..ඒත් තරගෙට එහෙම ඇතුලු වෙන්න බැ...

HOT FILE PREMIUM ACCOUNT එකක් නොමිලේ ගන්න අවස්ථාවක්....
Wednesday, July 14, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මාත් පොඩි තරගයක් සංවිධානය කරන්න හදන්නේ...මේ වගේ තරගයක් මුලින්ම උදාරයගේ තිප්පොළින් කලා..ඒ තමයි වැඩිම කමෙන්ට් කරන කෙනාට රැපිඩ්ෂෙයා වල අකවුන්ට් එක ලබාදිම..මාත් ඔන්න ඔය වගේ එකක් තමයි කරන්නේ...
නිති
අද සිට සතියක් දක්වා කමෙන්ට් කිරිම සිදුකල යුතුයි.. ( 14 වෙනිදා ඉදන් 21 වෙනිදා වෙනකන්)
කමෙන්ට් කිරිමේදි කමෙන්ටුව ලිපියට අදාල විය යුතුයි!
දැනට කමෙන්ට් කරන අය අනුපිලිවෙලින් සයිඩ්බාර් එකේ බලාගන්න පුලුවන්..

HOT FILE PREMIUM ACCOUNT එකක්.... 2011 ජනවාරි වෙනකන්....
කමෙන්ට් කරන එක අදම පටන් ගන්න පුලුවන්... පටන් ගන්න මෙම ලිපියේ ඉදන් විතරයි...ඊට පස්සේ 21 වෙනිදා වෙනකන් පලවන හැම ලිපියකටම කමෙන්ට් කරන්න පුලුවන්....
එහෙනම් අපි ගියා...තරගයට එන හැමෝටම ගුඩ්ලක් කිව්වා!! වැඩි විස්තර තරගය ඉවර වෙලා ලිපියකින් කියන්නම්කෝ....

Subscribe to:
Posts (Atom)