Showing posts with label Hosting. Show all posts
Showing posts with label Hosting. Show all posts
Mediafire වලින් ගින්නක් නැතුව අපිට ඕනේ ෆයිල් හොයමු
Thursday, May 26, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
කාලෙකින් ඔයාලට නියම වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටිය ගේම්, සොෆ්ට්වෙයාර් එහෙම Torrent වලින් නැතුව Mediafire, Hotfile වගේ File Sharing වලින් බාන්න කැමති. හැබැයි ලොකුම අවුල තමා කොහොමද අපිට ඕන මෘදුකාංග එහෙම Mediafire, Hotfile වලින් හොයාගන්නේ කියලා.. හැබැයි ඒකට ලේසි ක්‍රමයක් තියෙනවා.
- මුලින්ම ඔයාලා Google එකට යන්න
- දැන් ඔයාලා මෙන්න මෙහෙම ඕකේ ටයිප් කරන්නකෝ
site:mediafire.com "Filename with extension"
site:mediafire.com brokenangel-arash.mp3
- දැන් ඔහොම ටයිප් කරලා එන්ටර් කරලා බලන්නකෝ
- දැක්කනේ ලිස්ට් එකක්ම ආවා නේද?
- ඔය වගේ අපිට වෙන අඩවියකත් හොයන්න පුලුවන්
site:hotfile.com "Filename with extension"
site:hotfile.com brokenangel-arash.mp3
- වැඩේ ගොඩ නේද? අවුලක් ආවොත් කියන්න. දැන් ඉතිං Mediafire ලිංක්ස් දාඩිය දාගෙන හොය හොයා හිටපු කාලේ ගියා..
වැඩේ හොඳනම් කමෙන්ට් එකක් එහෙම දාලාම යන්න

Megaupload Hack කරමු!
Friday, October 29, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න දැන් Megaupload එක හැක් කරන හැටි කියන්න යන්නේ.. හැක් කිව්වාට හැක් එකක්ම නෙමෙයි..ඒ තමයි දැන් Megaupload වල ෆයිල් Download කරද්දි ෆි යුසර් විදිහට ගියොත් විනාඩියක් වගේ වේලාවක් (Wating Timer) බලාගන්න ඉන්න වෙනවානේ ෆයිල් එක Download වෙනකන්..ඒත් දැන් කරන ක්‍රමෙන් කලොත් වේලාව යනකන් බලාගෙන ඉන්නේ නැතිව ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්...
එතකොට මැසෙජ් බොක්ස් එකක් එයි එකත් එන්ටර් කරන්න..ඔන්න දැන් කෙලින්ම ෆයිල් එක ඩවුන්ලොඩ් වෙයි...
මේ වගේ ඉස්සර Rapidshare වලටත් කරන්න පුලුවන් කම තිබ්බා... එත් දැන් බැ...
මුලින්ම ඔයගොල්‍ලන්ට ඩවුන්ලොඩ් කරන්න ඕන ෆයිල් ඩවුන්ලොඩ් කරගන්න Megaupload යන්නකෝ...
ඊට පස්සේ Free User විදිහට තෝරන්න..එතකොට වේලාව යන්න පටන් ගන්නවානේ..
එතකොට බ්‍රවිසරයේ ඇඩ්රස් බාර් එකේ තියෙන ලිංක් එක අයින් කරලා එතනට පහල තියෙන කොඩ් එක පෙස්ට් කරලා එන්ටර් කරන්නකෝ...
javascript:alert(count=1)
එතකොට බ්‍රවිසරයේ ඇඩ්රස් බාර් එකේ තියෙන ලිංක් එක අයින් කරලා එතනට පහල තියෙන කොඩ් එක පෙස්ට් කරලා එන්ටර් කරන්නකෝ...
javascript:alert(count=1)
එතකොට මැසෙජ් බොක්ස් එකක් එයි එකත් එන්ටර් කරන්න..ඔන්න දැන් කෙලින්ම ෆයිල් එක ඩවුන්ලොඩ් වෙයි...
කරලාම බලන්නකෝ... අදහසක් දාන්නත් අමතක කරන්න එපා...

1GB Free Space ගන්න ඕනේද?
Saturday, September 25, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
සුභ උදැසනක් හැමෝටම... ඔන්න අද උදේම හැමෝටම වාසියක් වෙන දෙයක් කියන්න යන්නේ.... ලංකාවේ අලුත් හොස්ටින් කම්පැනියක් ඇවිල්ලා... වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙන්න ආස අයට මෙන්න චාන්ස් එක...
මේ අයගෙන් ඔයාලා කැමති ඩොමේන් එකක් ගත්තොත් 1 GB හොස්ටින් ෆී දෙනවා... කොහොමද වැඩේ.... එතකොට ස්පෙස් ගන්න සල්ලි යන්නෙත් නැ...
හොස්ට් එකනම් මාරම ස්පිඩ්..
ප්‍රශ්න තියෙනවා නම් පහත මේල් ලිපිනයෙන් දැනගන්න පුලුවන්.
hoxpert@hotmail.com
අහ්.. තව දෙයක් මේ මාසේ 30 වෙනිදාට කලින් ගන්න අයට 10% ක වට්ටමක් ගන්නත් පුලුවන්...
තව ඔය කට්ටිය Auto Blogging කරනවානම් ඒ සදහාත් විශේෂ පහසුකම් ලබාගන්න පුලුවන්...
මාත් මේ දැන් වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙන්න හදන්නේ....
අදම එහෙනම් සයිට් එකට ගිහිල්ලා බලන්න...
සයිට් එකට යන්න මෙතන ඔබන්න...

Subscribe to:
Posts (Atom)