Showing posts with label Softwares. Show all posts
Showing posts with label Softwares. Show all posts
Mediafire වලින් ගින්නක් නැතුව අපිට ඕනේ ෆයිල් හොයමු
Thursday, May 26, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
කාලෙකින් ඔයාලට නියම වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටිය ගේම්, සොෆ්ට්වෙයාර් එහෙම Torrent වලින් නැතුව Mediafire, Hotfile වගේ File Sharing වලින් බාන්න කැමති. හැබැයි ලොකුම අවුල තමා කොහොමද අපිට ඕන මෘදුකාංග එහෙම Mediafire, Hotfile වලින් හොයාගන්නේ කියලා.. හැබැයි ඒකට ලේසි ක්රමයක් තියෙනවා.
- මුලින්ම ඔයාලා Google එකට යන්න
- දැන් ඔයාලා මෙන්න මෙහෙම ඕකේ ටයිප් කරන්නකෝ
site:mediafire.com "Filename with extension"
site:mediafire.com brokenangel-arash.mp3
- දැන් ඔහොම ටයිප් කරලා එන්ටර් කරලා බලන්නකෝ
- දැක්කනේ ලිස්ට් එකක්ම ආවා නේද?
- ඔය වගේ අපිට වෙන අඩවියකත් හොයන්න පුලුවන්
site:hotfile.com "Filename with extension"
site:hotfile.com brokenangel-arash.mp3
- වැඩේ ගොඩ නේද? අවුලක් ආවොත් කියන්න. දැන් ඉතිං Mediafire ලිංක්ස් දාඩිය දාගෙන හොය හොයා හිටපු කාලේ ගියා..
වැඩේ හොඳනම් කමෙන්ට් එකක් එහෙම දාලාම යන්න
Winamp සහ Orbit Downloader පොටර්බල් මෘදුකාංග දැන්ම බාගන්න
Wednesday, October 06, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි වුනානේ..ඔන්න ඒ හින්දා අද දැනට ලෝකයේ ගොඩක් දෙනා භාවිතා කරන මෘදුකාංගයක් දෙන්න හිතුවා.. අලුත් දෙයක් නෙමෙයි... Winamp කියන මෘදුකාංගයේ අලුත්ම වර්ශන් එක..නිකං මෘදුකාංගය නෙමෙයි.. Portable මෘදුකාංගය..
දැන්ම කට්ටිය ඩවුන්ලෝඩ් කරගන්න..
ඉන්ටර්නෙට් රෙඩියෝ එහෙම කරනවානම් මේකෙන් තමයි කරන්නේ.. අනික Portable නිසා පරිගණකය ස්ලෝ වෙන්නෙත් නැ..
මෙන්න බෝනස් මෘදුකාංගය (හිහි) - Orbit Downloader Portable
මේකත් ඉතාමත් හොද Internet Download Manager මෘදුකාංගයක්. මේකත් ගොඩක් අය දැනට භාවිතා කරනවා. මේක බාගන්නවානම් පහල ලිංක් එක ක්ලික් කරන්න...
Maxxa සෝෆ්ට්වෙයාර් කෑලි හතරක්....
Tuesday, September 21, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න කට්ටියට මැක්සා සෝෆ්ට්වෙයාර් 4ක් දෙන්න යන්නේ... මේවා අපිට ගොඩක් වේලාවට ඕන වෙනවා... එහෙනම් සෝෆ්ට්වෙයාර් ලිස්ට් එක දෙන්නම්...බලලාම ඉන්නකෝ....
Web Temp 3.33 Portable
Mirillis Splash HD Player Lite
Ad-Aware Free Internet Security 8.3.1
Portbale Total Video Converter 3.12
දැන් අපි බලමු මේ සෝෆ්ට්වෙයාර් ගැන සවිස්තරාත්මකව...
-----------------------------------------------------------------------------------------------------------------------
මේකෙන් පුළුවන් ඔයාගේ පරිගණකයේ උෂ්ණත්වය බලාගන්න.. ෆැන් එක කැරකෙන ස්පිඩ් එක වගේ ඒවත් ඔයාට බලාගන්න පුලුවන්...ගොඩක් වේලාවට අපේ පරිගණකය කැඩෙන්නේ උෂ්ණත්වය ඉහළ ගියාම තමයි...දැන් ඉතින් බය වෙන්න දෙයක් නැ...
WebTemp 3.33 Pre6
Letitbit
WebTemp 3.33 Pre6 Portable
Letitbit
Download
Mirror 2 :
http://www.fileserve.com/file/fRQDaWk/NAV-TW-30-18-1-0-37-EN.rar
Web Temp 3.33 Portable
Mirillis Splash HD Player Lite
Ad-Aware Free Internet Security 8.3.1
Portbale Total Video Converter 3.12
දැන් අපි බලමු මේ සෝෆ්ට්වෙයාර් ගැන සවිස්තරාත්මකව...
-----------------------------------------------------------------------------------------------------------------------
Web Temp 3.33 Portable
මේකෙන් පුළුවන් ඔයාගේ පරිගණකයේ උෂ්ණත්වය බලාගන්න.. ෆැන් එක කැරකෙන ස්පිඩ් එක වගේ ඒවත් ඔයාට බලාගන්න පුලුවන්...ගොඩක් වේලාවට අපේ පරිගණකය කැඩෙන්නේ උෂ්ණත්වය ඉහළ ගියාම තමයි...දැන් ඉතින් බය වෙන්න දෙයක් නැ...
WebTemp 3.33 Pre6
Letitbit
WebTemp 3.33 Pre6 Portable
Letitbit
Mirillis Splash HD Player Lite
මේකත් අලුතෙන් ආව මිඩියා ප්ලේයරයක්... විඩියෝ එහෙම හොද තත්වයක් යටතේ බලන්න පුලුවන්... මේකේ කියන්න බැරි තරම් වැඩ කැළි තියෙනවා...අරගෙනම බලන්නකෝ...මේකෙන් විඩියෝ බලන්න Codec අවශ්ය වෙන්නේ නැ...
Ad-Aware Free Internet Security
මෙන්න තියෙනවා අද කාලේට අවශ්යම භාණ්ඩයක්... මේක හදලා තියෙන්නේ Symentec ආයතනයයි... මෙහි අඩංගු වෙලා තියෙනවා,
firewall, parental controls, Wi-Fi protection for unsecured hot spots, and identity protection including antiphishing tools and browser search result authentication for Internet Explorer and Firefox.
Download
Mirror 1 :
Mirror 2 :
http://www.fileserve.com/file/fRQDaWk/NAV-TW-30-18-1-0-37-EN.rar
Total Video Converter
මේක ගැන නම් හැමෝම වගේ දන්නවා... මේ තියෙන්නේ ඒකේ පොටර්බල් සංස්කරණයයි...
මේ වගේ තවත් පොටර්බල් සංස්කරණ මෘදුකාංග ඕනේ නම් මෙන්න තැන....
Portable Appz - දැන් නම් පරිගණකය ස්ලෝ වෙන්නේ නැ....
Saturday, September 18, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔයාලා පරිගණකයේ මෘදුකාංගයක් දාගෙන වැඩක් කරද්දි ස්ලෝද?
ඒ ඉතින් රැම් එක මදි නිසානේ (වැරදි නම් හදන්න හොදේ)
හැබැයි මේ මෘදුකාංග වල අතේ ගෙන යා හැකි (Portable) මෘදුකාංග තිබ්බොත් වැඩේ හරි නේද??? අන්න ඒ හින්දා තමයි මම පොටර්බල් මෘදුකාංග එකම තැනකින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් තැනක් හැදුවේ... 
ඔයාලා ලගත් පොටර්බල් මෘදුකාංග තියෙනවානම් අපිට එවන්න...
අනිත් කාරණය තමයි මේ සයිට් එකට පොටර්බල් මෘදුකාංග ගැන ලිපි දාන්න කැමති අය ඉන්නවානම් කියන්න.. Comment එකකින් කියන්න..
Portable මෘදුකාංග හදන්න ඕනේ නම් මේ මෘදුකාංගය බාගෙන හදන්න... මෙතන ඔබන්න... ( pass - hackingclz.blogspot.com)
මේ අඩවියෙන් ඔබට ඉදිරියේදි Portable ගේම්ස් ලබාගැනිමටද පුලුවන්... මේ අඩවිය ගැන ඔබේ අදහස් කියන්න...
Portable Appz වෙබ් අඩවියට මෙතනින් යන්න...
ඔයාලා ලගත් පොටර්බල් මෘදුකාංග තියෙනවානම් අපිට එවන්න...
අනිත් කාරණය තමයි මේ සයිට් එකට පොටර්බල් මෘදුකාංග ගැන ලිපි දාන්න කැමති අය ඉන්නවානම් කියන්න.. Comment එකකින් කියන්න..
Portable මෘදුකාංග හදන්න ඕනේ නම් මේ මෘදුකාංගය බාගෙන හදන්න... මෙතන ඔබන්න... ( pass - hackingclz.blogspot.com)
මේ අඩවියෙන් ඔබට ඉදිරියේදි Portable ගේම්ස් ලබාගැනිමටද පුලුවන්... මේ අඩවිය ගැන ඔබේ අදහස් කියන්න...
Portable Appz වෙබ් අඩවියට මෙතනින් යන්න...
අන්තර්ජාල වේගය වැඩි කරන හැටි
Wednesday, September 15, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න මම ෆෙස්බුක් එකේ පොරොන්දු වුන විදිහටම ඔයාගේ අන්තර්ජාලයේ එකේ වේගය වැඩි කරගන්න පුලුවන් ක්රමයක් කියන්නයි යන්නේ... ඇත්තටම ලංකාවේ අන්තර්ජාල වේගය නම් කතා කරලා වැඩක් නැ...අන්තිම ස්ලෝ.... හරි කට්ටිය මේ ක්රමෙත් උත්සහ කරලා බලලා අදහසක් දාන්නකෝ... අපි මේක කරන්නේ මෘදුකාංගයක් යොදාගෙන... මෘදුකාංගය නම් අපිටම හැදුවා වගේ...හිහි..මාත් මේක මගේ අන්තර්ජාලය ස්ලෝ උන වේලාවක කරලා බැලුවා..තිබ්බාට වඩා අන්තර්ජාලය වේගවත් උනා..හ්ම්ම්...කතා ඇති අපි බලමු මෘදුකාංගය ගැන...
මේක වැඩ කරන්නේ XP / NT / 2K / ME යන OS වල විතරයි...
මේ මෘදුකාංගයේ විශේෂත්වය තමයි ඔබේ අන්තර්ජාල වේගයේ සම්පුර්ණ විස්තරයක් පසුව ලබාගැනිමට පුලුවන්.
අප්ලෝඩ් වේගය හා ඩවුන්ලෝඩ් වේගය නිවැරදිව බලාගන්න පුලුවන්.
Audio & Alerts Notifications පහසුකම
Stopwatch එකක් ආධාරයෙන් Traffic එක Analyis කරගැනිමේ පහසුකම..මේක භාවිතා කරන්න පරිගණකයේ Net Frame Work එක තියෙන්න ඕනේ...
මීට අමතරව තවත් ගොඩක් විශේෂාංග තියෙනවා... මේකේ සයිස් එක 1.77 MB විතරයි. ඒක හින්දා ඉක්මණට බාගෙන භාවිතා කරලා බලන්නකෝ...
ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ඔබන්න...
එහෙනම් මම ගියා..
ප.ලි - ගාමින්ද කිව්වා එයාට මේ සයිට් එකට යන්න බැ වයිරස් කියලා අල්ලනවා කියලා...මගෙත් AVG තියෙන්නේ...ඒත් එහෙම නැ... එහෙම එනවානම් මේ Link එකට යන්න...
අපි Fix කරමු ( XP Quick Fix )
Thursday, August 26, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න දැන් කියන්න වෛයිරස් වලින් අපේ පරිගණකයේ වෙනස් විම් කළොත් එය ලේසියෙන්ම හදාගන්න පුලුවන් ක්රමයක් ගැන.. මේ දවස්වල වෛරස් ගැන කියනවා වැඩි වගේ..
හරි අපි කතාවට බහිමුකෝ..
අපි සාමාන්යයෙන් වෛරස් එකක් පරිගණකයට ගියාම Repair හරි Format හරි කරනවානේ.. (ඒක විතරයිනේ කරන්න තියෙන්නේ
) එහෙම නැතිව මේක පහසුවෙන් කරගන්න පුලුවන් මෘදුකාංගයක් තමයි XP Quick Fix කියන්නේ. ට්රෝජන් වගේ වයිරස් ගියාම ටාක්ස්මැනේජර්,කොන්ට්රොල් පැනල්, මයි ඩොකියුමන්ට් වගේ ඕපන් වෙන්නේ නැනේ..ඒත් මේ මෘදුකාංගයෙන් ඒවා නැවතත් Enabled කරගන්න පුලුවන්..
පහත තියෙන්නේ මෘදුකාංගයේ පින්තුරයක්
පින්තුරයෙන්ම තේරෙනවානේ වැඩ කෑලි ටික.. මෘදුකාංගය බාගන්න මෙතන ක්ලික් කරන්න..
අපි සාමාන්යයෙන් වෛරස් එකක් පරිගණකයට ගියාම Repair හරි Format හරි කරනවානේ.. (ඒක විතරයිනේ කරන්න තියෙන්නේ
පහත තියෙන්නේ මෘදුකාංගයේ පින්තුරයක්
පින්තුරයෙන්ම තේරෙනවානේ වැඩ කෑලි ටික.. මෘදුකාංගය බාගන්න මෙතන ක්ලික් කරන්න..
Subscribe to:
Posts (Atom)






