බ්ලොගයේ පින්තුර වලට අමුතුම ගතියක් දෙන්න ආසද?

ඔන්න තවත් මරු ගැජට් එකක් ගෙනවා..ඒ තමයි ඔයා බ්ලොග් එකට දාන පින්තුර ගාවට මවුස් එක ගෙනාවම ඒ පින්තුරය වටා ලස්සන බොඩරයක් යන විදිහට හදන ඒක...
මේක දාගන්න ඕන අය පහත විදිහට වැඩේ කරන්න.

Design > Edit HTML ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න.

පස්සේ මේ කොඩ් එක හොයාගන්න..

</head>

හොයාගත්තට පස්සේ පහළ තියෙන කොඩ් එක අරකට කළින් පෙස්ට් කරන්න..

<style type='text/css'>
#outer-borders a img, #outer-borders a { border: none; float: left; }
#outer-borders a { margin: 3px; }
#outer-borders a:hover { outline: 3px solid #0000ff; }
</style>

ඔතන රතු පාටින් තියෙන ඒවා අපිට ඕන විදිහට හදාගන්න පුලුවන්...

දැන් ඔයාගේ පින්තුර දාන්න ඕන මේ විදිහට...

<div id="outer-borders">
<a href="#"><img src="Image Link" alt="#" /></a>
<a href="#"><img src="Image Link" alt="#" /></a>
<a href="#"><img src="Image Link" alt="#" /></a>
</div>

දැන් ‍වැ‍‍‍ඩේ ඉවරයි..මේකට මාත් ගොඩක් ආසයි...ඔයගොල්ලොත් දාගෙනම බලන්න...


Social Bookmarking ගැජට් එකක් ලේසියෙන්ම බ්ලොගයට දාගන්න..


සුභ උදැසනක් හැමෝටම..අපි Socail Bookmark Gadjet එකක් අපේ බ්ලොග් එකට දාන්න කොච්චර මහන්සි වෙනවාද? ඒ කියන්නේ කොඩ් වෙනස් කරලා වගේ වැඩ තියෙනවානේ..

ඒත් දැන් කියන්න යන්නේ මේක ගොඩක් ලේසියෙන්ම කරගන්න පුලුවන් වෙබ් අඩවියක් ගැනයි..

මුලින්ම මෙතනින් වෙබ් අඩවියට යන්න..
ඊට පස්සේ එන පේජ් එකෙන් අපිට ඕන විදිහට ඒ ගැජ‍ට් එක හදාගන්න.
ඒකේ තියෙන විදිහට ඔයා ආස නැත්තම් GENERATE WIDGET බොත්තම ඔබන්න... ඔබලා හදාගන්න..
හදාගෙන ඉවර වෙලා ADD TO BLOGGER බොත්තම ඔබන්න. පස්සේ ගැජ්ට් එක ඇඩ් කරන්න ඕන බ්ලොග් එක තෝරාදෙන්න..

ඔන්න අපි ලේසියෙන්ම social bookmarking ගැජට් එකක් දාගත්තා..මොකෝ හිතන්නේ මේ ගැන...


කඩා වැටෙන බ්ලොගර් මාතෘකාවක් දාගන්න....

ඔන්න තවත් එළකිරි ගැජට් එකක් දෙන්න යන්නේ..කියනවාට වඩා හොදයි කරලාම බලන එක... :P

මුලින්ම තිම් එකේ Backup එකක් ගන්න.

Log into Blogger
Go to Design > Edit HTML

මේ කොඩ් එක හොයාගන්න..

</head>

දැන් ඒ කොඩ් එක අයින් කරලා මේ කොඩ් එක එතනට පෙස්ට් කරන්න.

<script src='http://nirav07.110mb.com/js/mootools.1.2.3.js' type='text/javascript'/> <script src='http://nirav07.110mb.com/js/ScrollSpyYui.js' type='text/javascript'/> <script type='text/javascript'> window.addEvent(&#39;domready&#39;,function() { (function() { var topbar = $(&#39;uberbar&#39;).set(&#39;tween&#39;,{ duration: 200 }), topDistance = 30, fadeTo = 0.5; var topbarME = function() { topbar.tween(&#39;opacity&#39;,1); }, topbarML = function() { topbar.tween(&#39;opacity&#39;,fadeTo); }; var events = { mouseenter: topbarME, mouseleave: topbarML }; var ss = new ScrollSpy({ min: topDistance, max: window.getScrollSize().y + 1000, onLeave: function() { topbarME(); topbar.removeEvents(events); }, onEnter: function() { topbarML(); topbar.addEvents(events); } }); })(); }); </script> </head>

හරි. දැන් මේ කොඩ් එක හොයාගන්න...

<body>

ඒ කොඩ් එකත් අයින් කරලා මේ කොඩ් එක එතනට පෙස්ට් කරන්න.

<body> <div id='uberbar'> <center><b>This is Sexy Blogger Header. Scroll down to see me in Action</b></center><div style='display:none;'><a href="http://iblogerz.blogspot.com/2010/01/top-sexy-floating-bloger-header-with.html">Grab Widget</a></div></div>

ඔතන රතු පාටින් තියෙන තැනට ඔයාට වැටෙන්න ඕන ටෙක්ස්ට් එක දෙන්න..හරි..දැන් වැ‍ඩේ ඉවරයි..දැන් බ්ලොග් එකට ගිහිල්ලා බලන්න..අදහසකුත් දාලාම යන්න..ඒක තමයි ම‍ගේ එකම ශක්තිය! :))

බ්ලොග් එකේ ලිපිවලට පොඩි ගැජට් එකක් දාගන්න කැමතිද?



ඔන්න තව පොඩි වැඩ කැල්ලක් ගෙනවා ඔයගොල්ලන්ට...මෙකේන් වෙන්නේ ඔයාගේ ලිපි වලට ලිපිය බලපු ගණන බලාගන්න පුලුවන් ගැජට් එකක්..දාගන්න හැටි පහළ තියෙනවා..

Login to Blogger Dashboard
Go to Design and click on edit/html
Expand widget content ටික් දාන්න.

මේ කොඩ් එක සර්ච් කරගන්න..

<div class='post-header-line-1'>

දැන් ඒ කොඩ් එකට පහළින් මේ කොඩ් එක පෙස්ට් කරන්න..

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'> <span class='hit-counter'> &lt;a href=&#39;http://www.bloggerwidgets.cz.cc/2010/03/blogger-page-views-post-views-counter.html&#39; rel=&#39;follow&#39;&gt; <script src='http://nirav07.ulmb.com/counter.php' type='text/javascript'/> Views&lt;/a&gt; </span></b:if>

හරි..දැන් මුල්ම වැ‍ඩේ හරි...දැන් දෙවැනි වැඩේ..

දැන් මේ කොඩ් එක හොයාගන්න..

]]></b:skin>

දැන් ඒ කොඩ් එක ඩිලිට් කරලා එක‍ වෙනුවට මේ කොඩ් එක පෙස්ට් කරන්න..

.hit-counter {
background: url(http://lh5.ggpht.com/_ecj_-xaKLE0/S8dVKLrJldI/AAAAAAAAE18/933Ezq2xBk8/visitas.gif) no-repeat left bottom;
color:#333;
font-size:12px;
line-height:16px;
padding-left:18px;}
.hit-counter a {
color:#333;
padding-left:3px;
text-decoration:none;}
]]></b:skin>

හරි..ඔන්න දැන් වැඩේ කරගෙන ඉවරයි..දැන් එක සේව් කරලා ඔයගොල්ලන්ගේ පොස්ට් එකක් බලන්න..එතකොට එතන ඇති ඔයාගේ පොස්ට් එක බලපු සංඛ්‍යාව..

කමෙන්ට් 1ක් දාලාම යන්න..

ඔන්ලයින් සිංහල කීබොඩ් එක බ්ලොගයේ comment box එකට උඩින්...

කොහොමද? ඔන්න දැන් කියන්න යන්නේ සැම් කියලා දුන්න වැඩකින් පොඩි වැඩක්..සැම් කියලා දුන්නනේ බ්ලොගයේ කමෙන්‍ට් බොක්ස් එක උඩට යුනිකොඩ් එසැණින් පරිවර්තකය දාගන්න හැටි..දැන් මම කියන්න ඒ වගේ ඔන්ලයින් සිංහල කීබොඩ් එක දාගන්න විදිහ..මේක දාන්න අර පින්තුරය අයින් කරන්න ඕනේ නැ..දෙකම පුලුවන් දාන්න.. පහත පියවර අනුගමනය කරලා ඒක දාගන්න පුලුවන්...

බ්ලොගර් වලට ගිහිල්ලා Design > Edit HTML > Expand Widget Templates ටික් එක දාන්නකෝ..පස්සේ මෙන්න මේ කොඩ් එක හොයාගන්න.


<h4 id='comment-post-message'><data:postCommentMsg/></h4>


පස්සේ ඒ කොඩ් එකට පහලින් මේ කොඩ් එක පෙස්ට් කරන්න.


<a href='www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/' target='_blank'><img alt='' border='5' height='50' src='http://i48.tinypic.com/10p5yc3.jpg' width='480'/></a>


දැන් Template එක Save කරලා කමෙන්‍ට් බොක්ස් එකට උඩින් බලන්න...කොහොමද වැ‍ඩේ..අදහසකුත් දාලාම යන්න අමතක කරන්න එපා..

දැන් ඉතින් බ්ලොග් එකට සිංහල කීබොඩ් එකකුත් තියෙනවා.


බ්ලොග් පොස්ට් යටට ඔයාගේ අත්සන දාගන්න හැටි....

කොහොමද? දැන් කියන්න යන්නෙත් ලස්සන බ්ලොග් ගැජට් එකක් ගැන..ඒ තමයි ඔයාගේ පොස්ට් එක යටින් ඔයාගේ අත්සන වැටෙන විදිහට හදන්න..ලේසි වැඩක්..පහත විදිහට කරන්න.



මුලින්ම ඔයාගේ අත්සන හදාගන්න ඕනේ..ඒකට පේන්ට් වගේ එකක් යොදාගන්නත් පුලුවන්...ඒත් ඒක හදන්න ලේසිම ක්‍රමය තමයි MY LIVE SIGNATURE කියන්නේ..හරි මුලින්ම ඔයාගොල්ලෝ ඒ සයිට් එකට ගිහිල්ලා ඒ අඩවියේරෙජිස්ටර් වෙලා අත්සන හදාගන්නකෝ..

පස්සේ බ්ලොගර් වලට ගිහිල්ලා Design > Edit HTML > Expand Widget Templates ටික් එක දාන්නකෝ..පස්සේ මෙන්න මේ කොඩ් එක හොයාගන්න.

<p><data:post.body/></p>

හොයාගත්තට පස්සේ ඒ කොඩ් එක පහළින් මේ කොඩ් එක පෙස්ට් කරන්න.

<p><div align="left"><img src="http://your url of the signature picture you created"/></div></p>

ඔතන රතු පාටින් තියෙන තැනට ඔයාගේ අත්සනේ direct link එක දෙන්න. කොහොමද වැඩේ..කරලා බලලාම කමේන්ට් එකක් දාන්න.

යාලු වෙනවා...මේ දැන්ම...


මම හිතන්නේ සැම් ගේ හිත රිදෙන්න ඇති එයා අලුත් හින්දා..කමක් නැ..සැම් මේක දැක්ක ගමන් චැට් එකට එන්න..අපිට මේක බේරගන්න පුලුවන්..හැමෝටම ස්තුතියි! යතාර්ථය පහදලා දුන්නට..එහෙනම් මේ පොස්ට් එකෙන් පස්සේ සැම් ගේ අඩවියයි...ට්‍රික්ස් හන්ටයි දිගටම බ්ලොග් එක ලියනවා..වෙනදා වගේම බ්ලොග් එක බලන්න එන්න..ඔබට ජය...

ලස්සන ලිපි ගෙන්වාගන්නා ගැජට් එකක් දාගන්න (Part 2)

මේ ගැන දාපු ලිපිය කියවන්න ඇති කියලා හිතනවා. කියෙව්වේ නැත්තම් මෙතනින් යන්න. කලින් ලිපියේදි දුන්නනේ ලස්සන ලිපි ගෙන්වාගන්නා ගැජට් 3ක්..දැන් දෙන්න යන්නේත් ලස්සන ලිපි ගෙන්වාගන්නා ගැජට් 3ක්..කැමති එකක් තෝරාගන්න.


මෙයට ආදාල කේතය ලබාගන්න. මෙතන ඔබන්න

මෙයට ආදාල කේතය ලබාගන්න. මෙතන ඔබන්න



මෙයට ආදාල කේතය ලබාගන්න. මෙතන ඔබන්න


ඔන්න ඔය 3න් කැමති එකක් ගන්නකෝ. පස්සේ Layout >> Page Element >> Add a gadget.. යන්න. ගිහිල්ලා HTML/Javascript තෝරාගෙන කොඩ් එක එකට පෙස්ට් කරලා සෙව් කරන්න. ඔන්න දැන් ඔයාගේ බ්ලොග් අඩවියටත් ලස්සන ලිපි ගෙන්වාගන්නා ගැජට් එකක් තියෙනවා..අදහසකුත් දාලාම යන්න අමතක කරන්න එපා..

ඔය කේත වල තියෙනවා http://feeds2.feedburner.com/bestwidgets කියලා තැනක්..එතනට ඔයගොල්ලන්ගේ බ්ලොග් එකේ ඇත්ත feed address එක දෙන්න. සමහරක් තැන්වල ඇති twitter address , facebook address එක එහෙම අහලා ඒවට ඔයා කැමතිනම් තොරතුරු ලබාදෙන්න.

බ්ලොග් එකට ලස්සන Side Bar එකක්....


ඔන්න දැන් කියන්න යන්නේ බ්ලොග් එකට ලස්සන Side Bar එකක් දාගන්න විදිහ..ලේසි වැඩක්..මෙන්න මේ විදිහට කරන්නකෝ..

First login to blogger
Go to Layout ----> Page Elements
Click On Add Gadget
Select Html / Javascript
And Paste The Bellow Code into It

පෙස්ට් කරන්න ඕනේ මෙන්න මේ කොඩ් එක..
  • <script src="http://www.iblogerz.5gigs.net/sliding-side-bar-left/js/prototype.js" type="text/javascript"></script>
  • <script src="http://www.iblogerz.5gigs.net/sliding-side-bar-left/js/effects.js" type="text/javascript"></script>
    <script src="http://www.iblogerz.5gigs.net/sliding-side-bar-left/js/side-bar.js" type="text/javascript"></script>
    <style>
    body{
    font-size:75%;
    }
    a{
    outline: none;
    }
    a:active{
    outline: none;
    }
    #sideBar{
    text-align:left;
    }
    #sideBar h2{
    color:#FFFFFF;
    font-size:110%;
    font-family:arial;
    margin:10px 10px 10px 10px;
    font-weight:bold !important;
    }
    #sideBar h2 span{
    font-size:125%;
    font-weight:normal !important;
    }
    #sideBar ul{
    margin:0px 0px 0px 0px;
    padding:0px 0px 0px 0px;
    }
    #sideBar li{
    margin:0px 10px 3px 10px;
    padding:2px;
    list-style-type:none;
    display:block;
    background-color:#DA1074;
    width:177px;
    color:#FFFFFF;
    }
    #sideBar li a{
    width:100%;
    }
    #sideBar li a:link,
    #sideBar li a:visited{
    color:#FFFFFF;
    font-family:verdana;
    font-size:100%;
    text-decoration:none;
    display:block;
    margin:0px 0px 0px 0px;
    padding:0px;
    width:100%;
    }
    #sideBar li a:hover{
    color:#FFFFFF;
    text-decoration:underline;
    }
    #sideBar{
    position: fixed;
    width: auto;
    height: auto;
    top: 140px;
    left:0px;
    background-image:url(http://i49.tinypic.com/121abrq.jpg);
    background-position:top right;
    background-repeat:repeat-y;
    }
    #sideBarTab{
    float:left;
    height:137px;
    width:28px;
    }
    #sideBarTab img{
    border:0px solid #FFFFFF;
    }
    #sideBarContents{
    float:left;
    overflow:hidden !important;
    width:200px;
    height:320px;
    }
    #sideBarContentsInner{
    width:200px;
    }</style>
    <div id="sideBar">
    <div id="sideBarContents" style="display:none;">
    <div id="sideBarContentsInner">
    <h2>side<span>bar</span></h2>
    <ul>
    <li><a href="#">Link One</a></li>
    <li><a href="#">Link Two</a></li>
    <li><a href="#">Link Three</a></li>
    <li><a href="#">Link Four</a></li>
    </ul>
    </div> </div>
    <a id="sideBarTab" href="#"><img alt="sideBar" src="http://i46.tinypic.com/ao8h9u.jpg" title="sideBar"/></a>
    </div>

    ඔකේ රතු පාටින් තියෙන ඒවාට ලින්ක් එක දාලා මාතෘකාව එහෙම දාලා හදලා ගන්න..කමෙන්ට් එකකුත් දාලාම යන්න..

Spam Comment වලින් බේරෙමු..

ඔය ගොල්ලන්ගේ බ්ලොග් එක බලන අය කමෙන්ට් කරනවානේ. ඔය අස්සේ කමෙන්ට් එහෙම එනවා ඇති නේද? ඉතින් දැන් මම කියන්න යන්නේ කොහොමද මේ ටික නවත්වාගන්නේ කොහොමද කියලා.

මේක කරගන්න සයිට් 2ක් තියෙනවා..2කම නිකං දෙන්නේ..


ඔයගොල්ලොත් දාගෙනම බලන්න.

වැදගත් - මෙය දාගත්තාට පස්සේ කරන හැම කමෙන්ට් එකක්ම යන්නේ ඔයාගේ අලුත්ම comment system එකට..
මෙයට ඔයාගේ පරණ කමෙනට් import කරන්න බැ..

කොහොමද වැඩේ? අදහසකුත් දාලාම යන්න..


ලස්සන ලිපි ගෙන්වාගන්නා ගැජට් එකක් දාගන්න

අපේ සැම් සහෝදරයා දාලා තිබ්බා පොස්ට් එකක් මේ ගැන. එයා එතනදි දිලා තිබ්බේ එක Email Subscription box එකක් විතරයි. ඒත් මම දැන් ඒ වගේ ලස්සන 3ක් ඔයගොල්ලන්ට් දෙන්න යන්නේ..කැමති අයට දාගන්න පුලුවන්..ගොඩක් ලස්සන ඒවා තියෙනවා..තව ඒවා තියෙනවා ඒවා මම ඉදිරියේදි දෙන්නම්..අපිත් එක්කම රැදිලා ඉන්න.


මෙයට ආදාල කේතය ලබාගන්න. මෙතන ඔබන්න.



මෙයට ආදාල කේතය ලබාගන්න. මෙතන ඔබන්න.



මෙයට ආදාල කේතය ලබාගන්න. මෙතන ඔබන්න.

ඔන්න ඔය 3න් කැමති එකක් ගන්නකෝ. පස්සේ Layout >> Page Element >> Add a gadget.. යන්න. ගිහිල්ලා HTML/Javascript තෝරාගෙන කොඩ් එක එකට පෙස්ට් කරලා සෙව් කරන්න. ඔන්න දැන් ඔයාගේ බ්ලොග් අඩවියටත් ලස්සන ලිපි ගෙන්වාගන්නා ගැජට් එකක් තියෙනවා..අදහසකුත් දාලාම යන්න අමතක කරන්න එපා..

ඔය කේත වල තියෙනවා Your feed-burner address කියලා තැනක්..එතනට ඔයගොල්ලන්ගේ බ්ලොග් එකේ ඇත්ත feed address එක දෙන්න. සමහරක් තැන්වල ඇති twitter address , facebook address එක එහෙම අහලා ඒවට ඔයා කැමතිනම් තොරතුරු ලබාදෙන්න.

Skype නොමිලේ!!

ඔන්න මම උදේ මට ආපු මේල් ටිකක් චෙක් කර කර ඉන්න අතරේ එකෙන් මේල් එකක් තිබ්බා. මම දැන් එක උඩ ක්ලික් කරලා බැලුවා...ඒක දැක්ක ගමන් මාව උඩ ගියා..මොකක්ද දන්නවාද?

ඒගොල්ලෝ දිලා තියෙන රටවල් කිහිපයකට මාසයක් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන්ලු...මේකේ අපේ රට නැ..

මෙතනින් සයිට් එකට යන්න

මෙතනදි ඒගොල්ලෝ දෙනවා තමන් කැමති රටක් තෝරාගන්න. පස්සේ එකට විතරයි මාසයක් නිකං ගන්න පුලුවන්..

හැබැයි මේකෙන් ගිහිල්ලා මොකුත් කරගන්න එපා..මොකද අපේ මේල් එකට ඇවිල්ලා අපිටම කියලා දුන්න ලිංක් එකක්..ඉස්සෙල්ලා ඕක බලන්න කළින් මේල් චෙක් කරලා බලන්න..මමනම් තාම චෙක් කලේ නැ..

මේ නිදහස දිලා තියෙන්නේ football ජ්‍රනප්‍රීය කරගන්න. උන් කියලා ‍තියෙනවා නොමිලේ ඇමතුම් අරගෙන අපේ පවු‍ලේ අයත් එක, අපේ යාලුවොත් එක්ක football ගැන කතා කරන්න කියලා..චෙක් කරලා අපිටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්නකෝ..

Blog එක ලස්සන කරගන්න අලුත්ම වැඩක්....

ඔන්න දැන් කියන්න යන්නෙත් ලස්සන ගැජට් එකක්..මේකටනම් මම ගොඩක් කැමතියි..මම දැන් කියන්න යන්නේ බ්ලොග් එකේ යටම තියෙන newer post - home - older post කියන ලිංක් ටික වෙනුවට ලස්සන පින්තුර ටිකක් දාගන්න විදිහ..


පියවර 1 - බ්ලොග් එකේ dashborad ගිහිල්ලා desgin වලට ගිහිල්ලා edit html කියන එක තෝරන්න.
පස්සේ expand widget template කියන ටික් එකත් දාන්න.

පියවර 2 - දැන් මේ කොඩ් එක තියෙනවාද කියලා සර්ච් කරලා බලන්න

එක හම්බුනානම් ඒ කොඩ් එක ඩිලිට් කරලා මේ කොඩ් එක එක උඩට පෙස්ට් කරන්න.


පියවර 3 - දැන් මේ කොඩ් එක හොයාගන්න.
ඉස්සෙල්ලා වගේම මේ කොඩ් එක අයින් කරලා මේ කොඩ් එක පෙස්ට් කරන්න.


පියවර 4 - දැන් මේ කොඩ් එක හොයාගන්න.

ඉස්සෙල්ලා වගේම මේ කොඩ් එක අයින් කරලා මේ කොඩ් එක පෙස්ට් කරන්න.


දැන් අපිට පින්තුර 3ක් ඕනවෙනවා..හරියට අර මම දිලා තියෙන පින්තුරයේ වගේ..එක පොටෝ එකක සයිස් 48x48 විදිහට හදාගන්න.දැන් එ‍් ‍පින්තුර 3 imageshack වගේ එකකට අප්ලොඩ් කරලා ඒ පින්තුර වල direct link ටික (URL of your own image) කියන තැනට පෙස්ට් කරගෙන යන්න. ඔය ටික කරලා වැඩේ හරියට උනාද බලන්න Save Template ඔබන්න කලින් Preview බොත්තම ඔබලා බ්ලොග් එකේ පහලට ගිහිල්ලා බලන්න. ඒ වැඩේ ගානට තිබ්බොත් Save Template බොත්තම ඔබන්න..

වැඩේ කරන හැටි අපහැදිලි නම් කියන්න. මම කරන හැටි විඩි‍යෝ එකක් දාන්නම්... මාත් ඔය ගැජට් එක දාගත්තා බලන්නකෝ බ්ලොග් එකේ පහළට ගිහිල්ලා..

කමෙන්ට් එකකුත් දාලම යන්න..

ලිපි වලට කහ පාට තරු දෙමුද?

ඔන්න අදත් ගෙනවා ඔයගොල්ලන්ට අලුත් ගැජට් එකක්..ඔයගොල්ලෝ කැමති ඇතිනේ ඔයා‍ ලියන පොස්ට් එකට තරු (rating) ලබාදෙන්න...ඒක කරගන්න බොහෝ ක්‍රම තියෙනවා. ඒත් දැන් කියන්න යන්නේ ඒක කරගන්න පුලුවන් ලේසිම ක්‍රමයක්..

මුලින්ම මේ ලිංක් එක ක්ලික් කරන්න. දැන් ඔයා outbrain කියන සයිටි එකකට යයි..එකේ මුල් පිටෙම තියෙනවා තරු දාගන්න ක්‍රමය..උදාහරණත් එක්කම..

මෙකේ තරු දාගන්න පුලුවන් වගේම වෙන වැඩත් තියෙනවා..

මෙන්න ඒ සයිට් එකේ පින්තුරයක්..


ගොඩක් ලේසි ක්‍රමයක්..එහෙනම් ඔයත් අදම ඔයාගේ ලිපි වලට තරු ලබාදෙන්න. එහෙනම් මේ ගැන අදහසකුත් දාලාම යන්න. ඔයා‍ලගේ අදහස් තමයි මට ශක්තිය වෙන්නේ..

බ්ලොග් ලිපි ඇතුලට HTML රිංගවමු....

ඔන්න දැන් කියන්න යන්නේ ඔයගොල්ලන්ගේ බ්ලොග් කරනය අතරතුර බොහො විට අවශය වන පොඩි Trix එකක් ගැනයි..මෙන්න මේකයි Trix එක

දැන් ඔයගොල්ලන්ට ඕනේ ඔයගොල්ලන්ගේ බ්ලොග් පොස්ට් එකක් අතරතුර HTML CODE එකක් දාන්න. ඒත් පොස්ට් එක පබ්ලිස් කරාම එක GADJET එකක් විදිහට තමයි පෙන්නේ. එතකොට ඒක බලන කෙනාට ඒ ගැජට් එකේ HTML CODES ටික බලාගන්න බැ..

ඉතින් දැන් කියන්න යන්නේ කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා..පොඩි වැඩයි කරන්න තියෙන්නේ..

පියවර 1 - ඔයගොල්ලන්ට දාන්න ඕන HTML Code එකේ කොපියක් ගහගන්න.
පියවර 2 - දැන් මෙන්න මේ ලිංක් එකෙන් Centricle කියන සයිට් එකට යන්න.
පියවර 3 - ඔයාගේ HTML Code එක එකේ තියෙන Text Editor එකට පේස්ට් කරන්න.
පියවර 4 - පස්සේ ENCODE බොත්තම ඔබලා එතනදි දෙන කෝඩ් එක ඔයාගේ පොස්ට් එකේ දාන්න.

එතකොට ඔයාගේ ලිපිය බලන කෙනාට HTML CODE එක බලාගන්න පුලුවන්..කොහොමද වැඩේ...

මෙන්න තියෙනවා කරන හැටි විඩියෝ එකකුත්..එකත් බලන්නකෝ...


මේ ගැන ඔයාගේ අදහසකුත් දාලාම යන්න..

මුණුපොතේ මිතුරු පිටුවට Chatbox එකක් ඕනේද?

ඔන්න තව අලුත් වැඩක් ගැන කියන්නයි යන්නේ...මුලින්ම මුණුපොතේ ඉන්න අය අත් උස්සන්න බලන්න..අම්මෝ ‍ගොඩක් ඉන්නවානේ..හරි දැන් මුණුපොතේ මිතුරු පිටුවක් තියෙන අය අත උස්සන්න..ගොඩක් ඉන්නවා..

ඔන්න දැන් කියන්න යන්නේ මුණුපොතේ ඔයාගේ Profile එකට, ‍එහෙමත් නැත්තම් ඔයාගේ මිතුරු පිටුවට Chat Box එකක් දාගන්න විදිහයි...මෙන්න මේ විදිහට කරන්න.. කරලා බලලා කමෙන්‍ට් එකකුත් දාලාම යන්න.

මුලින්ම මුණුපොතට Log වෙන්නකෝ. පස්සේ මේ ලිංක් එකට යන්න.

දැන් ඕකට ගියාම මේ වගේ Page එකක් පෙනෙයි. එතනින් Chat box එක දාන්න ඕන තැන තෝරන්න.


දැන් එන Page එකේ රතු පාටින් තියෙන Get Started >> බොත්තම ඔබන්න.
දැන් අලුත් ‍ටැබ් එකක් ඕපන් වෙලා ඔයාගේ මිතුරු පිටුවේ නම තෝරන්න එයි..එතනින් නම තෝරාදෙන්න.

පස්සේ ලේසියෙන්ම Chat Box එක හදාගන්න පුලුවන්..ඔන්න දැන් ඔයාගේ මුණුපොතේ Profile එකට, මිතුරු පිටුවට Chat box එකක් තියෙනවා..කමෙනට් එකක් දාලාම යන්න..

මම දැම්මා Chatbox එකක් අපේ මිතුරු පිටුවට ඇවිල්ලා බලන්න.




Wordpress වගේ එකක්?

කොහොමද? ඔන්න දැන් කියන්න යන්නේ අලුත් වෙබ් අඩවියක් ගැන...නම තමයි BLOG.com
මේකත් Wordpress වගේ අපිට බ්ලොග් එකක් හදා ගන්න දෙන එකක්..ඔයගොල්ලෝ බලනවා ඇති ඇයි Wordpress ගැන විතරක් කිව්වේ ඇයි කියලා? ඒ තමයි එකේ අපේ Account එකේ Interface එක තනිකරම Wordpress විම... eekeek

හොදයි ඔයගොල්ලොත් හදලා බලන්නකෝ...මම Test blog එකක් හැදුවා..ඒක අවුලකුත් නැ...surprised ඒත් මම තාම බලන්නේ wordpress Layout එක හැදුවට ඒගොල්ලන්ට කේස් එකක් වෙන්න නැද්ද කියලා..නැත්තම් BLOG.com කියන්නේ Wordpress එකේම කවුරුහරිද දන්නේ නැ.. lollollol

arrowarrowarrowarrowමෙන්න ලිංක් එක....

බ්ලොග් පොස්ට් වලට කහ මුණු ඕනේද?

ඔන්න දැන් කියන්න යන්නේ ඔයගොල්ලන්ගේ බ්ලොග් පොස්ට් වල යාහු කහ මුණු දාගන්න විදිහයි...පොඩි වැඩයි...මෙන්න තියෙනවා ඕන කරනවා ඒවා.. biggrin

ගිනි නරියා බ්‍රව්සරය
Greasemonkey Addon එක

ඔය ටික විතරයි ඕනේ..හරි දැන් මම කරන හැටි කියන්නම්... මම මේ ගැන විඩියෝ එකක් කලා ඒක බලන්නකෝ...
redface





විඩියෝ එකේ තියෙන ෆයිල් එක බාගන්න මෙතන ඔබන්න..

කොහොමද වැඩේ..මේ ගැන ඔයාගේ අදහසත් කියලාම යන්න... එහෙනම් ගිහිල්ලා ආයිත් එද්දි තව ට්‍රික්ස් එකක් අරගෙන එන්නම්..biggrinbiggrin

Nokia එකක්.... :D

අම්මෝ ඔන්න Trix Hunter හුග කාලයක් පෙරුම් පුරලා පුරලා ගත්තා ෆොන් එකක්..තිබ්බේ Chineese එකක්..දැන් ගත්තේ Nokia එකක්..ඇත්තටම මේක ගත්තා නෙමෙයි රට ඉදලා හම්බුණා....මේ ලිපිය ලියන්න විනාඩි 20 කට කලින් තමයි හම්බුනේ..ඔය පහල තියෙන්නේ එකේ පින්තුරයක්...
Model - Nokia 2700 Classic (Camara)

වැඩ කැලි නම් ගොඩක් තියෙනවා..

මොකක්ද සින් එකක් තියෙන්නේ නෝකියා එක ඔරිජිනල්ද කියලා බලාගන්න. මම ඒකත් බැලුවා...මෙන්න ආපු එක...

00 - ඒ කියන්නේ හොදම තත්වයේ තියෙන ඔරිජිනල් දුරකථනයක්...මොකො හිතන්නේ...??


නවතම ආකාරයේ Subscribe Bar එකක් ඔබේ බ්ලොග් අඩවියටත්....

ඔන්න දැන් කියන්න යන්නෙත් බ්ලොගර් ට්‍රික් එකක්..ඒක තමයි Subscribe Bar එකක් දාගන්න හැ‍ටි....මේකත් ලේසි වැඩක්...මුලින්ම Design ගිහිල්ලා Edit HTML යන්න. පස්සේ Theme එකේ බැක්අප් එකක් ගන්නකෝ..ඒක කොකටත් හොදයිනේ..පස්සේ Expand Widgets Tik එක දාලා මේ Code එක සර්ච් කරගන්න...

Search This Code - < / head >
පස්සේ ඒකට කලින් මේ කොඩ් එක පෙස්ට් කරගන්න...

<style type="text/css">
#mta_bar {
background:#003366;
border-top: 3px solid #6699ff;
margin: 0;
padding: 7px 0;
z-index: 100;
bottom:0px;
right:0px;
width: 100%;
overflow: auto;
position: fixed;
}
* html #mta_bar{
/*IE6 hack*/
position: absolute;
width: expression(document.compatMode=="CSS1Compat"? document.documentElement.clientWidth+"px" : body.clientWidth+"px");
}
#mta_bar .left { float: left; text-align: center; font-family: Arial; font-size: 13px; font-weight: bold; font-style: normal; color: #0000FF; width:92%;}
#mta_bar .right {font-family: Arial, Helvetica, sans-serif; float: right; text-align: center; font-weight: normal; font-size: 10px;letter-spacing: 0; width: 30px; white-space: nowrap;}
#mta_bar .right a {font-size: 10px; color: #0000FF; text-decoration: underline;}
#mta_bar .right a:hover {font-size: 10px; color: #0000FF; text-decoration: none;}
#left_bar a {background: url('https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2xMOZP_maa37L_6uNJam6dcVpWKkD_KDIeYamc7_PPcozh8E2aGtjjlnvIB9tQblxK2c_m_Y2z-WGeL6WjmVSGYC7-7R7WyBsyE8V0rq1X5hEtR-5AaUu-TCVD8NTtB-6sc_1O8L4zBU/') no-repeat; text-decoration: none; color: #fff; padding:5px 0px 5px 30px;}
#left_bar a:hover { text-decoration: underline; color: #fff; }
</style>

<script type='text/javascript'>
//<![CDATA[
var mta_arr = new Array();
var mta_clear = new Array();
function mtaFloat(mta) {
mta_arr[mta_arr.length] = this;
var mtapointer = eval(mta_arr.length-1);
this.pagetop = 0;
this.cmode = (document.compatMode && document.compatMode!="BackCompat") ? document.documentElement : document.body;
this.mtasrc = document.all? document.all[mta] : document.getElementById(mta);
this.mtasrc.height = this.mtasrc.offsetHeight;
this.mtaheight = this.cmode.clientHeight;
this.mtaoffset = mtaGetOffsetY(mta_arr[mtapointer]);
var mtabar = 'mta_clear['+mtapointer+'] = setInterval("mtaFloatInit(mta_arr['+mtapointer+'])",1);';
mtabar = mtabar;
eval(mtabar);
}
function mtaGetOffsetY(mta) {
var mtaTotOffset = parseInt(mta.mtasrc.offsetTop);
var parentOffset = mta.mtasrc.offsetParent;
while ( parentOffset != null ) {
mtaTotOffset += parentOffset.offsetTop;
parentOffset = parentOffset.offsetParent;
}
return mtaTotOffset;
}
function mtaFloatInit(mta) {
mta.pagetop = mta.cmode.scrollTop;
mta.mtasrc.style.top = mta.pagetop - mta.mtaoffset + "px";
}
function closeTopAds() {
document.getElementById("mta_bar").style.visibility = "hidden";
}
//]]>

</script>

පස්සේ නැවතත් මේ කොඩ් එක හොයාගන්නකෝ...

Search This Code - < / body >

හොයාගත්තට පස්සේ එකට කලින් පහළ තියෙන කොඩ් එක පෙස්ට් කරන්න..

<div id='mta_bar'>
<div id='left_bar'><span class='left'><a href='YOUR-FEED-BURNER-ADDRESS' target='_blank'>To Get Latest Update Subscribe Now !!!</a></span></div>
<span class='right' onmouseout='self.status=&apos;&apos;' onmouseover='self.status=&apos;YOURBLOGNAME.blogspot.com.com&apos;;return true;'> <img align='absmiddle' border='0' onClick='closeTopAds();return false;' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuuc8pc9OnNJ0GXW7clV8O3Db8-rTGeWRlP5OYEQo2yzcDC5DZnV6eictqAhNRX4ZtE-j23xyw5ohaVN6iQdP0_eruWYLGCguvuH8DJJC3jWQ0UMzNlqqoYo_orUnR9Q8CjGcQ4rbgZ7g/' style='cursor:hand;cursor:pointer;'/></span></div>

වැදගත් - ඔය කොඩ් එකේ රතු පාටින් තියෙන YOUR-FEED-BURNER-ADDRESS හා YOURBLOGNAME වලට ඔබගේ තොරතුරු ලබාදෙන්න..

ඔන්න ඔය ටිකයි කරන්න තියෙන්නේ..මාත් ඔය ගැජට් එක දාගෙන ඉන්නේ...අවුලක් ආවොත් කමෙන්ට් එකක් දාන්න මම බලන්නම්...