බ්ලොග් පොස්ට් යටට ඔයාගේ අත්සන දාගන්න හැටි....
Monday, June 28, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද? දැන් කියන්න යන්නෙත් ලස්සන බ්ලොග් ගැජට් එකක් ගැන..ඒ තමයි ඔයාගේ පොස්ට් එක යටින් ඔයාගේ අත්සන වැටෙන විදිහට හදන්න..ලේසි වැඩක්..පහත විදිහට කරන්න.
.jpg)
මුලින්ම ඔයාගේ අත්සන හදාගන්න ඕනේ..ඒකට පේන්ට් වගේ එකක් යොදාගන්නත් පුලුවන්...ඒත් ඒක හදන්න ලේසිම ක්‍රමය තමයි MY LIVE SIGNATURE කියන්නේ..හරි මුලින්ම ඔයාගොල්ලෝ ඒ සයිට් එකට ගිහිල්ලා ඒ අඩවියේරෙජිස්ටර් වෙලා අත්සන හදාගන්නකෝ..
පස්සේ බ්ලොගර් වලට ගිහිල්ලා Design > Edit HTML > Expand Widget Templates ටික් එක දාන්නකෝ..පස්සේ මෙන්න මේ කොඩ් එක හොයාගන්න.
<p><data:post.body/></p>
හොයාගත්තට පස්සේ ඒ කොඩ් එක පහළින් මේ කොඩ් එක පෙස්ට් කරන්න.
<p><div align="left"><img src="http://your url of the signature picture you created"/></div></p>
ඔතන රතු පාටින් තියෙන තැනට ඔයාගේ අත්සනේ direct link එක දෙන්න. කොහොමද වැඩේ..කරලා බලලාම කමේන්ට් එකක් දාන්න.
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Blogger
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
June 29, 2010 at 3:20 PM
සහෝ මෙන්න මේ Sinhala On Screen Keyboard බ්ලොග් එකට අමුණන ක්රමයක් තියෙනවනම් කියන්න.
තව දෙයක්,මේ පෝසිට් එකත් ගොඩක් හොදයි.ස්තුතියි විස්තරේ කිව්වට. :)
June 29, 2010 at 5:39 PM
@ නිපුන චාමින්ද - ස්තුතියි! යාලුවා ප්රතිචාරයට..මම බලලා කියන්නම.
September 9, 2010 at 1:21 PM
මෙක හොයා ගන්නෙ කොහොමඩ මචන්
September 9, 2010 at 1:22 PM
මෙකෙ කොඩ් එක හොයා ගන්නෙ කොහොමද මචන්
September 9, 2010 at 1:38 PM
@ Cj Max - Ctrl + F ගහලා හොයාගන්න පුලුවන්....
November 1, 2010 at 12:03 AM
ara code eka hoyaganna nane???.............:(