කොහොමද? දැන් කියන්න යන්නෙත් ලස්සන බ්ලොග් ගැජට් එකක් ගැන..ඒ තමයි ඔයාගේ පොස්ට් එක යටින් ඔයාගේ අත්සන වැටෙන විදිහට හදන්න..ලේසි වැඩක්..පහත විදිහට කරන්න.



මුලින්ම ඔයාගේ අත්සන හදාගන්න ඕනේ..ඒකට පේන්ට් වගේ එකක් යොදාගන්නත් පුලුවන්...ඒත් ඒක හදන්න ලේසිම ක්‍රමය තමයි MY LIVE SIGNATURE කියන්නේ..හරි මුලින්ම ඔයාගොල්ලෝ ඒ සයිට් එකට ගිහිල්ලා ඒ අඩවියේරෙජිස්ටර් වෙලා අත්සන හදාගන්නකෝ..

පස්සේ බ්ලොගර් වලට ගිහිල්ලා Design > Edit HTML > Expand Widget Templates ටික් එක දාන්නකෝ..පස්සේ මෙන්න මේ කොඩ් එක හොයාගන්න.

<p><data:post.body/></p>

හොයාගත්තට පස්සේ ඒ කොඩ් එක පහළින් මේ කොඩ් එක පෙස්ට් කරන්න.

<p><div align="left"><img src="http://your url of the signature picture you created"/></div></p>

ඔතන රතු පාටින් තියෙන තැනට ඔයාගේ අත්සනේ direct link එක දෙන්න. කොහොමද වැඩේ..කරලා බලලාම කමේන්ට් එකක් දාන්න.