බ්ලොග් පොස්ට් වලට කහ මුණු ඕනේද?
Saturday, June 19, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න දැන් කියන්න යන්නේ ඔයගොල්ලන්ගේ බ්ලොග් පොස්ට් වල යාහු කහ මුණු දාගන්න විදිහයි...පොඩි වැඩයි...මෙන්න තියෙනවා ඕන කරනවා ඒවා.. ![]()
ගිනි නරියා බ්‍රව්සරය
Greasemonkey Addon එක
ඔය ටික විතරයි ඕනේ..හරි දැන් මම කරන හැටි කියන්නම්... මම මේ ගැන විඩියෝ එකක් කලා ඒක බලන්නකෝ... ![]()
විඩියෝ එකේ තියෙන ෆයිල් එක බාගන්න මෙතන ඔබන්න..
කොහොමද වැඩේ..මේ ගැන ඔයාගේ අදහසත් කියලාම යන්න... එහෙනම් ගිහිල්ලා ආයිත් එද්දි තව ට්‍රික්ස් එකක් අරගෙන එන්නම්..![]()
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Blogger
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
June 19, 2010 at 8:49 AM
:n Niyamai
June 19, 2010 at 2:12 PM
@ දුෂාන් මදුවන්ත විජේසේකර - ස්තුතියි! යාලුවා.. :q
June 19, 2010 at 2:22 PM
June 19, 2010 at 4:06 PM
:q
June 19, 2010 at 6:10 PM
@ මැක්ස් කසුන් - :q
June 19, 2010 at 7:17 PM
මට මේක පැහැදිලි නෑනේ... :b
June 19, 2010 at 8:46 PM
@ HIM_unLich - යාලුවා..මම මේ ගැන තව පොස්ට් එකක් දාන්නම්.. :q
June 20, 2010 at 3:52 PM
එල එල... :k
ඒ video එක පැහැදිලි නෑ...