ඔන්න දැන් කියන්න යන්නේ ඔයගොල්ලන්ගේ බ්ලොග් පොස්ට් වල යාහු කහ මුණු දාගන්න විදිහයි...පොඩි වැඩයි...මෙන්න තියෙනවා ඕන කරනවා ඒවා.. biggrin

ගිනි නරියා බ්‍රව්සරය
Greasemonkey Addon එක

ඔය ටික විතරයි ඕනේ..හරි දැන් මම කරන හැටි කියන්නම්... මම මේ ගැන විඩියෝ එකක් කලා ඒක බලන්නකෝ...
redface





විඩියෝ එකේ තියෙන ෆයිල් එක බාගන්න මෙතන ඔබන්න..

කොහොමද වැඩේ..මේ ගැන ඔයාගේ අදහසත් කියලාම යන්න... එහෙනම් ගිහිල්ලා ආයිත් එද්දි තව ට්‍රික්ස් එකක් අරගෙන එන්නම්..biggrinbiggrin